වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් ලීක් උනා.
වින්ඩෝස් 10 මැශින් එකයි,වින්ඩෝස් 10 ෆෝන් එකයි බ්ලුටූත් වලින් සින්ක් කරාම පිසි එක අන්ලොක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.
මැශින් එකේ බ්ලුටූත් නැති නිසා චෙක් කරන්න විදියක් නෑ මට.
https://www.microsoft.com/en-us/sto...f8b020c0d97b7bb1c18941e)(235158)(2805996)()()
ada ude update wagayak thibba.
camera, office .... etc.... mathakath ne
ඊයෙ උදේ මගේ ඔය සෙට් එකම අප්ඩේට් උනා.
ඇප්ස් 10 තිබ්බා බන් අප්ඩේට්ස්.
මම හිතුවේ මගේ ඔටෝ අප්ඩේට් වෙලා නැතුව ඇති කියලා මැනුවල් දුන්නාම.

internal pirenawane ban. MB 20-30 Update ewanneth![]()
වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් ලීක් උනා.
වින්ඩෝස් 10 මැශින් එකයි,වින්ඩෝස් 10 ෆෝන් එකයි බ්ලුටූත් වලින් සින්ක් කරාම පිසි එක අන්ලොක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.
මැශින් එකේ බ්ලුටූත් නැති නිසා චෙක් කරන්න විදියක් නෑ මට.
https://www.microsoft.com/en-us/sto...f8b020c0d97b7bb1c18941e)(235158)(2805996)()()
good morning ladies
GOOD MORNING මචංලා
මගේ කෑල්ල මේවා දැක්කාම මොනා හිතයිද දන්නේ නෑ.
මගේ කෑල්ල මේවා දැක්කාම මොනා හිතයිද දන්නේ නෑ.

මං කැමති නෑ අනේ කරදර කරන්න එපා මෙහෙම
කියන්නකො කසී අපි හුගක් දුර ගිහිං ඉවරයි කියල
අනේව්........
මං කැමති නෑ අනේ කරදර කරන්න එපා මෙහෙම
කියන්නකො කසී අපි හුගක් දුර ගිහිං ඉවරයි කියල
අනේව්........

අනේව් කියන්නේ නිකන් පුසෙක් එක්ක ලව් කරලා වගේනේ බන්.

අයියෝ අපි මෙච්චර දවසක් රහසින් බැන්ද ආලේ එලි වෙලා වගේ හැමෝටම..

අකිලද එතකොට පූසා..