windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    චාජර් එක හොදයි කියලා ෂුවර්නම් ෆෝන් එක ඹ්ෆ් කරලා බැට්‍රිය ටික වෙලාවක් ගලවලා තියලා බලපං මචං.

    elaa machan.. charger ekenam awlak nae.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොකු bhai;20182922 said:
    original charger eken charge karaddith slow charging notification ekak enawane bola. Ei e?

    ඩේටා කේබල් එක චාර්ජර් එකේ ගහලා චාර්ජ් කරන එකක්ද තියෙන්නේ?
     
    Rocky3

    Member
    Aug 29, 2015
    23
    2
    0
    මම 535 දීල 540ක් ගත්තා කොල්ලනේ.අන්න Facebook Beta එකට අප්ඩේට් එකක් ඇවිත්...
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Machala Lumia 535 win 10 use krn aya kiypnko battery usage kohomada kiyala? Mage phone 1 slow charge wenne bn battery 1 galawala dammoth percentage 1 wadiyen pennanawa, battery 1 ikmanatama bahinawa bn latest ma build 1 dala thiyenne, battery 1 rs2100i kiwwa care center 1n, battery eke aulak da build 1e aulakda bn ehema wenne?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machala Lumia 535 win 10 use krn aya kiypnko battery usage kohomada kiyala? Mage phone 1 slow charge wenne bn battery 1 galawala dammoth percentage 1 wadiyen pennanawa, battery 1 ikmanatama bahinawa bn latest ma build 1 dala thiyenne, battery 1 rs2100i kiwwa care center 1n, battery eke aulak da build 1e aulakda bn ehema wenne?

    වෙන චාර්ජර් එකක් දාලා බැලුවද?
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඔබේ වෙනස්වීම මට දරා ගන්න බෑ...
    දැනෙන්නේ එය මහමෙර සේ...
    ඔබ ඉතිරි කලේ මට ප්‍රතම ප්‍රේමයේ...
    කදුල පමනි විදු පියසේ