ඔබේ වෙනස්වීම මට දරා ගන්න බෑ...
දැනෙන්නේ එය මහමෙර සේ...
ඔබ ඉතිරි කලේ මට ප්‍රතම ප්‍රේමයේ...
කදුල පමනි විදු පියසේ
නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතුම් මලේ රුසිරූ...මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු...මට නොවෙද පස මිතුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතුම් මලේ රුසිරූ...මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු...මට නොවෙද පස මිතුරු






test kara sampath wishwa eka :\