තුදු මැනික.

windows 10 mobile build 10586.418 appears now
http://www.nokiapoweruser.com/will-windows-10-mobile-build-10586-416-be-the-next/
රෙප් දුන්න ඔන්න පොඩි උන් දෙන්නටම
ඔව් ඔව් කරිශ්මටත් දුන්න
උබේ ජොබ් එකේ මොකක් හරි අවුලක්ද?
ත්රෙඩ් එකක පෝස්ට් එකක් දැක්ක
රෙප් දුන්න ඔන්න පොඩි උන් දෙන්නටම
ඔව් ඔව් කරිශ්මටත් දුන්න

දැනටනම් අවුලක් නෑ බං.
ඒත් නෑනේ කිසිම මෙව්වා එකක්.
හැමදාම එකම තැන.
ඒකයි බං.
මරු අවතාරේ.

puka thama maru 

සොහොන;20194050 said:සති ගානකට කලින් මම වින්ඩෝස් ත්රෙඩ් එකක් දැම්මා
දාපු වෙලේ ඉදන්ම බැංකු ap නැ අපිට වින්ඩෝස් ෆෝන් වැඩක් නැ කියලා කට්ටියම ලතෝනි දුන්නා පස් කෑවා
මොකක්ද මේ බැංකු ap හරුපේ කියන්න මාත් සම්පත් බැංකුවට ගිහින් එකෙක් ගෙන් ඇහුවා
මහත්මයාගේ ඕනෙම බැංකු කටයුත්තක් සම්පත් විශ්ව කියන සේවවා හරහා කරන්න පුළුවන් = ඕනෙම බිලක් ගෙවන්න පුළුවන් කියලා එකේ වුන් කියුවා
හා දෙන්නකෝ ඕකත් කියලා මම හා හා පුරා කියලා ලුමියා 540 ෆෝන් එකෙන් සම්පත් විශ්ව වෙබ් සයිට් එකට ගිහින් බැලුවා
24 / 7 ලංකාවේ තියන ඕනෙම දුරකථන ජාලයක බිලක් ගෙවන්න පුළුවන් පහසුකම යටතේ මම ටෙස්ට් කරේ
![]()
මේ මම දා ගත්තු ඩයලොග් රිලෝඩ් මගේ එකවුන්ට් එක මගින්
![]()
කිසිම අවුලක් නැ ෆොන්ට් සයිස් එකේ මහා ලොකු වෙනසකුත් නැ වෙබ් ඉන්ටර්ෆේස් එකත් උන්ගේ ලස්සනට තියනවා
වැඩක් ගන්න මනුස්සයෙකුට කිසිම අවුලක් නැ සියලුම පහසුකම් සම්පත් බැංකුව මගින් ලබා දෙනවා

රෙප් +
දැනටනම් අවුලක් නෑ බං.
ඒත් නෑනේ කිසිම මෙව්වා එකක්.
හැමදාම එකම තැන.
ඒකයි බං.
පුන්නක්කු නම් තියනව සුද්ද![]()