windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෝ ඔය සමාජවාදෙයි අත ඇරල motivation කරපන්කො :yes::yes:

    :D මේකත් සමාජවාදයේ කොටසක් තමයි බන් දන්නවා නම් දෙයක් බෙදලා දීපන් හිතේ හංගන් වෙසමුණු බැදන් තියන් ඉන්න නරකයි :D

    මේ වාගේ වැඩ ගොඩක් උන් කරනවා එත් ඒගොල්ලෝ නම් සමාජවාදයට සම්බන්ද නැ විකිලිස් වල ජුලියන් ආසාජ් / ස්නොඩන් ඒ වාගේම ඊයේ සුහද කොකා දුන්නු psychek වාගේ අය මේ තියරියට තමා වැඩ කරන්නේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වෙන එකකට යනකම් ඕක Flash කරලා හරි ගොඩගන්න බලපන් අපරාදේ :nerd:

    flash කරන්න කාසි නෑ බං. ඒකයි මේ 8.1 වලට රෝල්බැක් කරල ආයෙම 10 දාලවත් මොනා හරි කර ගන්න හදන්නෙ බං. ඇත්තමට එපා වෙලා ඉන්නෙ :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20096916 said:
    :D මේකත් සමාජවාදයේ කොටසක් තමයි බන් දන්නවා නම් දෙයක් බෙදලා දීපන් හිතේ හංගන් වෙසමුණු බැදන් තියන් ඉන්න නරකයි :D

    මේ වාගේ වැඩ ගොඩක් උන් කරනවා එත් ඒගොල්ලෝ නම් සමාජවාදයට සම්බන්ද නැ විකිලිස් වල ජුලියන් ආසාජ් / ස්නොඩන් ඒ වාගේම ඊයේ සුහද කොකා දුන්නු psychek වාගේ අය මේ තියරියට තමා වැඩ කරන්නේ

    අනේ මන්ද බන්. මන් ඕව ඔච්චර බරපතලෙට හිතන් නෑ. ඕන එකාට උදව් කලා. මට ලැබුනා හෝ නොලැබුනා. හැපි එකේ ඉන්න එක තමා මගෙ තියරිය බං :yes:
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    flash කරන්න කාසි නෑ බං. ඒකයි මේ 8.1 වලට රෝල්බැක් කරල ආයෙම 10 දාලවත් මොනා හරි කර ගන්න හදන්නෙ බං. ඇත්තමට එපා වෙලා ඉන්නෙ :(

    මොකද උනේ කියපන්කෝ. අඩන්නේ. නෑතුව
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොකද උනේ කියපන්කෝ. අඩන්නේ. නෑතුව

    කී බෝඩ් වැඩ නැ (සිංහල)
    සමහර ඇප් ඕපන් වෙන් නෑ වෙලාවකට
    බ්‍රව්සර් එකෙන් ගියාම වීඩියෝ හරියට ප්ලේ වෙන් නෑ
    ඕඩියොත් එහෙමයි
    වෙලාවකට ටයිප් කරද්දි හිර වෙනව
    ස්පේස් වදින් නෑ
    කී බෝර්ඩ් එක පෙන්වන්න් නැ
    කේස් ගොඩයි
    ලොක් ස්ක්‍රීන් එක මාරු කරන්න බෑ
    wවෙලාවකට ස්ක්‍රීන් එක ලොක් වෙන් නෑ
    ලොක් උනාම අරින්න බෑ
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    flash කරන්න කාසි නෑ බං. ඒකයි මේ 8.1 වලට රෝල්බැක් කරල ආයෙම 10 දාලවත් මොනා හරි කර ගන්න හදන්නෙ බං. ඇත්තමට එපා වෙලා ඉන්නෙ :(

    8.1 එකේම ඉදපන් එහෙනම් 10 නොදා, සිංහල විතරනේ අඩු වෙන්නේ