ඇයි බං තේරෙන් නැද්ද ගොනා හැරෙන්නෙ පොල් පැලේටමයි කියල![]()
Akka dakkoth akilayawa aye kiriyata ewanneth nathi weyi yako
ඇයි බං තේරෙන් නැද්ද ගොනා හැරෙන්නෙ පොල් පැලේටමයි කියල![]()
Akka dakkoth akilayawa aye kiriyata ewanneth nathi weyi yako
ගයාන් ලක්මාල්;20096530 said:Me windows phone thread ekada aiiye?
535 මං හෙට අනිද්දට කනව
ටැස්ට් කරන්න එහෙම ඒව තියනවා නම් කියපං
ඕන එකක් කරනව
ඔව් බං සිරා![]()
තෝ ඔය සමාජවාදෙයි අත ඇරල motivation කරපන්කො![]()
මේකත් සමාජවාදයේ කොටසක් තමයි බන් දන්නවා නම් දෙයක් බෙදලා දීපන් හිතේ හංගන් වෙසමුණු බැදන් තියන් ඉන්න නරකයි 
වෙන එකකට යනකම් ඕක Flash කරලා හරි ගොඩගන්න බලපන් අපරාදේ

සොහොන;20096916 said:මේකත් සමාජවාදයේ කොටසක් තමයි බන් දන්නවා නම් දෙයක් බෙදලා දීපන් හිතේ හංගන් වෙසමුණු බැදන් තියන් ඉන්න නරකයි
මේ වාගේ වැඩ ගොඩක් උන් කරනවා එත් ඒගොල්ලෝ නම් සමාජවාදයට සම්බන්ද නැ විකිලිස් වල ජුලියන් ආසාජ් / ස්නොඩන් ඒ වාගේම ඊයේ සුහද කොකා දුන්නු psychek වාගේ අය මේ තියරියට තමා වැඩ කරන්නේ

flash කරන්න කාසි නෑ බං. ඒකයි මේ 8.1 වලට රෝල්බැක් කරල ආයෙම 10 දාලවත් මොනා හරි කර ගන්න හදන්නෙ බං. ඇත්තමට එපා වෙලා ඉන්නෙ![]()
මොකද උනේ කියපන්කෝ. අඩන්නේ. නෑතුව
flash කරන්න කාසි නෑ බං. ඒකයි මේ 8.1 වලට රෝල්බැක් කරල ආයෙම 10 දාලවත් මොනා හරි කර ගන්න හදන්නෙ බං. ඇත්තමට එපා වෙලා ඉන්නෙ![]()
8.1 එකේම ඉදපන් එහෙනම් 10 නොදා, සිංහල විතරනේ අඩු වෙන්නේ