windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබට් තනි අතෙන් එතුවෙ ඕයි ! :shocked:
    ගෝල්ෆේස් එකේ මුදූ හුලගත් එක්ක වැදුර කර වෙන්න :dull:

    දැං සෙමත් ඇවිස්සලා :(
    සෙම වැඩි වෙලා ඉක්මනට මැරියන්
    :yes::yes::yes:
    යා

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොඩි හිපාටුවා කවද්ද එන්නේ.

    කතා කරන්න ඉගෙනගන්න අයියා
    :growl::growl::growl:
    හෙට එන්න හිතාන ඉන්නේ බන්
    අවොත් කියන්නම්කෝ
    :yes::yes::yes::yes:
    ආගන්තුක සත්කාර කරනවද බන්
    :):):):):)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    7434751.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කතා කරන්න ඉගෙනගන්න අයියා
    :growl::growl::growl:
    හෙට එන්න හිතාන ඉන්නේ බන්
    අවොත් කියන්නම්කෝ
    :yes::yes::yes::yes:
    ආගන්තුක සත්කාර කරනවද බන්
    :):):):):)

    මාත් හෙට හවස පොඩි රවුමක් දාන්න හිතන් ඉන්නේ මමත්.
    ඔව් ඔව් ආගන්තුක සත්කාර කරනවා.
    උඹව දන්සලක පෝලිමක හිටවලා ගියාම හරිනේ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මාත් හෙට හවස පොඩි රවුමක් දාන්න හිතන් ඉන්නේ මමත්.
    ඔව් ඔව් ආගන්තුක සත්කාර කරනවා.
    උඹව දන්සලක පෝලිමක හිටවලා ගියාම හරිනේ.


    :frown::frown::frown::frown::frown:
    ඔය පැත්තේ තියෙන දන්සල් ටික සිතියමක ලකුණු කරලා දියන්
    ඒ ඇති
    :lol::lol::lol: