වල්ඇහැ ඔබට කුමක්ද මේ දන්සැල් සීන් එක ගැන හිතෙන්නෙ? ඔව් ! මට හිතෙන දේමද ?
monada thota hithenne....?

වල්ඇහැ ඔබට කුමක්ද මේ දන්සැල් සීන් එක ගැන හිතෙන්නෙ? ඔව් ! මට හිතෙන දේමද ?

වෙන්න පුළුවන්
ඕකට මාර අසහනයක් තියෙන්නේ
ලොල්ලෝ කාරයා ඕකා
තුසියා #කා
තාම අඩු වෙලා නැ මං හිතන්නේවල්ඇහැ ඔබට කුමක්ද මේ දන්සැල් සීන් එක ගැන හිතෙන්නෙ? ඔව් ! මට හිතෙන දේමද ?
ඔව් උඹ ප්‍රවේසමෙන් ඉදපං![]()
තාම අඩු වෙලා නැ මං හිතන්නේ
මටනම් හිතෙන්නේ උඹට ඊයේ උන දේ හෙට අරුට වෙයි කියලා

ඔව් මචං ඒ කිට්ටුව.
උඹ මිහින්තලේද

නැ මචං ඉට පස්සේ වෙච්ච දේ

අහ් දැන්නෙ පැහැදිලි වෙන්නෙ...බලන් හිටිය වගේ කියන්නෙ උඹ නේද අපි පස්සෙන් ආව පොන්සි ඩයල් එක![]()
අකිලයා තමයි විස්තරේ කිව්වේ මට උඹ හරි හොද එකා කියලා
මගේ පේපෑල් එකෙන් මොක්කටහරි පේ කරනන යද්දි මැසේජ් 3507 එනවා මචං.
මට සල්ලි වගයක් ගන්න තියෙනවා fiverr වලින්.
දැන් තියෙන පේපෑල් එකට ගත්තොත් කෙලවෙයිද?
අලුත් පෙපෑල් එකක් හදලා ගත්තොත් අවුලක් යයිද?
අලුත් එකක් හැදුවොත් ඒකටත් කලින් එකට උන දේම වෙයිද?.
මොකද මචං මට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න වෙන්නේ ඩොන්ගල් එකෙන්.
එතකොට කනෙක්ට් වෙන හැම වෙලේම IP address එක වෙනස් වෙනවා.
IP address එකවෙනස් නොවී තියාගන්නත් මොකක්හරි ක්‍රමයක් දන්නවනම් කියපංකෝ.
බල්ලට කෑල්ලක් සෙට් කරපං ඊට වඩා ඌට මොන සැපක්ද?![]()
මංනම් කියන්නේ උට බඩුවක් සෙට් කරපං මචං.
සොහොන;20295513 said:Oya than than gane yana one na bun
Ballata mas purawala piganak dipan
Uge atal eka uta gana eda dipan
චියා බං තෝ වගේ පොන්සියෙක් බලන්න මං මේහේ ඉදලා ඔහේ එන්න ඕනදඅකිලයා තමයි විස්තරේ කිව්වේ මට උඹ හරි හොද එකා කියලා





අකිලගේ මේ දවස් වල බිස්නස් බැහැල
හොදම දේ තමයි මේකේ ඉන්න උන්ව අල්ලාගෙන වින්ඩෝස් ෆෝන් ප්‍රොමෝට් කරන්න මොනා හරි කරපන්
විදි නාට්‍යක් වගේ කරානම් හරි වින්ඩෝස් ෆෝන් වල ගුණ කියල
කොටුව ඉස්ටේෂම වගේ ජනාකීර්ණ තැන් වල
තුසිතයව ගන්න පුළුවන් හවෙක්ට අන්දලා
මොකෝ කියන්නේ
තොගේ 5000 පෝස්ට් එක වෙනුවෙන් සුභ පතනවා.
![]()



හොදම දේ පේපැල් එකට ඊමේල් එකක් දාපන් මචන් සීන් එක කියලා.
දැම්මා බං.
මං මැලේසියන් විදිහට හදලා තියෙන්නේ.
උන් කියනවා ඹ්නනම් මැලේසියන් බෑන්ක් එකකට සල්ලි ගන්න පුලුවන්ලු.
රෙද්ද තමයි.
දැම්මා බං.
මං මැලේසියන් විදිහට හදලා තියෙන්නේ.
උන් කියනවා ඹ්නනම් මැලේසියන් බෑන්ක් එකකට සල්ලි ගන්න පුලුවන්ලු.
රෙද්ද තමයි.