මම මේකට උත්තරේ නොකියා ත්‍රේඩ් එකේ නොදුන්නේ වෙන එකෙක්ගේ ත්‍රේඩ් එකක කියවලා වැඩක් නැති නිසා.
1020 එකට ඔෆිශල් එක ඔෆිශල් කියලා එව්වේ නැති උනාට අපිට ආව 164 ටෙක්නිකල් අප්ඩේට් එකම තමා උන් ඔෆිශල් කියලා වින්ඩෝස් 8.1 උන්ට දුන්නේ.
සෝ අපේ ඒවටත් 164 අප්ඩේට් එක දාගන්න පුලුවන් වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් කිසි ගේමක් නැතුව.
සමහර ෆෝන්ස් හැලුවට ඉන්සයිඩර් අප්ඩේට්ස් තාම එනවා .
මටත් එනවා.
ඉස්සරහටත් එනවා.
ඒ නිසා බය වෙන්න කියලා දෙයක් නෑ.
උබ මම කියනවට උබේ 1020 එකට මේ දැන් වින්ඩෝස් 10 දාපන් ඉන්සයිඩර් ඇප් එකෙන්.
අප්ඩේට්ස් නැති වෙනක්කම් අප්ඩේට් කරපන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා.
උබ උබේ අයියාගේ 930 එකට 10 එක දාලා තියෙන්නේ 10 ආව කාලේ කියලයි මට හිතෙන්නේ.
මේ ත්‍රේඩ් එකේ 930 තාම යුස් කරන එකෙක් ඉන්නවා ගයාන් කියලා.
ඌ 930 එකට 10 දාලා 930 එක තියෙද්දි ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා ආසාව වැඩි කමට.
ඌ ගාව දැන් 930 ඇන්ඩ් 950 එක්ස් එල් දෙකම තියනවා ඇන්ඩ් දෙකම යුස් කරනවා.
මිනිස්සු එහෙම සල්ලි වියදම් කරලා ගන්නේ නෑ ඒ දේ තුලින් තෘප්තිමත් වන දෙයක් නැත්තම්.
මගේ ඇඩ්වයිස් එක අයියාගේ 930 එකට ඇන්ඩ් උබේ 1020 එකට ආපහු 10 එක දාලා බලලා සතියක් යුස් කරලා කියපන්.
වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එක කම්පෙටිශන් එකක් දෙන්න යන ඕ එස් එකක් නෙවෙයි ඇනඩ්‍රොයිඩ්,අයි ඕ එස් එක්ක.
යුස් කරන්නේ පොඩි ප්‍රතිශයක් උනාට ඒ පොඩි ගාන තුල මිලියන ගානක් වින්ඩෝස් ෆෝන් යුස් කරන අය ඉන්නවා.
වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන අයට දෙන්න පුලුවන් දේ දීලා පාඩුවේ ගමන යන මොබයිල් ප්ලැට්ෆෝර්ම් එකක් මේක.
ඕක මයික්‍රොසොෆ්ට් එකෙන්ම කිව්වා අපි කම්පිටිශන් එකකට යන්නේ නෑ ඉන්න අයට දෙන්න පුලුවන් හොදම දේ දීලා ඉස්සරහට යනවා කියලා.
උබ 1020 එක ගත්තෙත් මගෙන් අහලනේ මචන්.
ඕකට කැමරා ස්ටෑන්ඩ් එකක් උබ ගත්තෙත් මගෙන් අහලනේ.
ඒ නිසා මම කියනවට මම කියන දේ අහලා ආපහු 10 දාලා බලපන්.