windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ස්ක්‍රීන්ශොට් ඇප් එකක් දෙනවා.
    හැමෝටම ඕන වෙන නිසා බාගන්ඩෝ.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    අද මයි ඇප් ෆ්‍රී එකේ ස්ක්‍රීන්ශොට් ඇප් එකක් දෙනවා.
    හැමෝටම ඕන වෙන නිසා බාගන්ඩෝ.

    adenawa thani aheta ayyo salli.:lol:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    උබේ බෝර්ඩ් එකේ අව්ලක්ද දන්නේ නෑ බන්.
    මම දන්න එකෙක්ගේ ඔහොම අව්ලක් ආවා.
    උගේ නම් පෙන් එකක් ගැහුවාම ඩිටෙක්ට් කරන්නේ නෑ මොනා කරත්.
    වොරන්ටි දැම්මාම ඌට අලුත් බෝර්ඩ් එකක් දුන්නා බෝර්ඩ් එකේ කේස් එකක් කියලා.


    පෙන් වැඩ කරනවා බං
    ෆෝන් එකත් ප්ලග් කලාම ඩිටෙක්ට් කරනවා
    ඩ්‍රයිවර් එක නෑ කියන එක තමයි පෙන්නන්නෙ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙන් වැඩ කරනවා බං
    ෆෝන් එකත් ප්ලග් කලාම ඩිටෙක්ට් කරනවා
    ඩ්‍රයිවර් එක නෑ කියන එක තමයි පෙන්නන්නෙ

    මම කිව්වේ ෆෝන් එකේ බෝර්ඩ් එක ගැන නෙවෙයි මචන්.
    උබේ මැශින් එකේ බෝර්ඩ් එක ගැන.
    තාම වින්ඩෝස් 10 වලට ෆ්‍රී අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නිසා මම කියන්නේ උබ වින්ඩෝස් 8.1 දාලා වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරලා බලපන් මැශින් එක.

     
    • Like
    Reactions: nnjeevana

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මම මේකට උත්තරේ නොකියා ත්‍රේඩ් එකේ නොදුන්නේ වෙන එකෙක්ගේ ත්‍රේඩ් එකක කියවලා වැඩක් නැති නිසා.
    1020 එකට ඔෆිශල් එක ඔෆිශල් කියලා එව්වේ නැති උනාට අපිට ආව 164 ටෙක්නිකල් අප්ඩේට් එකම තමා උන් ඔෆිශල් කියලා වින්ඩෝස් 8.1 උන්ට දුන්නේ.
    සෝ අපේ ඒවටත් 164 අප්ඩේට් එක දාගන්න පුලුවන් වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් කිසි ගේමක් නැතුව.
    සමහර ෆෝන්ස් හැලුවට ඉන්සයිඩර් අප්ඩේට්ස් තාම එනවා .
    මටත් එනවා.
    ඉස්සරහටත් එනවා.
    ඒ නිසා බය වෙන්න කියලා දෙයක් නෑ.
    උබ මම කියනවට උබේ 1020 එකට මේ දැන් වින්ඩෝස් 10 දාපන් ඉන්සයිඩර් ඇප් එකෙන්.
    අප්ඩේට්ස් නැති වෙනක්කම් අප්ඩේට් කරපන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා.
    උබ උබේ අයියාගේ 930 එකට 10 එක දාලා තියෙන්නේ 10 ආව කාලේ කියලයි මට හිතෙන්නේ.
    මේ ත්‍රේඩ් එකේ 930 තාම යුස් කරන එකෙක් ඉන්නවා ගයාන් කියලා.
    ඌ 930 එකට 10 දාලා 930 එක තියෙද්දි ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා ආසාව වැඩි කමට.
    ඌ ගාව දැන් 930 ඇන්ඩ් 950 එක්ස් එල් දෙකම තියනවා ඇන්ඩ් දෙකම යුස් කරනවා.
    මිනිස්සු එහෙම සල්ලි වියදම් කරලා ගන්නේ නෑ ඒ දේ තුලින් තෘප්තිමත් වන දෙයක් නැත්තම්.
    මගේ ඇඩ්වයිස් එක අයියාගේ 930 එකට ඇන්ඩ් උබේ 1020 එකට ආපහු 10 එක දාලා බලලා සතියක් යුස් කරලා කියපන්.





    වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එක කම්පෙටිශන් එකක් දෙන්න යන ඕ එස් එකක් නෙවෙයි ඇන‍ඩ්‍රොයිඩ්,අයි ඕ එස් එක්ක.
    යුස් කරන්නේ පොඩි ප්‍රතිශයක් උනාට ඒ පොඩි ගාන තුල මිලියන ගානක් වින්ඩෝස් ෆෝන් යුස් කරන අය ඉන්නවා.
    වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන අයට දෙන්න පුලුවන් දේ දීලා පාඩුවේ ගමන යන මොබයිල් ප්ලැට්ෆෝර්ම් එකක් මේක.
    ඕක මයික්‍රොසොෆ්ට් එකෙන්ම කිව්වා අපි කම්පිටිශන් එකකට යන්නේ නෑ ඉන්න අයට දෙන්න පුලුවන් හොදම දේ දීලා ඉස්සරහට යනවා කියලා.
    උබ 1020 එක ගත්තෙත් මගෙන් අහලනේ මචන්.
    ඕකට කැමරා ස්ටෑන්ඩ් එකක් උබ ගත්තෙත් මගෙන් අහලනේ.
    ඒ නිසා මම කියනවට මම කියන දේ අහලා ආපහු 10 දාලා බලපන්.


    Security and smooth gathiya athin Microsoft godak hodai, Android kochara apps thibath ewain bagayakwath Use karana baha bugs thiyanawa, anika android kochara flagship phone unath tika kalakin slow wenawa. temporary file clean kara kara thama inna wenne. Godak aya Android wala service off karan innne okada phone eka lag wena nisa. Anika Microsoft apps Quality eka Microsoft eken check karala thama store ekata danne. Virus attache naha. Android wage.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Security and smooth gathiya athin Microsoft godak hodai, Android kochara apps thibath ewain bagayakwath Use karana baha bugs thiyanawa, anika android kochara flagship phone unath tika kalakin slow wenawa. temporary file clean kara kara thama inna wenne. Godak aya Android wala service off karan innne okada phone eka lag wena nisa. Anika Microsoft apps Quality eka Microsoft eken check karala thama store ekata danne. Virus attache naha. Android wage.

    ;););););):yes::yes::yes::yes::yes: