ඔන්න බලහල්ලකෝ ඉතිං
තියන හොදම එක ගත්තහම ඒක ඇයි ගත්තේ අහනවා![]()
එහෙම නෙවෙයි බන්.
ඕක ගන්න උබට හේතුවක් තියෙන්න ඇතිනේ.
ඒ හේතුව මොකක්ද කියලයි කොල්ලෝ ඇහුවේ.
ෆෝන්ස් ගොඩාක් තියෙද්දි උබේ හිත ඕකටම ගියේ ඇයි?
ඕක ගන්න උබට හේතුවක් තියෙන්න ඇතිනේ.
ඒ හේතුව මොකක්ද කියලයි කොල්ලෝ ඇහුවේ.
ෆෝන්ස් ගොඩාක් තියෙද්දි උබේ හිත ඕකටම ගියේ ඇයි?






