windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :oo:
    ඔන්න බලහල්ලකෝ ඉතිං
    තියන හොදම එක ගත්තහම ඒක ඇයි ගත්තේ අහනවා :(

    එහෙම නෙවෙයි බන්.
    ඕක ගන්න උබට හේතුවක් තියෙන්න ඇතිනේ.
    ඒ හේතුව මොකක්ද කියලයි කොල්ලෝ ඇහුවේ.
    ෆෝන්ස් ගොඩාක් තියෙද්දි උබේ හිත ඕකටම ගියේ ඇයි?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම නෙවෙයි බන්.
    ඕක ගන්න උබට හේතුවක් තියෙන්න ඇතිනේ.
    ඒ හේතුව මොකක්ද කියලයි කොල්ලෝ ඇහුවේ.
    ෆෝන්ස් ගොඩාක් තියෙද්දි උබේ හිත ඕකටම ගියේ ඇයි?
    :):):cool:
    අවංකවම කිව්වොත් අකි edge එකට හිත ගියා බන්
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Unsupported devices can still use the Windows Device Recovery Tool to recover to Windows Phone 8.1, but will not have the option to return to Windows 10 Mobile.

    What r the Unsupported devices?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Unsupported devices can still use the Windows Device Recovery Tool to recover to Windows Phone 8.1, but will not have the option to return to Windows 10 Mobile.

    What r the Unsupported devices?



    මොඩල් එක වෙනස් කරලා අප්ඩේට් කරන්න පුළුවන් .. ඒත් ෆ්රේම්වෙයා සෙට් උනේ නැති උනොත් බඩු :dull: