windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    windows tablet ekak use karanawa neda uba? Coral, Illus, Ps (file support kara nam athi weda karanna bane kohomath) .png file ehema penwanada? mata oni graphic support tab ekak mokak hari kamak ne. uba use karanawa keewa mathakai ekai ahuwe. :):)

    ග්‍රැෆික් වැඩ වලට හොද වින්ඩෝස් ටැබ්ස් මචන්.

    http://www.triobest.com/5-best-tablets-for-artists/

    ඔය ඔක්කෝම වින්ඩෝස්.

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ග්‍රැෆික් වැඩ වලට හොද වින්ඩෝස් ටැබ්ස් මචන්.

    http://www.triobest.com/5-best-tablets-for-artists/

    ඔය ඔක්කෝම වින්ඩෝස්.


    ග්‍රැපික් වලට නම් වින්ඩෝස් TAB තමයි
    ඇන්ඩ්‍රොයිඩ් ටැබ් වල ඇප්ස් ලිලිපුට්ටෝ වගේ වින්ඩෝස් ටැබ් වල වින්ඩෝස් පීසී ඇප්ස් උත් දුවන නිසා
    වින්ඩෝස් ටැබ් එකට NOX හරි BLUESTAKS හරි දාගත්තම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් උත් දුවන්න පුළුවන්
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    check your inbox baby

    ග්‍රැපික් වලට නම් වින්ඩෝස් TAB තමයි
    ඇන්ඩ්‍රොයිඩ් ටැබ් වල ඇප්ස් ලිලිපුට්ටෝ වගේ වින්ඩෝස් ටැබ් වල වින්ඩෝස් පීසී ඇප්ස් උත් දුවන නිසා
    වින්ඩෝස් ටැබ් එකට NOX හරි BLUESTAKS හරි දාගත්තම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් උත් දුවන්න පුළුවන්

    :):) දැං ඉතිං එක්මන් එක පීර පීර ඉන්න ඕනි :dull:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇනිවසරි අප්ඩේට් එක එවලද???? මට තාම නැ නේ...

    මේ link එක click කරල exe file 1ක download කරගෙන run කරපන් http://go.microsoft.com/fwlink/p/?LinkId=821403
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ඩේටා ට්‍රැක් කරන්න ඇප් එකක් දෙනවා.
    බාගන්ඩෝ.