windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 950 ekak ganna ganan aduma shop eka mokadda ban

    950 එකක් මෙහෙන් ගන්න එපා.
    950 ඇන්ඩ් 950 එක්ස් එල් වල ඔෆිශල් ප්‍රයිස් අඩු කරලා ඩොලර්ස් දෙසීයකින්.
    දැන් 950 එක යන්නේ ඩොලර්ස් 299.00
    රට ඉදන් එන කෙනෙක්ට කියලා ගෙන්න ගනින්.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    950 එකක් මෙහෙන් ගන්න එපා.
    950 ඇන්ඩ් 950 එක්ස් එල් වල ඔෆිශල් ප්‍රයිස් අඩු කරලා ඩොලර්ස් දෙසීයකින්.
    දැන් 950 එක යන්නේ ඩොලර්ස් 299.00
    රට ඉදන් එන කෙනෙක්ට කියලා ගෙන්න ගනින්.

    kawuruth naa ban..ekane case eka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kawuruth naa ban..ekane case eka

    ඕක තව අඩු වෙයි ඉස්සරහට යද්දි සීසන් එක එන නිසා.
    මාත් මේ එකක් ගෙන්න ගන්න කියලා ආසාවෙන් ඉන්නවා.
    කෙනෙක් සෙට් උනොත් කියන්නම් උබට මම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machn meh article eka dala thiyenne july 28.. meke thiyenne next week enava kiyala.. dan week ekak ivaraine :P:confused::sorry::rolleyes::D:rofl::oo:

    ප්‍රිස්මා එක හදලා ඉවරයිලු වින්ඩෝස් ෆෝන් වලට.
    ඒත් දැන්ම රිලීස් කරන්නේ නෑලු.
    යුනිවර්සල් ඇප් එකක් කරලා වින්ඩෝස් ඩෙක්ස්ටොප්,ටැබ්ස්,මොබයිල්ස් තුනටම කොන්ටිනම් සපෝර්ට් කරලා රිලීස් කරනවලු එකපාර.
    ඔහොම සීන් එකක් දැක්කා මම කොහේහරි.
    මතක නෑ මට.
    ඇත්ත බොරු දන්නේ නැත.

    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    ප්‍රිස්මා එක හදලා ඉවරයිලු වින්ඩෝස් ෆෝන් වලට.
    ඒත් දැන්ම රිලීස් කරන්නේ නෑලු.
    යුනිවර්සල් ඇප් එකක් කරලා වින්ඩෝස් ඩෙක්ස්ටොප්,ටැබ්ස්,මොබයිල්ස් තුනටම කොන්ටිනම් සපෝර්ට් කරලා රිලීස් කරනවලු එකපාර.
    ඔහොම සීන් එකක් දැක්කා මම කොහේහරි.
    මතක නෑ මට.
    ඇත්ත බොරු දන්නේ නැත.

    ah ela ela.. ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ෆොටෝ එඩිට් කරන්න ඇප් එකක් දෙනවා.
    බාන්ඩෝ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ප්‍රිස්මා එක හදලා ඉවරයිලු වින්ඩෝස් ෆෝන් වලට.
    ඒත් දැන්ම රිලීස් කරන්නේ නෑලු.
    යුනිවර්සල් ඇප් එකක් කරලා වින්ඩෝස් ඩෙක්ස්ටොප්,ටැබ්ස්,මොබයිල්ස් තුනටම කොන්ටිනම් සපෝර්ට් කරලා රිලීස් කරනවලු එකපාර.
    ඔහොම සීන් එකක් දැක්කා මම කොහේහරි.
    මතක නෑ මට.
    ඇත්ත බොරු දන්නේ නැත.

    Sitha niwana katha
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    lumia 630 eka restart wenawa bn... mokakda karanna one? repair karana thanakata pennuwama software gahanna one qwa. 1500k illuwa. apita software gahanna barida?
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ඔන්න මචන්ලා...

    කට්ටියට දැන් මම හදපු windows phone 8.1 apps ටිකේ windows 10 mobile universal apps ටික release කලා.

    දැන් install කරලා තියෙන OS එක windows 10 mobile නම් universal version එක තමා download වෙන්නේ.

    ගොඩ දෙනෙක් Sinhala News, Gossip Lanka apps වලට ඉල්ලපු live tiles add කරලා තියෙන්නේ.

    Sri Lanka Calendar එකටත් live tile එකක් add කලා. ඒක approve විච්ච ගමන් download කරන්න පුලුවන්.

    පහල තියෙන්නේ live tiles ටිකත් එක්ක screen shot එකක්.

    28211554283_20aa517c72_c.jpg

    මේ apps ගැන වැඩි විස්තර ඕනේ නම් මේ පහල තියෙන threads ටික කියවන්න.

    Contacts Folder : http://www.elakiri.com/forum/showthread.php?t=1675006
    TopJobs Sri Lanka : http://www.elakiri.com/forum/showthread.php?t=1686220
    Sinhala Buddhism : http://www.elakiri.com/forum/showthread.php?t=1698150
    Sinhala Unicoder : http://www.elakiri.com/forum/showthread.php?t=1694007
    Sinhala Jokes : http://www.elakiri.com/forum/showthread.php?p=19285573
    Sri Lanka Calendar : http://www.elakiri.com/forum/showthread.php?p=19416961
    Sinhala News : http://www.elakiri.com/forum/showthread.php?t=1720248
    Gossip Lanka : http://www.elakiri.com/forum/showthread.php?t=1737603

    Windows Phone Store Link : https://www.microsoft.com/en-us/store/search/apps?q=slmerc7

    මේ apps එකක වත් ads මුකුත් නෑ. 100% free තමා.

    ඉස්සරහට windows phone 8.1, windows 10 mobile app versions දෙකම update කරන්න හිතන් ඉන්නේ. :)

    කට්ටියට ජය.
    11.gif

    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    නියමයි මචං කියන්න වදන් නෑ :yes::yes::yes::yes:
    තව හොද දේවල් කරපං උබට ජයෙන් ජයි :yes::yes::yes::yes:
    රෙප් 10+ :cool:
     
    • Like
    Reactions: akilar25

    සුපිරියි මචන්.
    ගින්දර.