windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    7 එකට වඩා 8.1 එක ෆාස්ට්.
    ඉතින් බන් ඕක ඉක්මනට කරන්න ඕන නම් ටොරන්ට් එකක් බාලා,පෙන් එකකට බූටබල් කරලා වැඩේ කරගනින්කෝ.
    ඩිවිඩි එකක් එවන්න පුලුවන් පෝස්ට් එකේ.
    අව්ලක් නෑ.
    මගදි කැඩෙයිද?


    Photoshop, Illustrator වගේ එව්වා අදිද්දි 7න් එක හොදයි මචං..
    මගෙත් පරන ලැප් එක ඩුවල් කෝර් එකක් තිබ්බේ.
    ඒකේ 8.1 දාලා ලොකු ලොකු සොෆ්ට්වෙයාර් අදිනකොට වඩා 7න් එකේ අදිද්දි ෆාස්ට් මචං.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Photoshop, Illustrator වගේ එව්වා අදිද්දි 7න් එක හොදයි මචං..
    මගෙත් පරන ලැප් එක ඩුවල් කෝර් එකක් තිබ්බේ.
    ඒකේ 8.1 දාලා ලොකු ලොකු සොෆ්ට්වෙයාර් අදිනකොට වඩා 7න් එකේ අදිද්දි ෆාස්ට් මචං.

    ඕකේ අනිත් පැත්ත බන් මට වෙලා තියෙන්නේ.
    අරූට කියන්න ඕන කාසියක් උඩ දාලා එන එක දාගන්න කියලා.
    :rofl::rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Photoshop, Illustrator වගේ එව්වා අදිද්දි 7න් එක හොදයි මචං..
    මගෙත් පරන ලැප් එක ඩුවල් කෝර් එකක් තිබ්බේ.
    ඒකේ 8.1 දාලා ලොකු ලොකු සොෆ්ට්වෙයාර් අදිනකොට වඩා 7න් එකේ අදිද්දි ෆාස්ට් මචං.
    :dull::dull:
    :confused::confused:
     
    සභාවෙන් අවසරයි මුලින්ම බාන වැල
    මට ඕනි :rofl::rofl:

    වැල බාන්න නෙමේ බන්.....මූවීස් ටිකක් බාගන්න
    ඩවුන්ලෝඩ් කරනවා කිවුවොත් හැම එකාම හිතන්නේ වැල කියලා....ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියහල්ලකෝ....

    ලැප් එක ෆුල් චාර්ජ් කරලා තියාගනින් ඕක කරන්න කලින්.
    ලැප් එක නවලා තියන්න එපා.

    ඔවු බන් එහෙම කරන්න ඕනේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ


    අපෝ හෙන ලේසියි බන්.
    ඩිවිඩි එකෙන් කරනවට වඩා ඉක්මනට ඕ එස් එක දාගන්නත් පුලුවන්.


    (Rufus) How to Create a Windows 8 (8.1) Bootable USB Flash Drive




    1) Download Rufus
    http://rufus.akeo.ie/
    2) Download a copy of Windows 8.1 or 8 (I downloaded my copy from DreamSpark)
    3) Open the executable file of Rufus
    4) Plug in your USB Flash Drive (Back-up any important files on that USB Flash Drive). We will format the Flash Drive
    5) You can leave the settings as default
    6) Click the button that opens an ISO
    7) Find the ISO of the Windows 8.1 file
    8) The settings will change corresponding to the ISO file (in this case, Windows 8.1)
    9) The ISO file will finish being set into the USB within 15 minutes or so
    10) After Rufus finishes setting the USB Flash Drive with Windows 8.1, then safely eject your USB Flash Drive
    11) When restarting your computer, press F2, F8, or F10 to get into the utility set-up to change the Boot Order
    12) Change the Boot Order so that USB Drive is at the top of the list, so that USB Flash Drive will have priority boot order than the Hard Drive
    13) Press a key to boot on a USB Flash Drive with Windows 8.1
    14) Set-up runs normally. It works!
    15) I install Windows 8.1 successfully




    ලිංකුවකුත් ඕනි 8.1 හරි 7 හරි
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වැල බාන්න නෙමේ බන්.....මූවීස් ටිකක් බාගන්න
    ඩවුන්ලෝඩ් කරනවා කිවුවොත් හැම එකාම හිතන්නේ වැල කියලා....ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියහල්ලකෝ....


    ඔවු බන් එහෙම කරන්න ඕනේ

    :lol::lol:
    අනේ පල පල :rofl:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මම දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා 435 එකක්. ඒ කියන්නෙ ගාණ අඩුම මයික්‍රොසොෆ්ට් ෆෝන් එක. මං ගද්දි 10000යි. ඒ ගාණට ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් එකක් එකක් බලද්දි මගෙ ෆෝන් එක සෑහෙන්න හොඳයි. ෆෝන් එක ස්ලෝ වෙන්නෙ ලැග් වෙන්නෙ නෑ කොයි වෙලාවකවත්. ප්‍රශ්න තියෙනවා නැත්තෙ නෑ. උදාහරණයක් කිව්වොත් මං මේ ළඟදි ඇක්ෂන් කැමරාවක් ගත්තා. ඒකට ඇප්ස් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් අයිඕඑස් විතරයි. වින්ඩෝස් වලට එක ඇප් එකක් තියෙනවා ඒකත් සල්ලි ගෙවලා ගන්න එකක්. දැනට මං ඒකෙ ට්‍රයල් වර්ෂන් එක දාගෙන ඉන්නවා. නමුත් සමස්තයක් හැටියට ගත්තම මං මගෙ ෆෝන් එක ගැන සැටිස්. ගෙවපු මුදලට උපරිම කාර්යක්ෂමතාවයක් මං අත් විඳිනවා. ඒ වගෙම ඩියුරබිලිටිය. මං අතිනුයි පුතා අතිනුයි ෆෝන් එක දැං දහපාරකට වඩා බිම වැටිලා තියෙනවා. මං දාල තිබුණ ටෙම්පර්ඩ් ග්ලාස් එක ඉරිතැලුණා. එච්චරයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැල බාන්න නෙමේ බන්.....මූවීස් ටිකක් බාගන්න
    ඩවුන්ලෝඩ් කරනවා කිවුවොත් හැම එකාම හිතන්නේ වැල කියලා....ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියහල්ලකෝ....


    ඔවු බන් එහෙම කරන්න ඕනේ

    අපේ රටේ උන් හරි වෙනස්නේ බන්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩේ අද අලුත් බැජ් එකක් පටන් ගත්තා බං..
    මේ පාර ඉන්නවනේ පට්ට කෑල්ලක්.
    හම්මේ එපාාාාාාාාා වෙයි..
    :P:P:P

    සර් සර් මීයා වැඩ නෑනෙ කියල අහන් නැද්ද බං නංගිල ඇවිත් :rofl: