windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    :rofl::rofl:
    මං මේ පරන එකෙ මුල් බැහැපු එකෙක් මේකට අලුතින්ම එනකම් හිටියෙ
    මෙන්න ආව බාන්ඩෙ
    බලන්ඩ දෙයක් නෑ පැටියෝ
    මේකුනෙ සේරම විකාර
    :rofl::rofl:
    අකිලයට දාන නඩුවක් දාපං අපි අහිංසකයි අපි නම් දන් නෑ මුකූත් :rolleyes:
    :rolleyes:

    මට නඩු දැම්මට කමක් නෑ ඒත් වන්දිය තුසිතයාගෙන් ඉල්ලපන්.

    අලුත් Surface phone එකකට යන ගාන වන්දිය විදියට ගන්නවා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදපං අකිලය එනකම් ඉදල අහල දාපං
    මට දැං surface phone එකක් වන්දි ගෙවන්න වෙලා මදිවට 630 කුත් ගෙවන්න බැරිවා :rofl:

    අකිලයාගෙන් අහමු එහනම්.
    අරු නඩු දැම්මොත් වන්දිගේවන්ට වෙයිද....
    :rolleyes::rolleyes:
     

    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    rs 10,000 range eke thiyena hoda lumia phone monawada?
    Microsoft Lumia 435,Microsoft Lumia 532 models dekama 9000 wage yanne..ewa hodada?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    535?????? එහෙනම් තව පිටු 100ක් ගියත් කමක් නෑ.... :sorry::sorry::sorry::sorry:

    අහ් අවුලක් නෑ එහෙනම්
    නඩුව ෆිනිශ්
    4.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :dull: මං බංකොලොත්.
    ඒ නිසා දඩේ කසිප්පුවටයි අර වල් ඇහැටයි හරවමු :rofl:

    වල් ඇහැ හොද කොල්ලා බං..
    ඌ බලා ගනී.
    මට හෙට ගෙදර යන්නවත් සල්ලි නැතුව ඉන්නේ මං..
    :(:(:(
     
    Last edited: