මේක on කරාම ඇප්ස් වල data ත් upload වෙනවද??? data ගොඩක් යනවද???
ඇප්ස් ඩේටා බැකප් වෙනවා.
කොහොමත් මෙගාබයිට් 200 වගේ යාවි.
කොහොමත් මෙගාබයිට් 200 වගේ යාවි.
මේක on කරාම ඇප්ස් වල data ත් upload වෙනවද??? data ගොඩක් යනවද???
කෑප්ටන් Jack Sparrow;20604175 said:වැඩක් නැහැ බන්. දැන් ඉතින් කියන්න තියෙන්නේ #ThankYouMicrosoft කියල තමයි බන්. දැන් නම් සිරාවටම හිතෙනවා බන් අපරාදේ මේක ගත්තේ කියල, තව පොඩ්ඩක් වැඩිපුර දාල One+ එකක් ගත්තේ නැති මෝඩ කම කියල
Windows 10 build 14915 අප්ඩේට් එක රිලීස් වී ඇත..![]()
යුස් කරලා නම් නෑ මචන් ඒ උනාට මේකේ ඔප්ශන් 2 එක හොදයි කියලා හිතෙනවා.
උබේ ෆෝන් එකේ ලෙඩේ විස්තරාත්මකව කියපන් මට.
Mekai machan seen eka. Mama recovery tool eken phone ekata firmware install karaddi, phone eka ekaparatama off una. Red colour screen eketh baagayak withara install welath tibuna. Den machan machine ekata connect Karama phone eka pennanne nae. Menu key eka witharak blink wenawa. Phone eka wena Kisima widiyakata respond Karanne nae. Queens,divine,dr mobile , thawa andurana thenakata dunna. Untath hadanna bae kiwwa. Kohomath Dan mama eka Hadana eka ath erala thiyenne. Den 3years kittu wenna use kara. Den mama 930 ekak ganna hithan inne. Mkkda machan Umba me gena hithanne? 930 eka hondaida? Win 10 digatama support karaida?
උබේ ෆෝන් එකේ ලෙඩේ විස්තරාත්මකව කියපන් මට.
ඔය ෆෝන් එක ඔහොම්ම තියාගනින්.
බෝර්ඩ් එකේ කේස් එකක් කියලයි මට හිතෙන්නේ.
ඕක පරිස්සමෙන් අරන් තියපන්.
විස්තර හොයලා කියන්නම් මම.
930 එකට අනිවා අලුත් අප්ඩේට්ස් සපෝර්ට් කරනවා මොකද ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක්නේ මචන්.
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.
මාත් මේ 930 එකක් හෝ 950 එකක් ගන්න කියලා හිතන් ඉන්නේ මගේ 928 එක බල්ලා කාපු නිසා.
LOL_SEEN noted.
Some people are crying because they can't run ANDROID APPS on Windows Phone. If anyone need to run Android app, buy a Android. Don't hate the player ( Google) , hate the game. People should stop blame to Google & start blame themselves
In other hand you are blaming Microsoft & still using Microsoft phone.
You should not recommended Windows shit for anyone.
Yeah its true one drive limited their storage space. before they do, they warned users and provided a special link to reclaim their previous storage. (now that offer expired) if you are regular user, then you should know these things. I reclaim my previous storage (15gb)using their special offer few months ago.
Google also giveaway 15gb gdrive space for anyone who has an email account (Gmail). Not only that, they have offer 1gb per year if you check your email security. (I have 17gb now because that new security check system introduced 2 years ago.) Each year they offer 1gb.
If you are Google map user, then you have chance to get 100 for 2 years (I got 1tb because I'm old user) and each year they are offering gift items (last year T-shirt from Google lol)
You can get UNLIMITED storage from Google to backup your photos. I have backup every photo I have taken before. No need to worry about hard disk failures, lost phones. Google photo backup is One of the best feature
These are for your information.


මගේ Keyboard එක එන්නේ නැනේ 
![]()
උඹලයි මේක වැඩද බංමගේ Keyboard එක එන්නේ නැනේ
https://support.microsoft.com/en-us/help/17260/windows-10-mobile-reply-on-the-fly
කෑප්ටන් Jack Sparrow;20620264 said:Well, microsoft promised that they will give 15gb + 10gb cloud space for free for all microsoft device users and now they have changed their promise.
I didn't know storage limitation policy and I didn't receive any email regarding the matter.
anyway my advice to others is, if you have low budget (15k<), go for a lumia, if not, never go for lumia, buy apple or android device (ram over 1.5GB)