App ekak tiyenawa redstone update eka ganna..eye try kara.bt ap eka phone ekata intall karaganna ba
මොකක්ද ඇප් එක?
App ekak tiyenawa redstone update eka ganna..eye try kara.bt ap eka phone ekata intall karaganna ba
Divine Cell Care (Private) Limited
No. 3-40 B,
3rd Level,
Majestic City,
Colombo 4,
Sri Lanka.
Te: +94112555554 [email protected]
Machan untath dunna. Unta hadanna bae kiwwa bn. Mkda mekata karanne machan ?
අප්ඩේට් 1607 යි 1511 වෙනස මොකක්ද බං???
Here maps, Here Drive win10වලට වැඩ නැ නේද...?
ලොකු වෙනසක් නෑ.
පොඩි පොඩි දේවල් ටිකක් හදලා තියනවා කලින් අප්ඩේට් එකේ අවුල් ගිහින් තිබ්බ.
මගේ කලින් තිබුනේ 1511. දැන් අලුතෙන් 1607ට අප්ඩෙිට් වුණා.
ස්මූත් ගතියක් තේරෙනව බං..




phone එක outlook accountඑකට snyc කරන්නේ කොහොමද බං?? මගේ අන්තිමට sync වෙලා තියෙන්නෙ 26 april 2015.( windows 8.1 තියන කාලේ. 10 දැම්මට පස්සේ sync වෙලා නැ.)
මට ඔන start screen layout, වගේ දේවල් sync කරන්න.
viber හරියට වැඩ නැ නේ බං. contacts පෙන්වන්නේ නැ... user name දුන්නට හිට්න්නේ නැ. නැවත open කරද්දි මැකිල. අලුත් අප්ඩේට් එකේ කේස් එකක්ද දන්නනෙ නැ. unistall කරල ආපහු දාල බැලුව.
fb ඇප් එක රිමුව් කා දැන් ආයේ ඩවුන් වෙන් නෑ.