windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බැකප් අරන් හාර්ඩ් රිසෙට් එකක් දීලා , එකවුන්ට් එක සින්ක් කරලා , කෙලින්ම අප්ඩේට් කරපන් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් දාලා.

    එපාාාාාා වෙනව...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පෝන් එක අරං අවුරුදු 3 පැන්නා...
    කෙවින් දාපු මේ ත්‍රෙඩ් එක නිසා තමා ෆෝන් එකට ආසා හිතුනෙත්.. :)
    තාම ආපු බැටරියමයි.. දවසක් විතර හිටිනවා..
    ගත්ත දවසේ වගේම තාම වැඩ.. ස්ටක් වෙන කේස් නෑ..
    Love lumia 920

    මේ කාලය ඇතුලත ගත්ත සමහර පොටෝස්...

    10464254_10203456431325457_322834394721323500_n.jpg

    10373813_10203462585399305_1620627988543403524_n.jpg


    13010641_10207955120829883_8787892888258462144_n.jpg


    1604598_10203686752363339_4590037438362970865_n.jpg


    10559667_10203686785844176_2100876768739380526_n.jpg
    12011290_10206533494730119_6264439077193467285_n.jpg


    10945603_10204881137382218_5838268862015681637_n.jpg




    මේකේ තියන 6 වැනි පො‌ටෝ එක එඩිට් කරේ මොකෙන්ද බං?????
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Fingerprint logon කියන්නේ මොකක්ද???
    win 10 වල මේ වගේ මොකක් හරි තියෙනවද???

    ඕක ගොඩක් වෙලාවට එන්නේ 10 තියන ලැප්ටොප් එක්ක.
    මැශින් එකට පාස්වර්ඩ් නොදා කෙලින්ම ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකට ඇගිල්ල තිබ්බාම මැශින් එකට ලොග් වෙනවා.

     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    machan mage 640xl , windows 10 eke 3g only option eka naha, eth mage yaluwekge phone eke thiyenawa. mama 4n eka update karoth matath option eka eida?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කුකුලනි,
    ත්‍රෙඩ් එකට ආවත් කොමෙන්ටුවක් නොදා යන වාර ගණන වැඩියි දැන්.
    ජීවිතය ටිකක් කාර්යබහුල වෙලා,
    මොනාහරි කොරලා ජීවිතේ ගොඩ දාගන්නත් එපැයි.