ආයෙත් අහලා.
එකෙන්ම.
මොබයිල් ෆොටොග්රැෆි ත්‍රේඩ් එකේ හොදම ෆොටෝස් ගොඩක් ගහලා තියෙන්නේ කට්ටිය ලුමියා වලින්.
Cam nam lumia pure view thama
ආයෙත් අහලා.
එකෙන්ම.
මොබයිල් ෆොටොග්රැෆි ත්‍රේඩ් එකේ හොදම ෆොටෝස් ගොඩක් ගහලා තියෙන්නේ කට්ටිය ලුමියා වලින්.
බැකප් අරන් හාර්ඩ් රිසෙට් එකක් දීලා , එකවුන්ට් එක සින්ක් කරලා , කෙලින්ම අප්ඩේට් කරපන් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් දාලා.
පෝන් එක අරං අවුරුදු 3 පැන්නා...
කෙවින් දාපු මේ ත්‍රෙඩ් එක නිසා තමා ෆෝන් එකට ආසා හිතුනෙත්..
තාම ආපු බැටරියමයි.. දවසක් විතර හිටිනවා..
ගත්ත දවසේ වගේම තාම වැඩ.. ස්ටක් වෙන කේස් නෑ..
Love lumia 920
මේ කාලය ඇතුලත ගත්ත සමහර පොටෝස්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Fingerprint logon කියන්නේ මොකක්ද???
win 10 වල මේ වගේ මොකක් හරි තියෙනවද???
machan mage 640xl , windows 10 eke 3g only option eka naha, eth mage yaluwekge phone eke thiyenawa. mama 4n eka update karoth matath option eka eida?
Matath surface phone ekak ganna aasawak pahal una kukulani