mchng mae 535 ekak thiyenne battery eka pissu kelinawane 67% wage charge wela ekaparatama 100% wenawa
චාර්ජ් කරන හැමපාරම ඔහොමද ?
mchng mae 535 ekak thiyenne battery eka pissu kelinawane 67% wage charge wela ekaparatama 100% wenawa
ආයි ඉතින් බොරු බයිලා ගහන්නේ මොකටද බන් ?
මෙන්න මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකේ නම්බර් එක.
0772001271
ගන්න අය කෝල් කරලා කියහන් අකිලගේ යාලුවෙක් කියලා.
එතකොට දෙයක් කරලා දෙයි ඒ මනුස්සයා.
ලුමියා 830 තියනවා එතන මාස 3 වොරන්ටි , සීල් පැක් ඒවා රු.20000.00
තව ෆෝන්ස් තියනවා ඩිස්කවුන්ට් දාලා.
ගන්න අය ගනිල්ලා ඉක්මනටම.
නොකියා ඇන්ඩ්‍රොයිඩ් එකක් එනවා ලබන අවුරුද්දේ පෙබරවාරි මැද වගේ වෙද්දි.
මයික්‍රොසොෆ්ට් සර්ෆේස් වින්ඩෝස් ෆෝන් එකක් එනවා ලබන අවුරුද්දේ.
ඩේට් එක කන්ෆර්ම් නෑ.
නොකියා එක මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්.
සර්ෆේස් ෆෝන් එක ෆ්ලැග්ශිප් එකක්.


950 ද සර්ෆෙස් ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ![]()

දෑස රිදෙනවා පාර බලා ඉදලා![]()

තව අඩුවෙයි කියලා හිටියා 

45 යුස් කරපු එකක් සැට් උනා 65 කට continuum එකත් එක්ක not used එකක්තව අඩුවෙයි කියලා හිටියා
![]()

950 ද සර්ෆෙස් ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ![]()
ඉවසලා ඉදින් මයික්‍රෝසොෆ්ට් නම් ගන් නෑ එක්කෝ නොකිය නැත්නම් ඔය සර්ෆේස්ද මොකක්ද කියන් එක![]()


ඉවසලා ඉදින් මයික්‍රෝසොෆ්ට් නම් ගන් නෑ එක්කෝ නොකිය නැත්නම් ඔය සර්ෆේස්ද මොකක්ද කියන් එක![]()

අද ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන් රු.54000.00 අවුරුද්දක සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.
දෙන්නම් පට්ට රිවීව් එකක්.

සර්ෆේස් කියන්නෙත් මයික්‍රොසොෆ්ට් තමා බන්.
950 එක්ස් එල් එක අන්ලොක් වෙන්නේ අපේ ඇස් දෙකට.
ඒක පට්ට ආතල් බස් එකේ එහෙම යද්දි පොඩි ඇඩ් එකක් එහෙම දාන්න.

slow nadda bn![]()
අපෝ නෑ බන්.
තත්පර එකාමාරෙන් වගේ අන්ලොක් වෙනවා.
තත්පරෙන් අන්ලොක් වෙන වෙලාවලුත් තියනවා.
ඊයේ රෑ ලයිට් ලයිට් ඔක්කෝම ඕෆ් කරලා මම අයිරිස් ස්කෑනර් එක ටෙස්ට් කරා පට්ට කලුවරේ.
ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ එලියෙන් කලුවරේ උනත් අන්ලෝක් වෙනවා.


ඇන්ඩ්‍රොයිඩ්



චාර්ජ් කරන හැමපාරම ඔහොමද ?