windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නෑ මට කීව. උබ නිසා බයක් නෑ මටත්. කරදරයකි වෙන් නෑ කියල සහතිකනෙ :lol:

    tumblr_n3z5ew4oP41s00q7zo1_500.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකේ බැලුවද ?
    na bn. num ekak thiyeda?
    ලිබර්ටි ප්ලාසා එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ෆෝන් ෆෝ යූ බලන්න
    සුපිරි පොට් එක ෆෝන් වලට සහ වොරන්ටි සර්විස් වලට
    num ekak thiyeda bn?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    45-50000 ta gana puluwan widows phone ekak kiyapallako.... Dan tiyenne podi phone ekak Lumia 525

    මැජෙස්ටික් සිටි එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියනවා නොකියා ස්ටෝර් එකක්.
    මේ දවස් වල හැම ලුමියා එකක්ම 50% ඩිස්කවුන්ට් දෙනවා වොරන්ටි එක්ක.
    ගනින් එතනින්.
    ලුමියා 950 එක්ස් එල් එක 55000 , ලුමියා 950 එක 49000