windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං එක එක Seen එක්ක පොඩ්ඩක් Busy උනා :( දැන්නම් ටිකක් Shape :)

    දැන් උබේ ලව කෝමද ?
    තාම අර කෙල්ලව මූනට මූන හම්බුනාට කතා නැද්ද ?

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දැන් උබේ ලව කෝමද ?
    තාම අර කෙල්ලව මූනට මූන හම්බුනාට කතා නැද්ද ?

    :no: ඒවා දැන් නැ Bro ගෙවල් ගාවම තමයි ඉන්නෙත් ඒ උනාට පුර හද දකිනවා වගේ තමයි එක දකින්නේ :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රිප්ලයි කරන්න හදල කලේ නෑ ඌ දන් නැද්ද කොහෙද අපි ගැන :lol::lol:
    පොඩ්ඩක් ඔහෙ කැරකුනාදෙන් උබ ගහල ගද නැත්නම් මට කියපන් :rofl::rofl:
    :baffled: if you are think, I walked away after seeing your posts, that is mistake. I logout before he made that post

    I don't care at all because i know this is online & this is not gonna effect my RL:P I'm getting fun from you guys hehhe
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සතෙක්ව හොද වෙන්න උදව් උනාට උබට පින්.
    Btw, මුලින් දැම්ම බෙතලින් රෙද්ද අල්ලන්නේ නෑ කියල දැන් තමයි තේරෙන්නේ:P
    බෙතල්යින් දැම්මහම ගැට ගහල තියන්න ඕනේ නේ. ඒක දවස් දෙකක් දැම්මට, තුවාලේ අමුයි. ඌ දෙපාරක් ඔලුව ගැසුවහම ඔක්කොම බිම. දම් එක දැම්මහම, හොදට අල්ලනවා. දැන් නම් අව්ලක් නෑ වගේ. හොදට වේලිලා. තාම මස් ඇවිල්ලා නෑ. රුපියල් 02 කාසියක් තරමේ අලි මස් කෑල්ලක් ගැලවිලා ගිහින් තිබ්බේ හරියටම උගුරු දන්ඩ හරියේ:baffled::dull: ඒත් දැන් අඩුගානේ මැස්සෝ වහන්නේ නෑ වේලිලා හින්දා :) . තව ෆාමසියෙන් කොඇක්සිලින් කියල ඇන්ටි බයෝටික් එකක් කෑඅට දාල දුන්නා.

    දැන්නම් බේත් දාන්න ඌ පැත්ත පලාතේ එන්නේ නෑ:rofl: ඌ හිතන්නේ මරන්න දනවා කියල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Btw, මුලින් දැම්ම බෙතලින් රෙද්ද අල්ලන්නේ නෑ කියල දැන් තමයි තේරෙන්නේ:P
    බෙතල්යින් දැම්මහම ගැට ගහල තියන්න ඕනේ නේ. ඒක දවස් දෙකක් දැම්මට, තුවාලේ අමුයි. ඌ දෙපාරක් ඔලුව ගැසුවහම ඔක්කොම බිම. දම් එක දැම්මහම, හොදට අල්ලනවා. දැන් නම් අව්ලක් නෑ වගේ. හොදට වේලිලා. තාම මස් ඇවිල්ලා නෑ. රුපියල් 02 කාසියක් තරමේ අලි මස් කෑල්ලක් ගැලවිලා ගිහින් තිබ්බේ හරියටම උගුරු දන්ඩ හරියේ:baffled::dull: ඒත් දැන් අඩුගානේ මැස්සෝ වහන්නේ නෑ වේලිලා හින්දා :) . තව ෆාමසියෙන් කොඇක්සිලින් කියල ඇන්ටි බයෝටික් එකක් කෑඅට දාල දුන්නා.

    දැන්නම් බේත් දාන්න ඌ පැත්ත පලාතේ එන්නේ නෑ:rofl: ඌ හිතන්නේ මරන්න දනවා කියල

    තුවාලේ වේලෙනවා කියන්නේ ඉක්මනට හම එනවා කියන එකනේ.
    ඌව හොදටම හොද වෙයි.
    :):)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar555440_11.gif
    avatar402765_37.gif