රිප්ලයි කරන්න හදල කලේ නෑ ඌ දන් නැද්ද කොහෙද අපි ගැන
පොඩ්ඩක් ඔහෙ කැරකුනාදෙන් උබ ගහල ගද නැත්නම් මට කියපන්![]()

උබව දැක්ක කල්.
දැන්නම් ටිකක් Shape
ඔව් බං එක එක Seen එක්ක පොඩ්ඩක් Busy උනාදැන්නම් ටිකක් Shape
දැන් උබේ ලව කෝමද ?
තාම අර කෙල්ලව මූනට මූන හම්බුනාට කතා නැද්ද ?
ඒවා දැන් නැ Bro ගෙවල් ගාවම තමයි ඉන්නෙත් ඒ උනාට පුර හද දකිනවා වගේ තමයි එක දකින්නේ
රිප්ලයි කරන්න හදල කලේ නෑ ඌ දන් නැද්ද කොහෙද අපි ගැන
පොඩ්ඩක් ඔහෙ කැරකුනාදෙන් උබ ගහල ගද නැත්නම් මට කියපන්![]()
if you are think, I walked away after seeing your posts, that is mistake. I logout before he made that post
I'm getting fun from you guys hehheBtw, මුලින් දැම්ම බෙතලින් රෙද්ද අල්ලන්නේ නෑ කියල දැන් තමයි තේරෙන්නේසතෙක්ව හොද වෙන්න උදව් උනාට උබට පින්.


ඒත් දැන් අඩුගානේ මැස්සෝ වහන්නේ නෑ වේලිලා හින්දා
. තව ෆාමසියෙන් කොඇක්සිලින් කියල ඇන්ටි බයෝටික් එකක් කෑඅට දාල දුන්නා.
ඌ හිතන්නේ මරන්න දනවා කියලඒවා දැන් නැ Bro ගෙවල් ගාවම තමයි ඉන්නෙත් ඒ උනාට පුර හද දකිනවා වගේ තමයි එක දකින්නේ

Btw, මුලින් දැම්ම බෙතලින් රෙද්ද අල්ලන්නේ නෑ කියල දැන් තමයි තේරෙන්නේ
බෙතල්යින් දැම්මහම ගැට ගහල තියන්න ඕනේ නේ. ඒක දවස් දෙකක් දැම්මට, තුවාලේ අමුයි. ඌ දෙපාරක් ඔලුව ගැසුවහම ඔක්කොම බිම. දම් එක දැම්මහම, හොදට අල්ලනවා. දැන් නම් අව්ලක් නෑ වගේ. හොදට වේලිලා. තාම මස් ඇවිල්ලා නෑ. රුපියල් 02 කාසියක් තරමේ අලි මස් කෑල්ලක් ගැලවිලා ගිහින් තිබ්බේ හරියටම උගුරු දන්ඩ හරියේඒත් දැන් අඩුගානේ මැස්සෝ වහන්නේ නෑ වේලිලා හින්දා
. තව ෆාමසියෙන් කොඇක්සිලින් කියල ඇන්ටි බයෝටික් එකක් කෑඅට දාල දුන්නා.
දැන්නම් බේත් දාන්න ඌ පැත්ත පලාතේ එන්නේ නෑඌ හිතන්නේ මරන්න දනවා කියල


ඔව් ඔව් වරෙන්![]()


Cloud Raiders ගහන උන් ඉන්නවදෝ
hi meya.
Man gahanawa idala hitala