successfully enabled continuum on all my old lumia phones.![]()
මොනාද කරේ ?
thiyenam kiyahallaදැන් උබේ රෑට නින්ද යන් නැති සීන් එක මොකො ?
තාම පරණ දේවල් එක්ක හිත හිත ඉන්නවද ?
interop karala 950xl eke dock file eka phone ekata danna thiyenne xda balanna godak threads thiyenawa. mama habei wireless widiyata project karanne. help ekak onenm kiyanna

machan, ma gawa microsoft 430 phone ekak thiyenne, eke radio app eka nene bans,
mokada karanna puluwan,


machan, ma gawa microsoft 430 phone ekak thiyenne, eke radio app eka nene bans,
mokada karanna puluwan,
danna kauruth nedda......![]()
පට්ට thread එකක්. මම නම් windows, ios, android තුනම use කරලා තියෙනවා. හැබැයි ආයේ නම් වින්ඩෝස් එකක් ගන්න බලාපොරොත්තුවක් නැ.
මයික්‍රොසොෆ්ට් එක වැඩේ නා ගත්තා. windows 10 pc එකට සුපිරියටම වැඩ. ආයේ එකට ආපු හොදම OS වලින් එකක්. එත් මුන් මොබයිල් එකට කිව්වා තරම් upgrade එකක් උනේ නැ. ඕක වැඩිය මාකට් නොකර හිටියා නම් එච්චර ගානක් නැ.
මුන් apps store එක develop කරන්න කිසිම වැඩක් කරන්නේ නෑනේ. බලහන්කො ගුගල් අයි ඔ එක ලංකාවේ ලෙසටම තියෙනවා. developer කෙනෙක් නොවුනත් app develop කරන්න හිතෙනවා එකට ගියොත්.
Android තමයි දැනට හොදම එකකට තියෙන්නේ IOS එකත් එකම තැන අරු මලාට පස්සේ . අයි ෆෝන් එකක් ගන්නවා නම් එක්කෝ උට සල්ලි වැඩි. නැත්නම් ශෝව් එකට

https://www.microsoft.com/en-us/store/p/fm-radio-tune/9nblggh42q75
මේකත් බලපං
මේකෙ හැබැයි ඇඩ් එහෙමනම් නෑ රජෝ
