ඒකට තමා පකෝ වන් මැසේන්ජර් ආවේ.
ෆේස්බුක් , ස්කයිප් , වට්ස්ඇප් අරවා මේවා ඔක්කෝම ටික එක ඇප් එකෙන් මැසේජ් කරන්න පුලුවන්.
One Messenger
ඕවා ඉතින් නැතිබැරිකමට පිරිමහගන්න කරන වැඩ මිසක් ideal solution එක නෙවෙයිනේ බං......official app නැති නිසා ගහන දහං ගැටනේ 



machan me wage third party apps trust karanna puluwanda machan
spam wewida danne ne ape account owata log wela ekai![]()
දහපදුරාවේ එකාලගේ ඇප්ස් හරහා fb, whatsapp ලොග් වෙයන්කෝ.......කෙල උනාම අකිලය ඇවිත් හදල දෙයි
not practical for the advancing world machan.. take it or leave it.. windows mobile is a mess!!
මොකද ලෝකේ Super Computer බහුතරයක් පාවිච්චි කරන්නේ Linux Based OS ඒක නිසා Linux Based Android කියන්නේ Super Computer OS එකක් හාද?
