windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113

    ඒකට තමා පකෝ වන් මැසේන්ජර් ආවේ.
    ෆේස්බුක් , ස්කයිප් , වට්ස්ඇප් අරවා මේවා ඔක්කෝම ටික එක ඇප් එකෙන් මැසේජ් කරන්න පුලුවන්.

    One Messenger

    apps.25767.13510798887118164.e3dbd1e8-4139-44ef-af8e-c21b027cb314.fb770734-7f61-48c7-85d3-469cf602b678

    https://www.microsoft.com/en-us/store/p/one-messenger/9nblggh5pbwt

    ඕවා ඉතින් නැතිබැරිකමට පිරිමහගන්න කරන වැඩ මිසක් ideal solution එක නෙවෙයිනේ බං......official app නැති නිසා ගහන දහං ගැටනේ :lol::lol::lol:

    machan me wage third party apps trust karanna puluwanda machan
    spam wewida danne ne ape account owata log wela ekai :(

    දහපදුරාවේ එකාලගේ ඇප්ස් හරහා fb, whatsapp ලොග් වෙයන්කෝ.......කෙල උනාම අකිලය ඇවිත් හදල දෙයි :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113

    ඒකට තමා පකෝ වන් මැසේන්ජර් ආවේ.
    ෆේස්බුක් , ස්කයිප් , වට්ස්ඇප් අරවා මේවා ඔක්කෝම ටික එක ඇප් එකෙන් මැසේජ් කරන්න පුලුවන්.

    One Messenger

    :lol: :lol: :lol: :lol:

    හා හා හා. පව් බන් උබ. official එකේ තියෙන ඔක්කොම දේවල් තියෙනවද ?> ඔකේ :lol:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    apoooo thaama maraagannawada bung Windows vs rest of the mobile OSs... :D :D meh thread bump nokara hitu .950 eke camera eka nan supiri echcharama thama :D :D anna gedara thiyenawa ain karala.. build quality nan patta.. :yes: not practical for the advancing world machan.. take it or leave it.. windows mobile is a mess!!
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අද ගියා කාලෙකින් MC එක පැත්තේ. අන්න වින්ඩෝස් බංකරේ අයින් කරලා එතන සංසුන් බංකරයක් ගහලා.

    එතරම් ලාබයි ලු වින්ඩොව්ස් ෆෝන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela machan rep+

    mage danata thiyenne version 1511
    os build: 10.0.10586.107

    phone update giyama up to date kiyanawa.
    insider giyaama

    A connection error prevented us from downloading programs for you. Please check the date/time of your device and its network connection and try again.

    aluth update nadda ban mekata.

    මොකක්ද ෆෝන් එක ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan me wage third party apps trust karanna puluwanda machan
    spam wewida danne ne ape account owata log wela ekai :(

    අපෝ නෑ බන් .
    මයික්‍රොසොෆ්ට් ඇප් ස්ටෝර් එකේ ඇප්ස් ඔක්කෝම දාන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි කරලා නිසා අව්ලක් නෑ .

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්ටෙල් බැරි නම් උඹලගේ ගෙදර ගැහුවත් මට කමක් නෑ atom cpu තිබුන android phone ආවේ 2015

    http://www.gsmarena.com/asus_zenfone_2_ze551ml-6917.php

    උඹට සිංහල බෑ වගේ? අරක ඉස්සරහට මෙහෙම වෙයි කියල කියන සුරංගනා කතා වලින් මට වැඩක් නෑ මම කතා කරන්නේ අද මේ තියන යථාර්තය

    ආයෙත් කියනවා වින්ඩෝස් පෝං උඹ මම මේ කතා කරන මොහොතේදී windows x86 වලින් වෙනස්........ඒකෙ ඇති යුනිවර්සල් පුකක් නෑ. Windows Phone යනු හුදෙක් මොබයිල් ඕඑස් එකක් පමණි. x86 කිසිම app එකක් මේ අපි කතා කරන වෙලාවේ ඔය අනාත platform එකේ වැඩ නොකරයි. PC windows phone එකකට දාන්නත් බෑ WP PC os එකකුත් නෙවෙයි

    ඒ නිසා PC os එකේ professional කියල version එකක් තිබ්බ කියල ඔය අනාත mobile os එක "professional" os එකක් වෙන්නේ නෑ. මොකද මේ Windows x86 (PC) සහ Windows Phone කියන්නේ OS දෙකක් නිසා

    තේරුනාද?​

    උයා මාරයිනේ.
    පිස්සු ආ......
    ගුගල් එකේ උන්ගේ පණ ගැහෙන්න ගත්ත නිසා ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා එක නැවතුනා ලොවෙත් නැති ලීගල් සීන් ඇදලා අරන්.
    ගුගල් එකෙන් බය වෙලා කේස් දම්මලා ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ නැත්තම් අද වින්ඩෝස් ෆෝන් වල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගින්නක් නැතුව දුවනවා.
    වින්ඩෝස් වනාහි ඩෙක්ස්ටොප් , මොබයිල් කියලා දෙකට බෙදිලා තිබ්බත් ඒ දෙක හාර්ඩ්වෙයාර් ස්පෙක්ස් සුපිරියට තියනවානම් එක වගේ දුවන්න පුලුවන් ඕ එස් එකකි.
    යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් කියන්නේ ඒකයි.
    උබ යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් ගැන දන්නේ නැති එකට මට කරන්න දෙයක් නැත.

    ක්ලැශ් ඔෆ් ක්ලෑන් කියන්නේ වින්ඩෝස් ෆෝන් වලට රිලීස් නොකරපු ගේම් එකක්.
    වින්ඩෝස් ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා එක නිසා ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක වින්ඩෝස් වල රන් කරන්න පුලුවන් උනා .

    උබලගේ ගුගල් එකෙන් ඉතින් බය වෙලා ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා .
    :lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා ඉතින් නැතිබැරිකමට පිරිමහගන්න කරන වැඩ මිසක් ideal solution එක නෙවෙයිනේ බං......official app නැති නිසා ගහන දහං ගැටනේ :lol::lol::lol:

    දහපදුරාවේ එකාලගේ ඇප්ස් හරහා fb, whatsapp ලොග් වෙයන්කෝ.......කෙල උනාම අකිලය ඇවිත් හදල දෙයි :lol:

    මොනාද අයිඩියල් නෑ කියන්නේ?
    ඇප්ස් 3,4 ඕපන් කරන් කර කර ඉන්න ඕන දේ එකකින් කරගන්න පුලුවන්.
    කෙල වෙච්ච දවසක් ආවොත් කියපන්කෝ .

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ගියා කාලෙකින් MC එක පැත්තේ. අන්න වින්ඩෝස් බංකරේ අයින් කරලා එතන සංසුන් බංකරයක් ගහලා.

    එතරම් ලාබයි ලු වින්ඩොව්ස් ෆෝන්.

    අද කාලෙකින් ගියා බම්බපිටිය පරණ හවුස් ඔෆ් ෆැශන් එක පැත්තේ.
    පරණ හවුස් ඔෆ් ෆැශන් ගාව තියන සැම්සුන්ග් එකේ 40% ඩිස්කවුන්ට් දාලා.
    ඒ තරමට මිනිස්සුන්ට ආදරෙයි ලු .
    :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    උයා මාරයිනේ.
    පිස්සු ආ......
    ගුගල් එකේ උන්ගේ පණ ගැහෙන්න ගත්ත නිසා ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා එක නැවතුනා ලොවෙත් නැති ලීගල් සීන් ඇදලා අරන්.
    ගුගල් එකෙන් බය වෙලා කේස් දම්මලා ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ නැත්තම් අද වින්ඩෝස් ෆෝන් වල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගින්නක් නැතුව දුවනවා.
    වින්ඩෝස් වනාහි ඩෙක්ස්ටොප් , මොබයිල් කියලා දෙකට බෙදිලා තිබ්බත් ඒ දෙක හාර්ඩ්වෙයාර් ස්පෙක්ස් සුපිරියට තියනවානම් එක වගේ දුවන්න පුලුවන් ඕ එස් එකකි.
    යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් කියන්නේ ඒකයි.
    උබ යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් ගැන දන්නේ නැති එකට මට කරන්න දෙයක් නැත.

    ක්ලැශ් ඔෆ් ක්ලෑන් කියන්නේ වින්ඩෝස් ෆෝන් වලට රිලීස් නොකරපු ගේම් එකක්.
    වින්ඩෝස් ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා එක නිසා ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක වින්ඩෝස් වල රන් කරන්න පුලුවන් උනා .

    උබලගේ ගුගල් එකෙන් ඉතින් බය වෙලා ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා .
    :lol::lol::lol::lol::lol:

    බොරු විදින්න එපා බං Windows Mobile සහ Windows PC කියන්නේ OS දෙකක්......ඒක ඉතින් උඹ නෑ කියනවා නම් මට Windows PC OS එක උඹේ phone එකේ install කරලා පෙන්නපන්.

    උඹලගේ පුදුම coverup කතන්දර බං තියෙන්නේ......Windows PC OS එකේ "Professional" කියල නම තියන version එකක් තියන නිසා Windows Phone Professional OS එකක්. මොන තර්කද ඕයි මේවා?:lol::lol::lol:

    එහෙනම් Android කියන්නේ Super Computer OS එකක් :cool: මොකද ලෝකේ Super Computer බහුතරයක් පාවිච්චි කරන්නේ Linux Based OS ඒක නිසා Linux Based Android කියන්නේ Super Computer OS එකක් හාද?:rofl:

    ආ ඇට්ටෝරියා කිව්වේ අර PlayStore එකෙන් apps උස්සන්න ගහපු ප්ලැනද?:lol: ඊයා බං ඇයි ඔහොම අනුන්ගේ app store වලින් apps උස්සන්නේ? තමන්ගේ store එකේ apps නැති නිසා නේද? :lol: "Professional" OS එකට apps හදන්නේ නැද්ද කව්රුවත්? අනුන්ගේ platform එකක පිළිලයක් වෙන්න ගිහින් පුකට පයින් ගහල එලවපුවම කියනවා බයලු. අනුන්ගේ ගෙවල් වල හොරෙන් ලගින්න ගියාම ගහල එලවනවා තමයි.:rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මොනාද අයිඩියල් නෑ කියන්නේ?
    ඇප්ස් 3,4 ඕපන් කරන් කර කර ඉන්න ඕන දේ එකකින් කරගන්න පුලුවන්.
    කෙල වෙච්ච දවසක් ආවොත් කියපන්කෝ .

    ආ ඒකද මේ දහපදුරාවේ උන්ගේ apps වලින් facebook යන්නේ? නැතුව මේ official app එකක් නැතිකමකට එහෙම නෙවෙයිනේ?:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    නැති දේ පෙන්නපන්කෝ .

    ඔන්න උඹලගේ facebook (හොර) app එකට උඹලගේ store එකේම තියන top review........හොඳ බොරුවක් හදන් වරෙන් දැන්​

    SlRt8BK.png
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අකිලයා සල්ලි දීලා ගත්ත නිසා විකාරෙන් කියවනවා වගේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොරු විදින්න එපා බං Windows Mobile සහ Windows PC කියන්නේ OS දෙකක්......ඒක ඉතින් උඹ නෑ කියනවා නම් මට Windows PC OS එක උඹේ phone එකේ install කරලා පෙන්නපන්.

    උඹලගේ පුදුම coverup කතන්දර බං තියෙන්නේ......Windows PC OS එකේ "Professional" කියල නම තියන version එකක් තියන නිසා Windows Phone Professional OS එකක්. මොන තර්කද ඕයි මේවා?:lol::lol::lol:

    එහෙනම් Android කියන්නේ Super Computer OS එකක් :cool: මොකද ලෝකේ Super Computer බහුතරයක් පාවිච්චි කරන්නේ Linux Based OS ඒක නිසා Linux Based Android කියන්නේ Super Computer OS එකක් හාද?:rofl:

    ආ ඇට්ටෝරියා කිව්වේ අර PlayStore එකෙන් apps උස්සන්න ගහපු ප්ලැනද?:lol: ඊයා බං ඇයි ඔහොම අනුන්ගේ app store වලින් apps උස්සන්නේ? තමන්ගේ store එකේ apps නැති නිසා නේද? :lol: "Professional" OS එකට apps හදන්නේ නැද්ද කව්රුවත්? අනුන්ගේ platform එකක පිළිලයක් වෙන්න ගිහින් පුකට පයින් ගහල එලවපුවම කියනවා බයලු. අනුන්ගේ ගෙවල් වල හොරෙන් ලගින්න ගියාම ගහල එලවනවා තමයි.:rofl::rofl::rofl:

    ඇප්ස් උස්සන් ගහන්න නම් ගියේ නෑ .
    ඇන්ඩ්‍රොයිඩ් apk වින්ඩෝස් ෆොන් වල ටෙස්ට් කරා මිසක්.
    එතකොට ප්‍රොග්‍රැමර් කෙනෙක්ට ප්ලැට්ෆෝර්ම් දෙකකට ඇප්ස් වෙනම ලියන්න ඕන වෙන්නේ නෑ මොකද ඇන්ඩ්‍රොයිඩ් වලට ලියන ඇප් එකම වෙනසක් නැතුව වින්ඩෝස් වලටත් දෙන්න පුලුවන් නිසා.
    ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා ගැන ඇහුවෙත් අදයිනේ උබ මගෙන්.
    :lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න උඹලගේ facebook (හොර) app එකට උඹලගේ store එකේම තියන top review........හොඳ බොරුවක් හදන් වරෙන් දැන්​

    SlRt8BK.png

    ඔය කියන තරම් නම් අවුල් නෑ මොකද ඕකේ ලාස්ට් කමෙන්ට් ඩේට් එකේ ඉදන් අදට හෙන දවසක් ගිහින් තියන නිසා , ඇප් එකට අප්ඩේට්ස් සෙට් එකක් ඇවිත් ඔය බග්ස් හදලා තියන නිසා.

    අකිලයා සල්ලි දීලා ගත්ත නිසා විකාරෙන් කියවනවා වගේ

    උබනේ බන් විකාර කියවන්නේ ඩිස්ක්‍රිප්ශන් එකක් කියවගන්න බැරි මොට්ට පකයා.
    ඇප් එක ඉල්ලපු මෙම්බර් ඉල්ලුවේ වින්ඩෝස් 8 ෆෝන් වලට.
    මම දීපු ඇප් එක වින්ඩෝස් 10 වලට මිසක් වින්ඩෝස් 8 වලට දාන්න පුලුවන් එකක් නෙවෙයි.
    උබේ කෙරුමේ තරම බලාගන්න තමා මම ඒ ඇප් එක දැම්මේ.
    :lol::lol::lol::lol::lol:
    උබ අඩු ගානේ හරියට ඩිස්ක්‍රිප්ශන් එක කියවන්නෙත් නෑ.
    එහෙම කියෙව්වානම් උබ චොර වෙලා යන්නෙත් නෑ.
    ෆේස්බුක් ඔෆිශල් ඇප් එක වින්ඩෝස් 8 වලට නැවැත්තුවේ ෆේස්බුක් ටීම් එකෙන්මයි මොකද වින්ඩෝස් 10 වලට ඇප් එකක් අලුතෙන් හදලා දීපු නිසා.
    ඒකට ඉතින් මයික්‍රොසොෆ්ට් එක මොනා කරන්නද ?
    දෙයක් දුන්නාම හරියට කියවන්න බැරි උබ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපෝ නෑ බන් .
    මයික්‍රොසොෆ්ට් ඇප් ස්ටෝර් එකේ ඇප්ස් ඔක්කෝම දාන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි කරලා නිසා අව්ලක් නෑ .

    nethnam machan kela wenawane ekai :)
    meka desktop app ekak neda
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nethnam machan kela wenawane ekai :)
    meka desktop app ekak neda

    මොබයිල් ඩිවයිසස් වලට මෙන්න මේක තියනවා මචන් .

    https://www.microsoft.com/en-us/store/p/harvester-messenger/9nblggh5h171

    ඩොලර් සත ගානක් වෙන්නේ.
    ගත්තට පාඩුවක් නෑ .
    මයි ඇප් ෆ්‍රී එකෙන් ඕක නිකන් දුන්නා දවසක්.
    මම ඒකෙන් බාගත්තා.