ado Divine Cell Care එකයි mymobile.lk/ එකයි දෙකම එක කට්ටියකගේද බන් ?
ado Divine Cell Care එකයි mymobile.lk/ එකයි දෙකම එක කට්ටියකගේද බන් ?
වට්ස්අප් බීටා දාලා බලහන් මචං,
https://www.microsoft.com/en-us/store/p/whatsapp-beta/9wzdncrdfwbt

ඔව් මචන්.
දෙකම එකයි.
සින්හල කොල්ලෙක් කරන්නේ.
nokia 6 එකකට යන්න බැලුවේ බන්

nokia 6 එකකට යන්න බැලුවේ බන්
පොඩ්ඩක් ඉදපන්.
නොකියා 7 එක ආවා විතරයි.
ඒක ගැනත් බලපන් ටිකක්.
nokia 7 eka keeyak withara weida?
40 වගේ වෙයි .
නොකියා 6 එකත් 35 විතර නිසා ලොකු ප්රයිස් ගැප් එකක් නැති වෙයි .

man ithin heavy use karan nane
40 වගේ වෙයි .
නොකියා 6 එකත් 35 විතර නිසා ලොකු ප්රයිස් ගැප් එකක් නැති වෙයි .
monada ban features 7 eke
6 eka denata nam awulak ne. podi podi app crash seen nam una paarak deparak ewa nam gaanak ne ithin.man ithin heavy use karan nane
https://www.gsmarena.com/nokia_7-8907.php
meke nam thiyenne euro 360k. ethakota 65k wage. meke thiyenne release karapu price da?
mun dan android gahanna aragena nisa, lumia api anaatha wela ban inne. math nokia android ekak ganna kiyala hithan inne. mata loku hadissiyakuth naha. budget eka uparima 60i. 50ta aduwen wage hodai. thawa kal balan inna ekada ban hoda? uba moko hithanne?
65k wath wei ban 40ta nam den ne puthe malaata oka
නොකියා 6 එකත් රිලීස් කරද්දි බර ගානක් උනාට හිතාගන්නවත් බැරි විදියට ෆෝන් එක 36000.00 දුන්නානේ.
නොකියා 7 එක මේ මාසේ 31 වෙනිදාට ඉන්දියාවේ රිලීස් කරනවා.
ප්රයිස් එක ගැන එතකොට ලගින් යන අයිඩියා එකක් ගන්න පුලුවන්.
නොකියා තව ෆෝන් සෙට් එකක් එන්න තියනවා.
නත්තල් වලටයි , අලුත් අවුරුද්දටයි සේල් දායි.

65k wath wei ban 40ta nam den ne puthe malaata oka
nokia th ehenan android giya neda anthimedi![]()