windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ස්ටෝර් එකට ගිහින් වට්ස් ඇප් කියලා සර්ච් කරලා , වට්ස් ඇප් එක උඩින් ටච් කරපන්.
    එතකොට වට්ස් ඇප් ලෝගෝ එක යටින් ලොන්ච් කියලා එකක් තියේවි.
    ඒක ටච් කරලා බලපන්.

    ​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ස්ටෝර් එකට ගිහින් වට්ස් ඇප් කියලා සර්ච් කරලා , වට්ස් ඇප් එක උඩින් ටච් කරපන්.
    එතකොට වට්ස් ඇප් ලෝගෝ එක යටින් ලොන්ච් කියලා එකක් තියේවි.
    ඒක ටච් කරලා බලපන්.

    ​

    Wada na ban. Open wenna wage hadala, eka paaratama close wenawa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෝඩ් එක ඉල්ලලා විනාඩි 5 වගේ හිටියාම කෝල් ඔප්ශන් එක එනවා මචන් නිකම්ම.
    ​



    මන් උන්ට මැසේජ් එකක් දැම්ම fb එකෙන් .. උන් මගේ නම්බරේට කෝල් කළා :yes: උන් කෝල් කරලා කිව්වා :D