windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එලම කිරි

    >>>>> ඔන්න මමත් 1st time thread එකට අවා <<<<<
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    smartphonegiareduoi6tr_241_1.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද බං ඇල්ජී එක.
    කියපන්කො විස්තර ටිකක් :yes:
    hodai ban speed eka nam suppa thiyenawa
    google apps tika thiyena eka henama easy ban
    android tikak kal yanakota hira wena kes eka enawa ne
    passe root karanna hithagena inne
    g4 headset eka nam suppa hode lumia ekata gehuwamath patta base thiyenawa nannama
    phone eka nam smooth hebei tikak barai wage feeling ekak denawa
    lumia tharam wahane bluethooth ekka support nehe ban poddak pissu kelinawa wage denenawa:D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බැටරි ලයිෆ් එක නම් දවස් එකයි භාගයක් අල්ලනවා සහෝ සිංදු අහලා බුකි ගිහිනුත් වයිබර් වට්ස්අප් කරලා :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න මමත් සෙට් උනා..
    හැමදාම කියනවා වගේ ස්ලෝ වෙන්නේ නැතුව ලැග් වෙන්නේ නැතුව ෆෝන් යූස් කරන්න ඕන නම් වින්ඩෝස් ෆෝන් තමයි..
    Chapter 2 එකට ජයවේවා!


     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මරු ත්‍රෙඩ් එක.... ඒ උනාට ඕවායේ COC ගහන්න බෑ නේද....?? :(

    බෑ මචෝ :(, (coc ගහන්න මමත් පොඩි android එකක් යුස් කරනවා මේ දවස් වල )
    ඇප් එහෙම තව හැදිලා ආවොත් ඉතින් වින්ඩෝස් වලට ගහන්න වෙන ෆෝන්ස් නැහැ ,
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අප්පා ටිකක් විතර Late උනා :)



    Part 1 එක දිගට ඇදගෙන Post 25000 වෙනකම් ගියේ අකිල සහෝදරයාගේ කැපකිරීමෙන් ඌ තනියම ගේම ගහපු තැන් අප්‍රමානයි.. ලොකු පොඩි බෙදයක් නැතුව හැමෝටම එක වගේ උදව් කලා :yes: ඌට මේකේ උන් නොකියපු දෙයක් නැ :no: එත් ඌ කවදාවත් ගේම අත ඈරියේ නැ අන්න එක නිසා මං උඹට හැමදාමත් Respect..!

    GT ලොක්කා කෙවින් නැත්නම් අපිට මේහෙම Set වේන්න Thread එකකුත් නැති වේන්න තිබ්බා ඒ නිසා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතීයි වන්ත වෙනවා...!​

    6586766.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Part 2 :D



    :D :D ලස්සන Start එකක් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් Part 2 පටන් ගත්ත කැපකිරීම් කළ අකිල සහෝදරයා, සොහොන සහෝදරයා, තුසිත සහෝදරයාට සහ කසිප්පු සහෝදරයට මාගේ හදපිරි ස්තුතිය...!


    :cool: එහෙනම් කොල්ලනේ Windows සමග තවත් ඉදිරියට :cool:

    7160033.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    බෑ මචෝ :(, (coc ගහන්න මමත් පොඩි android එකක් යුස් කරනවා මේ දවස් වල )
    ඇප් එහෙම තව හැදිලා ආවොත් ඉතින් වින්ඩෝස් වලට ගහන්න වෙන ෆෝන්ස් නැහැ ,


    උඹ එක පාරට කොහෙද බං අතුරුදහන් වෙන්නේ :oo: පෙන්න එනවා ආයේ හොයාගන්න නැ :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    hodai ban speed eka nam suppa thiyenawa
    google apps tika thiyena eka henama easy ban
    android tikak kal yanakota hira wena kes eka enawa ne
    passe root karanna hithagena inne
    g4 headset eka nam suppa hode lumia ekata gehuwamath patta base thiyenawa nannama
    phone eka nam smooth hebei tikak barai wage feeling ekak denawa
    lumia tharam wahane bluethooth ekka support nehe ban poddak pissu kelinawa wage denenawa:D

    math asa phone ekak ban.
    uba gatte G4 da ban? :)