hodai ban speed eka nam suppa thiyenawaකොහොමද බං ඇල්ජී එක.
කියපන්කො විස්තර ටිකක්![]()

මරු ත්රෙඩ් එක.... ඒ උනාට ඕවායේ COC ගහන්න බෑ නේද....??![]()
, (coc ගහන්න මමත් පොඩි android එකක් යුස් කරනවා මේ දවස් වල )බැටරි ලයිෆ් එක නම් දවස් එකයි භාගයක් අල්ලනවා සහෝ සිංදු අහලා බුකි ගිහිනුත් වයිබර් වට්ස්අප් කරලා![]()


ඌට මේකේ උන් නොකියපු දෙයක් නැ
එත් ඌ කවදාවත් ගේම අත ඈරියේ නැ අන්න එක නිසා මං උඹට හැමදාමත් Respect..!

ලස්සන Start එකක් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් Part 2 පටන් ගත්ත කැපකිරීම් කළ අකිල සහෝදරයා, සොහොන සහෝදරයා, තුසිත සහෝදරයාට සහ කසිප්පු සහෝදරයට මාගේ හදපිරි ස්තුතිය...!
එහෙනම් කොල්ලනේ Windows සමග තවත් ඉදිරියට
මරු ත්රෙඩ් එක.... ඒ උනාට ඕවායේ COC ගහන්න බෑ නේද....??![]()
බෑ මචෝ, (coc ගහන්න මමත් පොඩි android එකක් යුස් කරනවා මේ දවස් වල )
ඇප් එහෙම තව හැදිලා ආවොත් ඉතින් වින්ඩෝස් වලට ගහන්න වෙන ෆෝන්ස් නැහැ ,
පෙන්න එනවා ආයේ හොයාගන්න නැ
hodai ban speed eka nam suppa thiyenawa
google apps tika thiyena eka henama easy ban
android tikak kal yanakota hira wena kes eka enawa ne
passe root karanna hithagena inne
g4 headset eka nam suppa hode lumia ekata gehuwamath patta base thiyenawa nannama
phone eka nam smooth hebei tikak barai wage feeling ekak denawa
lumia tharam wahane bluethooth ekka support nehe ban poddak pissu kelinawa wage denenawa![]()
