Part 2
![]()
ලස්සන Start එකක් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් Part 2 පටන් ගත්ත කැපකිරීම් කළ අකිල සහෝදරයා, සොහොන සහෝදරයා, තුසිත සහෝදරයාට සහ කසිප්පු සහෝදරයට මාගේ හදපිරි ස්තුතිය...!
එහෙනම් කොල්ලනේ Windows සමග තවත් ඉදිරියට

එල එල මචං....
දෙවෙනි ත්‍රෙඩ් එක මරු.
ලස්සනට හදල තියනව.
අපෙ ජීටී ලොක්කත් ඕපනින් එකට ඇවිත්නෙ යකෝ

Part 2
![]()
ලස්සන Start එකක් ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් Part 2 පටන් ගත්ත කැපකිරීම් කළ අකිල සහෝදරයා, සොහොන සහෝදරයා, තුසිත සහෝදරයාට සහ කසිප්පු සහෝදරයට මාගේ හදපිරි ස්තුතිය...!
එහෙනම් කොල්ලනේ Windows සමග තවත් ඉදිරියට
![]()
![]()
අප්පා ටිකක් විතර Late උනා![]()
Part 1 එක දිගට ඇදගෙන Post 25000 වෙනකම් ගියේ අකිල සහෝදරයාගේ කැපකිරීමෙන් ඌ තනියම ගේම ගහපු තැන් අප්‍රමානයි.. ලොකු පොඩි බෙදයක් නැතුව හැමෝටම එක වගේ උදව් කලාඌට මේකේ උන් නොකියපු දෙයක් නැ
එත් ඌ කවදාවත් ගේම අත ඈරියේ නැ අන්න එක නිසා මං උඹට හැමදාමත් Respect..!
GT ලොක්කා කෙවින් නැත්නම් අපිට මේහෙම Set වේන්න Thread එකකුත් නැති වේන්න තිබ්බා ඒ නිසා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතීයි වන්ත වෙනවා...!
![]()
අඩෝ මට ස්තුති කරන එක අපරාදේ බං..
මං මුකුත් කරේ නෑනේ .

එල අකිල එල. දැන් අපට එන ප්‍රශ්න දාන්න ඔනෙ මෙතනද? දිගටම update වෙන්නෙ මෙකද???
වින්ඩොව්ස් හෙලො low end devices වලට support නැද්ද??
2017 දී ආයෙ nokia එනවද??
මරු ත්‍රෙඩ් එක.... ඒ උනාට ඕවායේ COC ගහන්න බෑ නේද....??![]()
අප්පා ටිකක් විතර Late උනා![]()
Part 1 එක දිගට ඇදගෙන Post 25000 වෙනකම් ගියේ අකිල සහෝදරයාගේ කැපකිරීමෙන් ඌ තනියම ගේම ගහපු තැන් අප්‍රමානයි.. ලොකු පොඩි බෙදයක් නැතුව හැමෝටම එක වගේ උදව් කලාඌට මේකේ උන් නොකියපු දෙයක් නැ
එත් ඌ කවදාවත් ගේම අත ඈරියේ නැ අන්න එක නිසා මං උඹට හැමදාමත් Respect..!
GT ලොක්කා කෙවින් නැත්නම් අපිට මේහෙම Set වේන්න Thread එකකුත් නැති වේන්න තිබ්බා ඒ නිසා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතීයි වන්ත වෙනවා...!
![]()

මචන් මන් නම් පාවිච්චි කරන්නේ android 4n එකක්... එත් මට 4න් එකක් ගන්න කලින් මේ thred එකෙන් ගොඩක් උදව් ලැබුනා...ඇත්තටම මම ගන්න ගියාම windows phone වල build qulity එකනම් නියමයි.. ආස හිතෙනවා එත් os එක එච්චර මට හරි ගියේ නැති හින්දා ගත්තේ නෑ.. android එක් ම ගත්තා.. මේකේ ඉන්න හැමෝම මට උදව් කලා විශේෂයෙන් අකිල... හැමෝටම සුබ පැතුම් මචන්...4න් එකේ ප්‍රශ්නයක් අවොත් මට ඉස්සර වගේම උදව් කරපල්ලා...
සොහොන;20094993 said:HoloLens
කන්නාඩියක් ඇස තුල රදවා ගනිමින් සම්පුර්ණ w10 මෙහෙයුම් පද්දතියක් පාලනය කිරීම
ඉස්සර ෆිල්ම් වල ආපුවා වින්ඩෝස් සමාගම විසින් දැන් සාමාන්‍ය මහජනතාවටත් එම තාක්ෂනය දී තිබේ
10 mb වීඩියෝ එකක්