windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    niyama thread eka machan... windows phones wala password eka amataka untoh phone eka full rest karanna oneda ban email eka through password eka rest karaganna barida. mama dakala thiyenawa pw eka amataka wela phone eka full reset karapu ewun.

    ඔහොම සීන් එකක් වෙලා නෑ.
    හොයලා බලලා කියන්නම් මචන්.
    දැනට නම් නෙට් එකේ හෙව්වාම සෙට් උනේ රිසෙට් එකක් දෙන්න ඕන කියලා නම් තමා.
    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA141650

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    8.1 වලට රෝල් බැක් කරන්නත් එපැයි බං
    ෆ්ලෑශ් කරන්න කාසි නෑ
    එස්ඩී කාඩ් එකක් ගහ ගන්නත් ඕනි :(


    8.1 පැකේජ් එක එක පාරක් ඩව්න් කරාම මැෂින් එකේ තියනවානේ බං..
    මගේනම් තියනවා.
    ආයේ ඩව්න් කරන්නේ නරතුව ඹ්නේ වෙලාවක 8.1 ගහගන්න පුලුවන්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ එච්චර නෑ බං..

    මූ අහන්නේ බන් 8.1 එක දාලා වින්ඩෝස් 10 දාන්න.
    ඒ කියන්නේ වින්ඩෝස් 8.1 එකත් ඇතුලත් වෙනවනේ.
    මගේ ලුමියා 928 එකට වින්ඩෝස් 8 දාන්න මට ගිගාබයිට් 1.45 ගියා රිකවරි ටූල් එකෙන්.
    වින්ඩෝස් 10 එක දාන්න එකපාරින් බෑ නේ.
    දෙපාරක් විතර අප්ඩේට් කරන්නත් එපැයි.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ


    8.1 පැකේජ් එක එක පාරක් ඩව්න් කරාම මැෂින් එකේ තියනවානේ බං..
    මගේනම් තියනවා.
    ආයේ ඩව්න් කරන්නේ නරතුව ඹ්නේ වෙලාවක 8.1 ගහගන්න පුලුවන්..

    එහෙමත් එකක්ද බං.
    මං රිකවරු ටූල් එක දාල ඔහෙ බලං හිටිය ඉවර වෙනකම් මොනා උනද දන් නෑ ඉවර වෙනකම් :confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    8.1 පැකේජ් එක එක පාරක් ඩව්න් කරාම මැෂින් එකේ තියනවානේ බං..
    මගේනම් තියනවා.
    ආයේ ඩව්න් කරන්නේ නරතුව ඹ්නේ වෙලාවක 8.1 ගහගන්න පුලුවන්..

    කලින් බාපු ෆයිල් එක මකලා නැත්තම් ඕක කරන්න පුලුවන්.
    :):):)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මූ අහන්නේ බන් 8.1 එක දාලා වින්ඩෝස් 10 දාන්න.
    ඒ කියන්නේ වින්ඩෝස් 8.1 එකත් ඇතුලත් වෙනවනේ.
    මගේ ලුමියා 928 එකට වින්ඩෝස් 8 දාන්න මට ගිගාබයිට් 1.45 ගියා රිකවරි ටූල් එකෙන්.
    වින්ඩෝස් 10 එක දාන්න එකපාරින් බෑ නේ.
    දෙපාරක් විතර අප්ඩේට් කරන්නත් එපැයි.


    පාන්දරම එනව 25 ජීබී නයිට් ටයිම් තියනවනෙ පැය 2ක් යයි නේද මිශන් එකට 8.1 දාල 10 අප්ඩේට් කරල ඇප් ටික දා ගන්න :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ FB නැ :no: Whatsup නැ :no: Viber නැ :no: කිරියේ විතරද ඉන්නේ යකෝ :shocked:

    කිරියේ ඇන්ඩ් ස්කයිප් ඉන්නවා.
    akilar25 කියලා සර්ච් කරපන් ස්කයිප් එකේ.