windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිරියේ ඇන්ඩ් ස්කයිප් ඉන්නවා.
    akilar25 කියලා සර්ච් කරපන් ස්කයිප් එකේ.

    :rolleyes: ගහලා බැලුවා වැදී පාට ඩයල් එකක් ඉන්නවා ෆුල් කිට් එකක් ගහන් ඒ උබද :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20096046 said:
    :rolleyes: ගහලා බැලුවා වැදී පාට ඩයල් එකක් ඉන්නවා ෆුල් කිට් එකක් ගහන් ඒ උබද :confused:

    ආ ඔව් ඒ මම තමා.
    පොඩි කාලේ පික් එකක් ඒක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවුද බං ඒ කොන්ඩයා :eek:

    ඉස්සර මම කොණ්ඩේ වවලා හිටියේ.
    මගේ උරහිස් දෙකෙන් පහලට අගල් 5 වගේ දිගට කොණ්ඩේ තිබ්බා.
    කෑල්ල සද්දේ දැම්මා කොණ්ඩේ වවපු එකට.
    මාව දාලා ගියා කොණ්ඩේ කපන්නේ නෑ කියලා.
    පස්සේ ඉතින් කොණ්ඩේ කැපුවා,කෑල්ල ආපහු යාලු උනා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්සර මම කොණ්ඩේ වවලා හිටියේ.
    මගේ උරහිස් දෙකෙන් පහලට අගල් 5 වගේ දිගට කොණ්ඩේ තිබ්බා.
    කෑල්ල සද්දේ දැම්මා කොණ්ඩේ වවපු එකට.
    මාව දාලා ගියා කොණ්ඩේ කපන්නේ නෑ කියලා.
    පස්සේ ඉතින් කොණ්ඩේ කැපුවා,කෑල්ල ආපහු යාලු උනා.

    :lol::lol: අන්න ගෑනු
    නැත්නම් මේ කොන්ඩය එක්ක් හිටිය නම් වෙලහට හිරේ :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol: අන්න ගෑනු
    නැත්නම් මේ කොන්ඩය එක්ක් හිටිය නම් වෙලහට හිරේ :lol:

    අනේ නිකන් පලයන් ඩෝ යන්න.
    කොණ්ඩේ වවලා , බෑන්ඩ් එකකින් කොණ්ඩේ ගුලියක් ගහලා , කාර්ගෝ පෑන්ට් එකක් ඇදලා , කලු පාට ටී ශර්ට් එකක් ගහලා පාරේ බැස්සාම ආයිත් කියන්න වදන් නෑ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ නිකන් පලයන් ඩෝ යන්න.
    කොණ්ඩේ වවලා , බෑන්ඩ් එකකින් කොණ්ඩේ ගුලියක් ගහලා , කාර්ගෝ පෑන්ට් එකක් ඇදලා , කලු පාට ටී ශර්ට් එකක් ගහලා පාරේ බැස්සාම ආයිත් කියන්න වදන් නෑ.

    ඔව්! පාරට බැස්සම කියන්න වදන් හම්බෙන් නැතිව ඇති ගල් පොලු පාරවල් තම :lol::lol: