ඔව්! පාරට බැස්සම කියන්න වදන් හම්බෙන් නැතිව ඇති ගල් පොලු පාරවල් තම![]()

ඔව්! පාරට බැස්සම කියන්න වදන් හම්බෙන් නැතිව ඇති ගල් පොලු පාරවල් තම![]()

Tho fb innawada. Dapiyako matath request ekak.
Anith ewunuth dapiyawu.
Ada current na machanla
Phone eken enna epa wenawa. Ekayi ude idala mokuth kiuwe naththe
මම එච්චර ලස්සන කොල්ලෙක් නෙවෙයි බන් උබලා වගේ.
ඒ උනාට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑලු 
ෆේස්බුක් ලින්ක්ස් ඔහොම දාන්න එපා ඩෝ පබ්ලික් එකේ.
Ok delete kala. Ube comment ekenuth edit karala ayin karapan puluwan nm

අපෝ ඔව් එපා වෙනවා කරන්ට් එක නැති උනාම.
Groove music
Windows voice recorder
Movie and tv
Windows alarm and clock
Calculator
Updates thiyenawa
මං හෙට අනිද්දට මුල ඉදන්ම සේරම අප්ඩේට් කරනවා 
ඒ උනාට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑලු
![]()
Ow bn. Dadiyayi inna ba. Wathurath na. Dan deparak wawata gihin nagena awe bn.

Groove music
Windows voice recorder
Movie and tv
Windows alarm and clock
Calculator
Updates thiyenawa

Ok delete kala. Ube comment ekenuth edit karala ayin karapan puluwan nm
ඒක සිරා ප්රශ්ණයක් මචන් මටත් උත්තර නැති.
කෑල්ල එක්ක ගියත් මට සීන් එක දාන කෙල්ලෝ ඉන්නවා.
කෑල්ල ඉතින් වලි මාත් එක්ක ඇයි අරයා ඔයා දිහා බලලා හිනා උනේ කියලා.
එකපාරක් මම කෑල්ලත් එක්ක එම් සි එකට ගියා.
කපල් එකක් හිටියා ඇවිල්ලා.
ඒ කපල් එකේ කොල්ලා ෆෝන් කෝල් එකක ඉන්නේ වෙනම සිහියක.
අර කෙල්ල මගේ දිහා බලන් හිනා වෙනවා .
මම කෑල්ලටත් කිව්වා ඒ සීන් එක.
කෑල්ල මාව එතනින් වෙන තැනකට එක්කන් ගියා අපි මෙතනින් යමු කියලා.
වර්ණනා නෙවෙයි බන්.
මගේ කෙල්ල හරි බයයි බන් මාව වෙන කෙල්ලෙක් එයාගෙන් උදුරගනිවී කියලා.
මොන කෙල්ල හිටියත් මම මගේ කෙල්ලට විතරයි ආදරේ හැමදාම,ඒකි එක්ක විතරයි මට ඉන්නත් ඕන.
ඕක කොච්චර කිව්වත් මගේ කෙල්ලට වෙලාවකට තේරෙන්නේ නෑ බන්.
කෑල්ල කොච්චර උනත් මට ආදරෙයි එලියට පෙන්නනවට වඩා මට.

Mata oke anith paththa
Man baluwan un mn diha balanne na.
![]()

උට්ටනේ පැය බාගයයි එලියේ හිටියේ පිටු ගානක් පෙරලන්න එපැයි