windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :( ඒ උනාට කෙල්ලොන්ගෙන් අඩුවක් නෑලු :lol:

    ඒක සිරා ප්‍රශ්ණයක් මචන් මටත් උත්තර නැති.
    කෑල්ල එක්ක ගියත් මට සීන් එක දාන කෙල්ලෝ ඉන්නවා.
    කෑල්ල ඉතින් වලි මාත් එක්ක ඇයි අරයා ඔයා දිහා බලලා හිනා උනේ කියලා.
    එකපාරක් මම කෑල්ලත් එක්ක එම් සි එකට ගියා.
    කපල් එකක් හිටියා ඇවිල්ලා.
    ඒ කපල් එකේ කොල්ලා ෆෝන් කෝල් එකක ඉන්නේ වෙනම සිහියක.
    අර කෙල්ල මගේ දිහා බලන් හිනා වෙනවා .
    මම කෑල්ලටත් කිව්වා ඒ සීන් එක.
    කෑල්ල මාව එතනින් වෙන තැනකට එක්කන් ගියා අපි මෙතනින් යමු කියලා.
    වර්ණනා නෙවෙයි බන්.
    මගේ කෙල්ල හරි බයයි බන් මාව වෙන කෙල්ලෙක් එයාගෙන් උදුරගනිවී කියලා.
    මොන කෙල්ල හිටියත් මම මගේ කෙල්ලට විතරයි ආදරේ හැමදාම,ඒකි එක්ක විතරයි මට ඉන්නත් ඕන.
    ඕක කොච්චර කිව්වත් මගේ කෙල්ලට වෙලාවකට තේරෙන්නේ නෑ බන්.
    කෑල්ල කොච්චර උනත් මට ආදරෙයි එලියට පෙන්නනවට වඩා මට.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :eek::eek:
    අපිටත් මරණ තර්ජන ඒවිද දන් නෑ.
    අපිත් ඔය ඉතිං ඇල්ම බැලම දානව බන්.
    කෙල්ලො හිතන්නෙ වල්කම කියලනෙ බං
    වල්කම නෙවෙයි ඒ අපෙ ගතිය
    මකන්න බෑ ඕක
    :lol:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක සිරා ප්‍රශ්ණයක් මචන් මටත් උත්තර නැති.
    කෑල්ල එක්ක ගියත් මට සීන් එක දාන කෙල්ලෝ ඉන්නවා.
    කෑල්ල ඉතින් වලි මාත් එක්ක ඇයි අරයා ඔයා දිහා බලලා හිනා උනේ කියලා.
    එකපාරක් මම කෑල්ලත් එක්ක එම් සි එකට ගියා.
    කපල් එකක් හිටියා ඇවිල්ලා.
    ඒ කපල් එකේ කොල්ලා ෆෝන් කෝල් එකක ඉන්නේ වෙනම සිහියක.
    අර කෙල්ල මගේ දිහා බලන් හිනා වෙනවා .
    මම කෑල්ලටත් කිව්වා ඒ සීන් එක.
    කෑල්ල මාව එතනින් වෙන තැනකට එක්කන් ගියා අපි මෙතනින් යමු කියලා.
    වර්ණනා නෙවෙයි බන්.
    මගේ කෙල්ල හරි බයයි බන් මාව වෙන කෙල්ලෙක් එයාගෙන් උදුරගනිවී කියලා.
    මොන කෙල්ල හිටියත් මම මගේ කෙල්ලට විතරයි ආදරේ හැමදාම,ඒකි එක්ක විතරයි මට ඉන්නත් ඕන.
    ඕක කොච්චර කිව්වත් මගේ කෙල්ලට වෙලාවකට තේරෙන්නේ නෑ බන්.
    කෑල්ල කොච්චර උනත් මට ආදරෙයි එලියට පෙන්නනවට වඩා මට.

    Mata oke anith paththa
    Man baluwan un mn diha balanne na.
    :lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයේ දවසේ පෝස්ට් 4000 ගැසු කසිප්පු සිරාට සහ අද දවසේ පෝස්ට් 6000 ගැසු තුසිතට සුභ පැතුම් පතනවා.

    8035.jpeg