windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Edit karanna kalin man dakka
    Godaaak riduna:(

    ඒ උබ කැරි ලස්සනයිනේ බන්.
    කොරියන් කතාවල එකෙක් වගේ.
    මෙතන කෙනෙක් මට උබේ පික් එකක් එව්වා ස්කයිප් එකෙන්.
    සිරාවට කියන්නේ.
    උබ මාර ලස්සනයි බන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තාම මම කිරියේ එක ත්‍රේඩ් එකකවත් ටැග් දාලා නෑ.
    මොකක්ද ටැග් 2,4 සීන් එක?

    ත්‍රෙඩ් එකා දාපු එකාට ටැග් 4
    අපිට 2

    දාපං එහෙනම් ඉවර වෙන්න කලිං එඩිට් ටැග් කියල තියෙන්නෙ කෙලවරේ ඔය :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඔව් මේ දොටම් ඇට දෙකක් නැති එකා කොස් දෙල් ගන්න ගිහිං නිකං ඇටේ තලා ගන්න වැඩක් නේද උබ සෙට් කරන්න හදන්නෙ :lol:

    GiNqRiJ.png
    ------
    PbQXe6D.png

    තරුණ අයට දැන් ඉදන්ම අත්දැකීම් දෙන්න ඕනේ නැත්තම් කෙල්ලට ඇසිඩ් ගහයි නැත්තම් වස බි මිය යයි වාගේ සෝචනීය පුවත් අපිට ආරංචි වෙයි :P

    ආදරය කිසිම සදාරනත්වයක් නැ එක්කෝ උබට කැමති වෙයි නැත්තම් සෙරෙප්පුවෙන් පාරක් කන්න එත් බිය නොවන්න කලකිරෙන්නේ නැතුව ඉන්න උත්සාහයෙන් ජයග්ර්ණයට යන්න පුළුවන්

    හරියට පුංචි පැලයක් වාගේ උබට ඇහෙන බැනුම් තර්ජන සේරෙපපු පාරවල් සමාන වෙයි ඔය පුංචි පැලෙට වැටෙන වතුර වගේ හිතපන් අනාගතේ ඒවායින් ලැබෙන ප්‍රයෝජන ටික :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ උබ කැරි ලස්සනයිනේ බන්.
    කොරියන් කතාවල එකෙක් වගේ.
    මෙතන කෙනෙක් මට උබේ පික් එකක් එව්වා ස්කයිප් එකෙන්.
    සිරාවට කියන්නේ.
    උබ මාර ලස්සනයි බන්.

    අම්මටසිරි !
    :eek:
    නංගි මෙන්නෝ !!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රෙඩ් එකා දාපු එකාට ටැග් 4
    අපිට 2

    දාපං එහෙනම් ඉවර වෙන්න කලිං එඩිට් ටැග් කියල තියෙන්නෙ කෙලවරේ ඔය :yes:

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20096437 said:
    GiNqRiJ.png
    ------
    PbQXe6D.png

    තරුණ අයට දැන් ඉදන්ම අත්දැකීම් දෙන්න ඕනේ නැත්තම් කෙල්ලට ඇසිඩ් ගහයි නැත්තම් වස බි මිය යයි වාගේ සෝචනීය පුවත් අපිට ආරංචි වෙයි :P

    ආදරය කිසිම සදාරනත්වයක් නැ එක්කෝ උබට කැමති වෙයි නැත්තම් සෙරෙප්පුවෙන් පාරක් කන්න එත් බිය නොවන්න කලකිරෙන්නේ නැතුව ඉන්න උත්සාහයෙන් ජයග්ර්ණයට යන්න පුළුවන්

    හරියට පුංචි පැලයක් වාගේ උබට ඇහෙන බැනුම් තර්ජන සේරෙපපු පාරවල් සමාන වෙයි ඔය පුංචි පැලෙට වැටෙන වතුර වගේ හිතපන් අනාගතේ ඒවායින් ලැබෙන ප්‍රයෝජන ටික :yes:

    තෝ ඔය සමාජවාදෙයි අත ඇරල motivation කරපන්කො :yes::yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    රිදෙන තරමට තමයි බබෝ හැදෙන්නෙ.
    හැදි නොගා හදන හොද්දෙ රහ නෑ කියනවනෙ.
    අන්න ඒ වගේ තමයි.
    මට එකෙක් කීව උබට රිදෙයි කියල ඒකයි අයින් කලේ
    නැත්නම් මං දන්නව රිදෙන තරමට තමා හැදෙන්නෙක් කියල
    :(:(

    Ha ayiye
    :(:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ උබ කැරි ලස්සනයිනේ බන්.
    කොරියන් කතාවල එකෙක් වගේ.
    මෙතන කෙනෙක් මට උබේ පික් එකක් එව්වා ස්කයිප් එකෙන්.
    සිරාවට කියන්නේ.
    උබ මාර ලස්සනයි බන්.

    හරි අනාතයි.
    අක්කේ මෙන්නෝ..​
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒ උබ කැරි ලස්සනයිනේ බන්.
    කොරියන් කතාවල එකෙක් වගේ.
    මෙතන කෙනෙක් මට උබේ පික් එකක් එව්වා ස්කයිප් එකෙන්.
    සිරාවට කියන්නේ.
    උබ මාර ලස්සනයි බන්.

    E para ubath arun denna wage mawa lidata dannada hadanne