ලස්සනයි කියලා මිනිස්සුන්ව ලිදට දානවද බන්?
උබ නොදැම්මට අර වසලයෝ දෙන්නා දානවා බන්
ලස්සනයි කියලා මිනිස්සුන්ව ලිදට දානවද බන්?
අපිත් මූන හෝදල ගත්තම එල කොල්ලො තමයි හරිය![]()
535 මං හෙට අනිද්දට කනව
ටැස්ට් කරන්න එහෙම ඒව තියනවා නම් කියපං
ඕන එකක් කරනව



ඒලෙවෙල් කාරයෝ ඕලෙවෙල් කාරයෝ මේක බලපල්ල
දකින්නත් ඇති
http://www.elakiri.com/forum/showthread.php?t=1738852
කශී & අශී
කී බෝඩ් වැඩ නැ (සිංහල)
සමහර ඇප් ඕපන් වෙන් නෑ වෙලාවකට
බ්රව්සර් එකෙන් ගියාම වීඩියෝ හරියට ප්ලේ වෙන් නෑ
ඕඩියොත් එහෙමයි
වෙලාවකට ටයිප් කරද්දි හිර වෙනව
ස්පේස් වදින් නෑ
කී බෝර්ඩ් එක පෙන්වන්න් නැ
කේස් ගොඩයි
ලොක් ස්ක්රීන් එක මාරු කරන්න බෑ
wවෙලාවකට ස්ක්රීන් එක ලොක් වෙන් නෑ
ලොක් උනාම අරින්න බෑ
අකිලයා හොද ලමයා වගේ මට ටැග් 2ක් දීපං පුටේ



උබ නොදැම්මට අර වසලයෝ දෙන්නා දානවා බන්





