windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කවුද හුත්ති වසලයා :frown: තියෙනවා කුඩු වෙන්න

    6722522.gif


    මන් කිවුවා බන් අසිත්යට.
    ඌ අහන්නෙම නෑ.
    උඹ වසලයලු.
    :baffled::baffled::baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා හොද ලමයා වගේ මට ටැග් 2ක් දීපං පුටේ

    කොහොමද බන් ටැග් දෙන්නේ?
    මට දාන්නත් ටැග් එකක් නෑ බන්.
    ටැග් දෙන සීන් එක මොකක්ද?
    ඔය ටැග් කෙරුවාව ගැන මුකුත් දන්නේ නෑ බන් මම.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොද ආරම්භයක් .....
    11.gif
    11.gif
    11.gif
    එලටම වැඩේ දීල තියෙනවා....... :yes::yes:
    යකෝ මේ ටිකට පිටු 37ක් ගිහිල්ලනේ. දැන් ඉතිං වරෙන්කො මුල ඉදන්........ ;);););)


    හෙමින් වරෙන් කාගෙන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහොමද බන් ටැග් දෙන්නේ?
    මට දාන්නත් ටැග් එකක් නෑ බන්.
    ටැග් දෙන සීන් එක මොකක්ද?
    ඔය ටැග් කෙරුවාව ගැන මුකුත් දන්නේ නෑ බන් මම.


    NwjjqLR.png


    මේ ටැග් එක බලහන්

    තමුන් කැමති ත්‍රෙඩ් එකක් දැම්මොත් යටින් ටැග් එකක් දාලා බුක් මාර්ක් කර ගන්න පුළුවන්

    අද කාලේ නම් වැඩිපුර බාවිතා වෙන්නේ තරහ කාරයෝ කුණුහරුප කියන්න සහ ත්‍රෙඩ් එක සම්බන්ද විස්තර වලට

    උදා - ක්‍රිකට් ත්‍රෙඩ් වල

    මාලිංග හොරා , sl දිනේවා :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20098226 said:


    NwjjqLR.png


    මේ ටැග් එක බලහන්

    තමුන් කැමති ත්‍රෙඩ් එකක් දැම්මොත් යටින් ටැග් එකක් දාලා බුක් මාර්ක් කර ගන්න පුළුවන්

    අද කාලේ නම් වැඩිපුර බාවිතා වෙන්නේ තරහ කාරයෝ කුණුහරුප කියන්න සහ ත්‍රෙඩ් එක සම්බන්ද විස්තර වලට

    උදා - ක්‍රිකට් ත්‍රෙඩ් වල

    මාලිංග හොරා , sl දිනේවා :P

    එහෙම සීන් එකක්ද?
    තෑන්ක්ස් කොල්ලා කිව්වට.