windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20098920 said:
    :D ඉස්සරහට හොදට කරන් යන්න සහෝ

    මේ 21 පස්සේ කවදා කොහොම ආයේ ek එන්න වෙයිද දන්නේ නැ සිරි ලංකාවට ඇවිත් :D

    වෙලාවක් ආවොත් අනිවා උත්සයක් දෙන්නම් එන්න

    ගොරවන තරමට වහින් නෑ බන්.
    කියන තරම් යකා කලුත් නෑ.
    වෙලාවක් සෙට් කරගන්න පුලුවන් කිරියට එන්න උබට.
    ඒක වැඩිය හිතන්න එපා.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි

    මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි.

    මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක.

    මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.​

    tpEpmgr.jpg

    මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.​

    aKtkbHr.jpg

    අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.​

    Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.​

    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා ලුමියා අයිකන් එකට වින්ඩෝස් 10 අප්ඩේට් එක දෙනවලු මයික්‍රොසොෆ්ට් එකෙන් තව නොබෝ දිනකින්.
    අයිකන් යුස් කරන අයට ගුඩ් නිව්ස් එකක් ඒක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    WinZip launches its universal app for Windows 10 PC and Mobile



    Download WinZip Universal from the Windows Store


    qr-winzip-windows-10.jpg



    The app features:

    • Full support for the Windows 10 operating system, including PCs, tablets, and phones
    • Open .zip, RAR, 7z, .zipx plus 22 more formats, including .gz, .bz, .ISO, .CAB, .B64, .BHX, .BZ, .BZ2, .CAB, .HQX, .LHA and .LHZ, .MIM, .TAZ, .TBZ, .TBZ2 .TGZ, .TZ, .UU, .UUE, .XXE, and .Z
    • Save to .zip and .zipx formats and secure confidential files from prying eyes, whether they are sent by email, shared online or stored on your system, with WinZip Universal’s military-grade encryption
    • Ask your assistant to zip/unzip files for you-WinZip Universal works with Cortana
    • Interact seamlessly with your DropBox, Google Drive, Box and OneDrive cloud services. Easily upload or download files, zip and encrypt before posting, and share links to files from your own email
    • Easily send large files by email by zipping your attachments first or by using the integrated ZipShare file delivery service
    • Securely share any type of file and rich content on Facebook, LinkedIn and Twitter using seamless integration with ZipShare
    • Deliver zipped files to your contacts through email, social media or other Windows 10 apps using the Windows ‘Share file with app’ option from the WinZip ‘Share’ button
    • Secure any files you send to mobile devices with WinZip’s password protection
    • Experience super easy-to-use Microsoft Office tab-style interface with touch-friendly features
    • Quickly see the content of very large zip files-even those containing hundreds of files-with the optimized user interface
    • Drag files from Explorer and drop them on WinZip Universal to quickly add them to a zip file

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලගේ ඊමේල් පරිස්සමෙන් තියාගනිල්ලා.
    රුසියන් හැකර් කෙනෙක් කියනවලු ඌ මයික්‍රොසොෆ්ට් එකවුන්ට්ස්,ජිමේල්,යාහු,ජර්මන්,චයිනීස් ඊමේල් ප්‍රවයිඩර්ස්ලාගේ එකවුන්ට්ස් මිලියන ගානක් හැක් කරලා තියෙන්නේ කියලා.
     
    අපෙ ඔ‍ෆිස් එකේ ලේට් නයිට් ඩේටා පැකෙජ් එකෙන් ටිකක් යුස් කරගන්න ඔනේ...

    ඒකට ලැප පාන්දර 12.30 විතර ඔන් කරගන්න ඕනේ.....
    ප්ලග් වලින් පවර් ගලවන නිසා ඔන් එකේ තියලා යන්නත් බෑ.....
    ඒ නිසා ඔටෝ ඔන් වෙන්න හදාගන්න පුලුවන් හවුරු හරි හෙල්ප් එකක්.......
     
    උබලගේ ඊමේල් පරිස්සමෙන් තියාගනිල්ලා.
    රුසියන් හැකර් කෙනෙක් කියනවලු ඌ මයික්‍රොසොෆ්ට් එකවුන්ට්ස්,ජිමේල්,යාහු,ජර්මන්,චයිනීස් ඊමේල් ප්‍රවයිඩර්ස්ලාගේ එකවුන්ට්ස් මිලියන ගානක් හැක් කරලා තියෙන්නේ කියලා.
    :shocked::shocked::shocked:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    වයිෆ්ගෙ ෆෝන් එකේ touch වල අවුලක් වෙලා හදන්න දෙන්න යනකොට පට්ට ඇප් එකක් හම්බ උනා Microsoft ලගෙම. ඇප් එකක කිවුවට ඇප් එකක් නෙවෙයි Settings වලට අදාල දෙයක්.

    contacts+message backup

     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෙ ඔ‍ෆිස් එකේ ලේට් නයිට් ඩේටා පැකෙජ් එකෙන් ටිකක් යුස් කරගන්න ඔනේ...

    ඒකට ලැප පාන්දර 12.30 විතර ඔන් කරගන්න ඕනේ.....
    ප්ලග් වලින් පවර් ගලවන නිසා ඔන් එකේ තියලා යන්නත් බෑ.....
    ඒ නිසා ඔටෝ ඔන් වෙන්න හදාගන්න පුලුවන් හවුරු හරි හෙල්ප් එකක්.......

    උදව්වක් දෙන්න බලන්නම් මචන්.
    ලැප් එකේ මොඩල් එක මොකක්ද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වයිෆ්ගෙ ෆෝන් එකේ touch වල අවුලක් වෙලා හදන්න දෙන්න යනකොට පට්ට ඇප් එකක් හම්බ උනා Microsoft ලගෙම. ඇප් එකක කිවුවට ඇප් එකක් නෙවෙයි Settings වලට අදාල දෙයක්.

    contacts+message backup


    තෑන්ක්ස් මචන්.