windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං මගෙ ලැප් එක්ක අක්ක ගත්තනෙ දැං ඒක රාජසන්තක කරං :(
    මට දුන්න හම්බුන පරන ලැප් එකක් ඩුවල්කෝර් 2 ජීබී එකක් :(
    මේක මට හැරෙන්නවත් ස්පීඩ් මදි මක් කොරන්නද ඉතිං :(
    ඒක නෙවෙයි කතාව කියපං ස්පීඩ් වැඩි වෙන්න නම් මං මේකට 7 දාන්නද 8.1 දාන්නද 10 දාන්නද
    පාවිච්චි කරන්නෙ ෆිල්ම් බලන්නයි, ග්‍රැෆික් වැඩ වලට තමයි :dull: ෆොටෝශොප්, කොරල්ඩ්‍රෝ, ලයිට්රූම්, ඉලස්ට්‍රේටර් ඕව තමා ඉතිං තව ඔෆිස් පැකේජ් එකයි

    මොකෙක් හරි ගාව නැද්ද වින්ඩෝස් සීඩී එකක්
    අනේ තියනවා නම් දීපල්ලකො
    :(:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබලගේ ඊමේල් පරිස්සමෙන් තියාගනිල්ලා.
    රුසියන් හැකර් කෙනෙක් කියනවලු ඌ මයික්‍රොසොෆ්ට් එකවුන්ට්ස්,ජිමේල්,යාහු,ජර්මන්,චයිනීස් ඊමේල් ප්‍රවයිඩර්ස්ලාගේ එකවුන්ට්ස් මිලියන ගානක් හැක් කරලා තියෙන්නේ කියලා.

    වරෙන්කෝ මගේ එකට උකන්න..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මගෙ ලැප් එක්ක අක්ක ගත්තනෙ දැං ඒක රාජසන්තක කරං :(
    මට දුන්න හම්බුන පරන ලැප් එකක් ඩුවල්කෝර් 2 ජීබී එකක් :(
    මේක මට හැරෙන්නවත් ස්පීඩ් මදි මක් කොරන්නද ඉතිං :(
    ඒක නෙවෙයි කතාව කියපං ස්පීඩ් වැඩි වෙන්න නම් මං මේකට 7 දාන්නද 8.1 දාන්නද 10 දාන්නද
    පාවිච්චි කරන්නෙ ෆිල්ම් බලන්නයි, ග්‍රැෆික් වැඩ වලට තමයි :dull: ෆොටෝශොප්, කොරල්ඩ්‍රෝ, ලයිට්රූම්, ඉලස්ට්‍රේටර් ඕව තමා ඉතිං තව ඔෆිස් පැකේජ් එකයි

    මොකෙක් හරි ගාව නැද්ද වින්ඩෝස් සීඩී එකක්
    අනේ තියනවා නම් දීපල්ලකො
    :(:(

    වින්ඩෝස් 8.1 දාපන්.
    8.1 එකක් නම් තියනවා මගේ ගාව.
    උබට දෙන්නේ කොහොමද?

    තියෙනවා මචං.
    දෙන්නේ කොහොමද.
    7න් දාපං.
    හාර්ඩ් එක කොච්චරක් තියනවද.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වින්ඩෝස් 8.1 දාපන්.
    8.1 එකක් නම් තියනවා මගේ ගාව.
    උබට දෙන්නේ කොහොමද?

    තියෙනවා මචං.
    දෙන්නේ කොහොමද.
    7න් දාපං.
    හාර්ඩ් එක කොච්චරක් තියනවද.

    කඩකාරයො දෙන්නෙත් නෑනෙ බං සීඩී
    මල පාන්දර ඇවිත් ටොරන්ඩ් බෑවත් ශොප් එකෙ ඩීවීඩී රයිටර් නෑ රයිට් කර ගන්න
    පෝස්ට් කරපං පුලුවන් නම්
    හාර්ඩ් එක 300 වෙන්න ඕන එච්පී ලැප් එකක් අයිය රට ඉද්දි පාවිච්චි කල එකක්
    අක්කගෙන් ලැප් එක ගන්න පුලුවන් අක්ක ඔෆීස් එකේ සේරම වැඩයි පොඩි එකාගෙ වීඩෝයෝ ෆොටෝ ඕව සේරම ඒකෙ පුරවං ඉන්නෙ දැං ඉල්ලන්න හිතෙන් නෑ ඉතිං
    ඒ නිසයි මේක හදා ගන්න බැලුවෙ
    7 ද 8.1 ද හරියිට කියපංකො
    ස්ලෝ නොවෙන්නයි ඕන

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කඩකාරයො දෙන්නෙත් නෑනෙ බං සීඩී
    මල පාන්දර ඇවිත් ටොරන්ඩ් බෑවත් ශොප් එකෙ ඩීවීඩී රයිටර් නෑ රයිට් කර ගන්න
    පෝස්ට් කරපං පුලුවන් නම්
    හාර්ඩ් එක 300 වෙන්න ඕන එච්පී ලැප් එකක් අයිය රට ඉද්දි පාවිච්චි කල එකක්
    අක්කගෙන් ලැප් එක ගන්න පුලුවන් අක්ක ඔෆීස් එකේ සේරම වැඩයි පොඩි එකාගෙ වීඩෝයෝ ෆොටෝ ඕව සේරම ඒකෙ පුරවං ඉන්නෙ දැං ඉල්ලන්න හිතෙන් නෑ ඉතිං
    ඒ නිසයි මේක හදා ගන්න බැලුවෙ
    7 ද 8.1 ද හරියිට කියපංකො
    ස්ලෝ නොවෙන්නයි ඕන

    7 එකට වඩා 8.1 එක ෆාස්ට්.
    ඉතින් බන් ඕක ඉක්මනට කරන්න ඕන නම් ටොරන්ට් එකක් බාලා,පෙන් එකකට බූටබල් කරලා වැඩේ කරගනින්කෝ.
    ඩිවිඩි එකක් එවන්න පුලුවන් පෝස්ට් එකේ.
    අව්ලක් නෑ.
    මගදි කැඩෙයිද?

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    7 එකට වඩා 8.1 එක ෆාස්ට්.
    ඉතින් බන් ඕක ඉක්මනට කරන්න ඕන නම් ටොරන්ට් එකක් බාලා,පෙන් එකකට බූටබල් කරලා වැඩේ කරගනින්කෝ.
    ඩිවිඩි එකක් එවන්න පුලුවන් පෝස්ට් එකේ.
    අව්ලක් නෑ.
    මගදි කැඩෙයිද?

    පෙන් සීන් එක අහල තිබ්බට කරල නම් නෑ බං.
    ඒකයි දන්න විදියට සීඩී එකක් බැලුවෙ.
    :)
     
    සහොදරවරුනි කියන්න සතුටුයි අකිල දීපු ලින්ක් එකේ විදියට (ඊට චුට්ටක වෙනස් මගේ සෙටින්ග්ස්) වෑඩේ කරගත්තා. බයෝස් වෙනස් කරලා වෑඩේ කරගන්න පුලුවන්..... උදවු කරපු, බම්ප් එකක් හෝ දමපු හෑමෝටම බොහොම ස්තූතී.......

    Quote:
    Originally Posted by akilar25
    බලපන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා උබේ බයෝස් වලින් ලැප් එකේ.

    http://h20564.www2.hp.com/hpsc/doc/p...r_na-c04338740
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සහොදරවරුනි කියන්න සතුටුයි අකිල දීපු ලින්ක් එකේ විදියට (ඊට චුට්ටක වෙනස් මගේ සෙටින්ග්ස්) වෑඩේ කරගත්තා. බයෝස් වෙනස් කරලා වෑඩේ කරගන්න පුලුවන්..... උදවු කරපු, බම්ප් එකක් හෝ දමපු හෑමෝටම බොහොම ස්තූතී.......

    Quote:
    Originally Posted by akilar25
    බලපන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා උබේ බයෝස් වලින් ලැප් එකේ.

    http://h20564.www2.hp.com/hpsc/doc/p...r_na-c04338740

    සභාවෙන් අවසරයි මුලින්ම බාන වැල
    මට ඕනි :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහොදරවරුනි කියන්න සතුටුයි අකිල දීපු ලින්ක් එකේ විදියට (ඊට චුට්ටක වෙනස් මගේ සෙටින්ග්ස්) වෑඩේ කරගත්තා. බයෝස් වෙනස් කරලා වෑඩේ කරගන්න පුලුවන්..... උදවු කරපු, බම්ප් එකක් හෝ දමපු හෑමෝටම බොහොම ස්තූතී.......

    Quote:
    Originally Posted by akilar25
    බලපන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා උබේ බයෝස් වලින් ලැප් එකේ.

    http://h20564.www2.hp.com/hpsc/doc/p...r_na-c04338740

    ලැප් එක ෆුල් චාර්ජ් කරලා තියාගනින් ඕක කරන්න කලින්.
    ලැප් එක නවලා තියන්න එපා.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෙන් සීන් එක අහල තිබ්බට කරල නම් නෑ බං.
    ඒකයි දන්න විදියට සීඩී එකක් බැලුවෙ.
    :)

    අපෝ හෙන ලේසියි බන්.
    ඩිවිඩි එකෙන් කරනවට වඩා ඉක්මනට ඕ එස් එක දාගන්නත් පුලුවන්.

    (Rufus) How to Create a Windows 8 (8.1) Bootable USB Flash Drive

    1) Download Rufus
    http://rufus.akeo.ie/
    2) Download a copy of Windows 8.1 or 8 (I downloaded my copy from DreamSpark)
    3) Open the executable file of Rufus
    4) Plug in your USB Flash Drive (Back-up any important files on that USB Flash Drive). We will format the Flash Drive
    5) You can leave the settings as default
    6) Click the button that opens an ISO
    7) Find the ISO of the Windows 8.1 file
    8) The settings will change corresponding to the ISO file (in this case, Windows 8.1)
    9) The ISO file will finish being set into the USB within 15 minutes or so
    10) After Rufus finishes setting the USB Flash Drive with Windows 8.1, then safely eject your USB Flash Drive
    11) When restarting your computer, press F2, F8, or F10 to get into the utility set-up to change the Boot Order
    12) Change the Boot Order so that USB Drive is at the top of the list, so that USB Flash Drive will have priority boot order than the Hard Drive
    13) Press a key to boot on a USB Flash Drive with Windows 8.1
    14) Set-up runs normally. It works!
    15) I install Windows 8.1 successfully