windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    w.gif
    i.gif
    n.gif
    d.gif
    o.gif
    w.gif
    s.gif
    empty.gif
    p.gif
    h.gif
    o.gif
    n.gif
    e.gif
    empty.gif
    f.gif
    u.gif
    c.gif
    k.gif
    e.gif
    r.gif
    s.gif

    629282.gif
    629282.gif
    629282.gif
    629282.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ekane kiyanne.......office phn eka ban kalin windows phone use karala na...mama akamaththen hitiye....dan windows patta wage ..... 430 ta win 10 updt eka thiyeyida ban? Mona unath ubalata godak sthuthi....me karana wade elama kiri........

    වින්ඩෝස් 10 අප්ඩේට් එක දාගන්න පුලුවන් මචන්.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.

    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol::lol::lol:
    අස්සු පිකිලයා​

    පිස්සු නෙවෙයි බන්.
    ෆෝන් එක තියලා චු පාරක් දාලා ඇවිල්ලා වතුර එකක් බොනකොට සින්ක් එක ගාව කණාමැදිරියෙක් හිටියා තෙමිලා පියාඹ ගන්න බැරුව.
    පව් නේ බන් මොනා උනත්.
    මම ඉතින් මගේ ඇගිල්ලකට ඌව අරන් වත්ත වටේ ගියා ඌගේ පිහාටු වේලෙනකම් ඌට පරිස්සමෙන් ඉන්න තැනක් හොයන්න.
    ගොඩක් ගස් වල මකුල් දැල් බැදලා,මේකව මකුළු දැලකටවත් පැටලුනොත් කියලා හෙන ගේමක් දීලා ඌට සේෆ් ප්ලේස් එකක් හොයාගෙන ඌව එතනින් තියලා ටිකක් වෙලා ඌව බලාගෙන හිටියා මම ඌගේ තටු වේලෙනකම් කියලා.
    ටික වෙලාවකින් ඌ පියාඹලා ගියා.
    මම ඉතින් ගේ ඇතුලට ඇවිත් ෆෝන් එක බලනකොට ෆෝන් එක දාපු තැන මතක නෑ කියහන්කෝ.
    ඊට පස්සේ ඒක හෙව්වා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යකෝ එච්චර ගානක් වෙයිද surface එකක්?

    ෆ්ලැග්ශිප් එකක් එන්නේ ඉන්ටෙල් ප්‍රොසසර් එකකුත් එක්ක රැම් එක ගිගාබයිට් 8 වෙනකම් සපෝර්ට් කරන.
    පිස්සු හැදෙනවා.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පිස්සු නෙවෙයි බන්.
    ෆෝන් එක තියලා චු පාරක් දාලා ඇවිල්ලා වතුර එකක් බොනකොට සින්ක් එක ගාව කණාමැදිරියෙක් හිටියා තෙමිලා පියාඹ ගන්න බැරුව.
    පව් නේ බන් මොනා උනත්.
    මම ඉතින් මගේ ඇගිල්ලකට ඌව අරන් වත්ත වටේ ගියා ඌගේ පිහාටු වේලෙනකම් ඌට පරිස්සමෙන් ඉන්න තැනක් හොයන්න.
    ගොඩක් ගස් වල මකුල් දැල් බැදලා,මේකව මකුළු දැලකටවත් පැටලුනොත් කියලා හෙන ගේමක් දීලා ඌට සේෆ් ප්ලේස් එකක් හොයාගෙන ඌව එතනින් තියලා ටිකක් වෙලා ඌව බලාගෙන හිටියා මම ඌගේ තටු වේලෙනකම් කියලා.
    ටික වෙලාවකින් ඌ පියාඹලා ගියා.
    මම ඉතින් ගේ ඇතුලට ඇවිත් ෆෝන් එක බලනකොට ෆෝන් එක දාපු තැන මතක නෑ කියහන්කෝ.
    ඊට පස්සේ ඒක හෙව්වා.

    කනා මදිරියා කන්න තිබ්බේ උඹේ.
    හඳේ පසුයි, මුහුදේ මඩයි ඕනෙලු හොඳ කරන්න.
    :lol::lol::lol::lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ ෆෝන් එක නැති වෙලා තිබ්බා ගෙදර.
    දාපු තැන අමතක වෙලා තිබ්බේ.
    දැන් හොයාගත්තා.
    :lol::lol:

    කොලොම්බස් ඇමේරිකාව හොයාගත්ත වගේ අකිල පෝන් එක හොයාගත්තා. හුරේ :dull::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කනා මදිරියා කන්න තිබ්බේ උඹේ.
    හඳේ පසුයි, මුහුදේ මඩයි ඕනෙලු හොඳ කරන්න.
    :lol::lol::lol::lol::lol:

    සතෙක්ට උදව් කරන්න ගියාම ගොඩක් වෙලාවට ඒ සතාට දැනෙනවා බන් අපි කරන්නේ උදව්වක් කියලා.
    ඒ සතා එතකොට අපිට උදව් කරනවා.
    මම ඌ ගාවට ගිහින් ඇගිල්ල තිබ්බා විතරයි ඌ ටක් ගාලා ඇගිල්ලට නැග්ගා.
    ඌව සේෆ් ප්ලේස් එකකට තියන්න කියලා ඇගිල්ල තිබ්බා විතරයි ඌ ඇගිල්ලෙන් බැස්සා බන්.
    සතුන්ට තේරෙනවා බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734497
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20103761 said:
    මොකෝ අද උඹ තාම බුධි නැත්තෙ :frown::yes:

    ඕකා අර අලුතෙන් දැක්ක කෙල්ලෙක්ට ඇහැ දාගෙන ඉන්නවා ඒකිට සුකන්නේ කොහොමද් කියලා කල්පනා කර කර.
     
    Sudeshgayan

    Active member
  • May 26, 2008
    241
    88
    28
    වින්ඩෝස් 10 අප්ඩේට් එක දාගන්න පුලුවන් මචන්.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.

    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.

    Machan Me update eka dn set wenne Meken install wenne Preview Eka bn dn Original Final Windows 10 1ka tiyanawa store 1ke Upgrade Adviser kiyala app ekak tiyanawa eka dagena eka on karaala phone eke update check Karapa oraginal windows 10 walata update wenawa

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan Me update eka dn set wenne Meken install wenne Preview Eka bn dn Original Final Windows 10 1ka tiyanawa store 1ke Upgrade Adviser kiyala app ekak tiyanawa eka dagena eka on karaala phone eke update check Karapa oraginal windows 10 walata update wenawa

    අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් කරගන්න පුලුවන් මචන් ඒත් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 වෙනකම් විතරයි අප්ඩේට් වෙන්නේ.
    ඔෆිශල් එක තමා 164 අප්ඩේට් එක.
    එතනින් එහාට අප්ඩේට්ස් දෙන්නේ නෑ අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන්.
    මේ ලගදි අප්ඩේට් එකක් ආවා වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 කියලා.
    ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඉන්සයිඩර් එකෙන්.
    ඒ නිසයි එකපාරම ඉන්සයිඩර් එකෙන් දාගන්න කිව්වේ.