උඩට උඩට
කොයි මේ හිවල්ලු


මගේ ෆෝන් එක නැති වෙලා තිබ්බා ගෙදර.
දාපු තැන අමතක වෙලා තිබ්බේ.
දැන් හොයාගත්තා.





Ekane kiyanne.......office phn eka ban kalin windows phone use karala na...mama akamaththen hitiye....dan windows patta wage ..... 430 ta win 10 updt eka thiyeyida ban? Mona unath ubalata godak sthuthi....me karana wade elama kiri........
අස්සු පිකිලයා
යකෝ එච්චර ගානක් වෙයිද surface එකක්?
හැබෑට, උබ ගෙවපන් එහෙනම්...928 ෆ්ලෑග්ශිප් එකක්.....
akilaya honda film ekak kiyapanko balanna![]()
පිස්සු නෙවෙයි බන්.
ෆෝන් එක තියලා චු පාරක් දාලා ඇවිල්ලා වතුර එකක් බොනකොට සින්ක් එක ගාව කණාමැදිරියෙක් හිටියා තෙමිලා පියාඹ ගන්න බැරුව.
පව් නේ බන් මොනා උනත්.
මම ඉතින් මගේ ඇගිල්ලකට ඌව අරන් වත්ත වටේ ගියා ඌගේ පිහාටු වේලෙනකම් ඌට පරිස්සමෙන් ඉන්න තැනක් හොයන්න.
ගොඩක් ගස් වල මකුල් දැල් බැදලා,මේකව මකුළු දැලකටවත් පැටලුනොත් කියලා හෙන ගේමක් දීලා ඌට සේෆ් ප්ලේස් එකක් හොයාගෙන ඌව එතනින් තියලා ටිකක් වෙලා ඌව බලාගෙන හිටියා මම ඌගේ තටු වේලෙනකම් කියලා.
ටික වෙලාවකින් ඌ පියාඹලා ගියා.
මම ඉතින් ගේ ඇතුලට ඇවිත් ෆෝන් එක බලනකොට ෆෝන් එක දාපු තැන මතක නෑ කියහන්කෝ.
ඊට පස්සේ ඒක හෙව්වා.




මගේ ෆෝන් එක නැති වෙලා තිබ්බා ගෙදර.
දාපු තැන අමතක වෙලා තිබ්බේ.
දැන් හොයාගත්තා.


කනා මදිරියා කන්න තිබ්බේ උඹේ.
හඳේ පසුයි, මුහුදේ මඩයි ඕනෙලු හොඳ කරන්න.


කනා මදිරියා කන්න තිබ්බේ උඹේ.
හඳේ පසුයි, මුහුදේ මඩයි ඕනෙලු හොඳ කරන්න.
A. සිරියා;20103756 said:කොලොම්බස් ඇමේරිකාව හොයාගත්ත වගේ අකිල පෝන් එක හොයාගත්තා. හුරේ![]()


A. සිරියා;20103761 said:මොකෝ අද උඹ තාම බුධි නැත්තෙ![]()
වින්ඩෝස් 10 අප්ඩේට් එක දාගන්න පුලුවන් මචන්.
ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.
ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
ඒක ටච් කරන්න.
ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.
Machan Me update eka dn set wenne Meken install wenne Preview Eka bn dn Original Final Windows 10 1ka tiyanawa store 1ke Upgrade Adviser kiyala app ekak tiyanawa eka dagena eka on karaala phone eke update check Karapa oraginal windows 10 walata update wenawa