ආතල් නේ ඒක.
ෆිල්ම් එක බැලුවද තොට එව්ව?
ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් ආතල්
අන්සෙන්සර්ඩ් නැති නිසා බෑවේ නෑ බන් .. මෙලෝ රහක් නෑ කියල තිබ්බනේආ ඒක අද බලනවා
තෑන්ක් යූ !!ආතල් නේ ඒක.
ෆිල්ම් එක බැලුවද තොට එව්ව?
අන්සෙන්සර්ඩ් නැති නිසා බෑවේ නෑ බන් .. මෙලෝ රහක් නෑ කියල තිබ්බනේ
තෑන්ක් යූ !!ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් ආතල්අන්සෙන්සර්ඩ් නැති නිසා බෑවේ නෑ බන් .. මෙලෝ රහක් නෑ කියල තිබ්බනේ
ආ ඒක අද බලනවාතෑන්ක් යූ !!





ammata siri pattai kiyahanNew Interop Tools app lets you edit the registry on your Windows 10 Mobile device
![]()
Interop Unlock has been one of the most interesting things in Windows Phone.
Today, a new app for registry tweaking has been released, and it’s called Interop Tools.
The app is pretty simple, but it gets the job done and that’s really good.
With the app, you will be able to edit your Windows Phone’s registry and enable some nice features which you can’t usually enable in the OS.
Of course, this is for power users — so if you are not quite sure what you are doing, we recommend you to avoid using this app as it may affect the software of your phone.
The app includes a Registry Editor, which allows you to edit your phone’s registry manually.
The Registry Editor also includes a History feature which basically keeps track of all of your registry editors, and it definitely is a really handy feature.
Alongside the Registry Editor, there is also a Registry Browser which allows you to manually browse your phone’s registry and make changes.
One of the nicest features of Interop Tools is the fact that it supports Continuum for phones.
If you own a phone like the Lumia 950/XL that supports Continuum, tweaking the registry should be a lot easier for you.
Lastly, the app also includes the ability to enable SFTP access which is mostly for advanced users.
The app isn’t available via the Windows Store for obvious reasons.
To install it, follow the instructions below:
- Download the app here
- Transfer it to your Windows 10 Mobile
- Enable Developer Mode on Settings > Update & Security > For Developers
- Browse the app using the File Explorer app on your phone
- Click on the file to install it
- Open Settings > Extras > Interop Tools
- …and voila!
This is the first beta of the app, which means there are a few bugs and rough edges.
The developer of the app, Gustave is working on improving it, so look out for the upcoming changes if you are interested in registry tweaking.
Until then, you can provide feedback to Gustave via Twitter here.
ammata siri pattai kiyahan
ow ehema risk ekak thiyenawaමැක්සා නම් තමා ඒත් ඒ උනාට ඕකේ මොනාහරි එහෙ මෙහෙ උනොත් ෆෝන් එකේ ඕ එස් එකට උකලා යනවා .
ow ehema risk ekak thiyenawa
hebei develop karana unta nam oka wasi pattetatma







කෝ කුක්කු
මගේ කෑල්ල මේ ත්‍රෙඩ් එක බලල කියනව
අර වල් බල්ලො ඉන්න ත්‍රෙඩ් අස්සෙ රිංගල
කුනු හරුප කියල දැං මටත් ඒව කියන්න එනවලු
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..
මේක උයාට තුසී.

ඔපන් සොස් කියලා නැහ් ඔනම ඔඑස් එකකට ඇප්ස් හදන්නහ් පුලුවන් මොකද අපි ඇප්ස් හදන්නෙහ් ඔස් එකේ එස්ඩිකේ එකෙන් දෙනහ් සෙන්සර් , බ්ලුටුත් , වයිෆයි වගේ දෙවල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලහ් රුට් කරලා නැත්තම් හදන්නහ් පුලුවන් ඇප්ස් වලින් 50% සිමා වෙලාහ් තියෙන්නෙහ් මොකද ඔස් එකේ ඇක්සස් දිලා තියෙනහ් එවට විතරයි ඇප්ස් හදන්නහ් පුලුවන් උබ ඔතන කියලා තියෙන්නේ 95% ඇක්සස් තියෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එකෙන් එස්ඩිකේ එක යුස් කරලා මොනාද ඔය කියනහ් 95% ?ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්.
ඕන කෙනෙක්ට මෙහෙයුම් පද්ධතියේ 95% විතර ඇක්සස් වෙලා ඇප්ස් හදන්න පුලුවන්.
අයි ඕ එස් කියන්නේ ඕපන් සෝර්ස් වල ගුණ ටිකක් තියන ක්ලෝස් බේස්ඩ් එකක්.
මච0 උබ තාම හරියටහ් දන්නෙහ් නැහ් මොකක්ද ඔපන් සොස් වගෙම ක්ලොසඩ් බෙස්ඩ් කියන්නෙහ් කියලාවින්ඩෝස් කියන්නේ තනිකර ක්ලෝස් බේස්ඩ් මෙහෙයුම් පද්ධතියක්.
මෙහෙයුම් පද්ධතියේ එක්තරා සීමාවක් වෙනකම් පමණයි ඇක්සස් තිබෙන්නේ.
ඒ නිසා ඇප්ස් හදන්න අමාරුයි ඕන කෙනෙක්ට.
මෙකනම් ටිකක් විහිලුවක් වගේ සමහරහ් විටහ් උබ නොදන්නවා ඇති උන්ගේ කොච්චර ස්කැම් ඇප්ස් තිබ්බදහ් කියලා නොමිලේ දෙන විඑල්සි ප්ලෙයර් එක විදිහටහ් පෙයිඩ් ඇප් එකක් හදලා පෙ කරාට ප්ස්සේ අර ෆ්‍රි දෙන එකට ලින්ක් කරපු ඔනි තරම් ඇප්ස් තිබ්බාහ් .. දැන් උබ කියන්නේ එවා මයික්‍රොසොෆ්ට් එකෙන් අනුමත කරලා දාපු එවා කියලද ? බලන් යද්දි උනුත් පට්ට හොරුනේඅනිත් කාරණය තමා වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් සබ්මිට් වෙන්න කලින් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඇප්ස් එකින් එක පරික්ශාවකට ලක් කරලා ඒ ඇප්ස් වල ගුණාත්මකබාවය,ආරක්ශාකාරීභාවය දැඩි ලෙස සොයා පරීක්ශන කරනවා.එම පරික්ශනයෙන් සමත් වන ඇප්ස් පමණයි ස්ටෝර් එකට දාන්නේ.
වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහ් එත් මෙ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්නහ්
ඔපන් සොස් කියලා නැහ් ඔනම ඔඑස් එකකට ඇප්ස් හදන්නහ් පුලුවන් මොකද අපි ඇප්ස් හදන්නෙහ් ඔස් එකේ එස්ඩිකේ එකෙන් දෙනහ් සෙන්සර් , බ්ලුටුත් , වයිෆයි වගේ දෙවල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලහ් රුට් කරලා නැත්තම් හදන්නහ් පුලුවන් ඇප්ස් වලින් 50% සිමා වෙලාහ් තියෙන්නෙහ් මොකද ඔස් එකේ ඇක්සස් දිලා තියෙනහ් එවට විතරයි ඇප්ස් හදන්නහ් පුලුවන් උබ ඔතන කියලා තියෙන්නේ 95% ඇක්සස් තියෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එකෙන් එස්ඩිකේ එක යුස් කරලා මොනාද ඔය කියනහ් 95% ?
මච0 උබ තාම හරියටහ් දන්නෙහ් නැහ් මොකක්ද ඔපන් සොස් වගෙම ක්ලොසඩ් බෙස්ඩ් කියන්නෙහ් කියලා
ඔපන් සොස් කියන්නේ එ ඔස් එක අපිට අරගෙන ඔනි විදිහටහ් ඩිවලොප් කරන්නහ් පුලුවන් ඇඩ්‍රොයිඩ් වැනිලා වර්ශන් එකහ් අරගෙන අපේම කියලා ඇන්ඩ්‍රොඉඩ් වර්ශන් එකක් හදන්නහ් පුලුවන් එක්සාම්පල් "Android ElaKiri Version" එකට නිතියෙන් කිසිම බාදාවක් නැහ් එත් ක්ලොස් බෙසඩ් කියන්නෙහ් එ ඔස් එක අරගෙනහ් අපිර එ ඔස් එකේ කිසිම දෙයක් වෙනස් කරලාහ් අලුතෙන් එකක් හදන්නහ් තහනම් මොකද එ ඔස් එකේ ඔනැම වෙනස් කමක් කර්ලා අලුතෙන් එලියටහ් දාන්නහ් පුලුවන් මයික්‍රොසොෆ්ට් සමාගමටහ් විතරයි තව ඩිවලොපර් කෙනෙක් වින්ඩොව්ස් ඔස් එක අරගෙන එක හොදට මොඩිෆයි කරලා අලුත් වැඩ එක්කහ් එලියටහ් දාන්නහ් බැහ් ක්ලොස්ඩ් සොර්ස් නිසා
හදන සොෆ්ට්වෙයාර් එකකට එ ඔස් එකහ් ඔපන් සොර්ස් ද ක්ලොසඩ් ද කියලා වැඩක් නැහ් මොකද ඔනම කෙනෙක් ඔස් එකකටහ් සොෆ්ට්වෙයාර් එකක් හදන්නෙහ් එ ඔස් එකෙන්ම දෙන එස් ඩි කේ එකහ් යුස් කරලා .....
මෙකනම් ටිකක් විහිලුවක් වගේ සමහරහ් විටහ් උබ නොදන්නවා ඇති උන්ගේ කොච්චර ස්කැම් ඇප්ස් තිබ්බදහ් කියලා නොමිලේ දෙන විඑල්සි ප්ලෙයර් එක විදිහටහ් පෙයිඩ් ඇප් එකක් හදලා පෙ කරාට ප්ස්සේ අර ෆ්‍රි දෙන එකට ලින්ක් කරපු ඔනි තරම් ඇප්ස් තිබ්බාහ් .. දැන් උබ කියන්නේ එවා මයික්‍රොසොෆ්ට් එකෙන් අනුමත කරලා දාපු එවා කියලද ? බලන් යද්දි උනුත් පට්ට හොරුනේ
දැන් කියන්නහ් එපා එකෙක් දෙකක් තියෙන්නහ් පුලුවන් කියලා මම කතා කරේ උබෙහ් තර්කෙට මිසක් තියෙන ඇප්ස් ගානට නෙමෙහ් ....
ඇප්ස් නැති වෙන එකට හෙතුවහ් කිව්වම නිකන් අහවල් එකහ් ගිනි අරගෙන වගේ කැගන්නහ් එපා ඇත්ත මෙකයි ඇප් ඩිවලොප් කරන්නහ් ලොකු ඩිවලොපර් බෙස් එකක් ඔනි (කොම්පැනියක් වශයෙන්) අප්ඩෙට් රිලිස් කරන්නහ් බග් ෆික්ස් කරන්නහ් නිකන් කොඩ් දෙකක් තුනක් ගැහුවටහ් ඔවා හැදෙන්නෙහ් නැහ් මැජොරිටි එක ලොස්ට් වෙනහ් ඔස් එකකට එච්චර බජට් එකක් රිසර්ව් කරන්නහ් ගොඩක් ඩිවලොපර්ස් ලා කැමැත්තක් දක්කවන්නෙහ් නැහ් මොකද එ දෙන ඇප් එකෙන් ඇඩ්ස් හරි වෙනහ් මොනා හරි දෙයක් යුස් කරලාහ් බලන්නෙහ් ග්‍රොස් ප්‍රොෆිට් එකක් ගන්නහ් මිසක් ලොස්ට් වෙන්නහ් නෙමෙහ් ... මැජොරිටි එකහ් කැල්ක්යුලෙට් වෙන්නහ් ගොඩක් වෙලාවට දැන් ඉන්න පිරිසටහ් වඩා මැජොරිටි එකහ් ලොස්ට් වෙන රෙට් එක මත
වින්ඩොස් වල ඔය කියන තරම් රිස්ට්‍රික්ශන් නැහ් ඇප් එකක් ඩිවලොප් කරන්නහ් දැන් උබ කියන විදිටහහ් ලොකේ ප්‍රසිද්දමහ් ගෙම් එකක් Clash of Clans වින්ඩොස් වලටහ් හැදෙන්නෙහ් නැත්තේ ඔස් එකෙන් දෙන සපොර්ට් එක මදි නිසාද ? මට දැනගන්නත් ආසයි එ වගේ ගෙම් එකක් වින්ඩොව්ස් වලට හදන්නහ් බැරි වෙන තරමේ ඔස් එකෙන් කරන රෙස්ට්‍රික්ශන්ස් මොනාදහ් කියලා ..


වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහ් එත් මෙ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්නහ්
.


කන්සෙප්ට් එකේ ප්‍රශ්නය කියල මන් කිව්වේ ඕකට තමා බොස්
UNP හොඳයි කියල කියපු මන්ත්‍රී කෙනෙක්ට උත්තරයක් දීල තිබ්බ එකෙක්.. මට කොහෙද කියල මතක නෑ...
ඔයා කැරට් කනවාද? ඇහුවම උත්තරය "ඔව්"
අසුචි වල කැරට් තියෙනවා දැකල තියෙනවද? ඇහුවම උත්තරය "ඔව්"
එහෙමයි කියල ඔයා අසුචි කනවද?
මේ ඕපන්සෝස් කෙරුවාවත් ඔය වගේ කතාවක්..
හේතුව මේකයි.
ලෝකේ තියෙන ඕපන්සෝස් ප්‍රොජෙක්ට් කොච්චර තියෙනවද? කෝටි ගානක් ඇති..
ඒත් ඔයා ඔතන සඳහන් කලේ ඒවයින් කීයක්ද?
ඒ කොටි ගානෙන් ඔය ටික අඩු කරහම ඉතුරු වෙන Fail වෙච්ච ඒවා කීයක් තියෙනවද? කොටි ගානක් තියෙනවා.
නමුත් ප්‍රතිශතයක් විදිහට Fail වෙච්ච Free Open source එවයි අනික් එවයේ Fail වෙච්ච එවයි අතර වෙනසත් කොටි ගානක්.
ගුගල් එකේම තියෙනවා Fail වෙච්ච project බරගානක්.
google wave, google audio ads, google lancers, JAIKU, google BUZZ, ඊටපස්සේ අලුත්ම google plus (Facebook එකට අරින්න ඇවිල්ල සදා අනාත උන එක) ඊටපස්සේ chrome OS එක ගහන්න ගිහින් chrome book ගහන්න ගිහින් ලොවෙත් නැති උනා
මේවා ඕපන් සෝස් නෙමෙයි නමුත් ඕපන්සෝස් ලෝකේ ලොකු බොස් ගුගල් නෙහ්.
ඔය ඕපන්සෝස් වලට කඩේ ගිහින් වගේ ෆයිට් කරන අය ගොඩක් ඔය වගේ කම්පැනි defend කරනව ඊට විරුද්දව කතා කරන්න නැගී හිටිනව. ඒ වෙනුවෙන් සටන් කරලා මිය යන්න උනත් උන් ලැහැස්තියිඋන් හිතන්නේ වීරයෝ කියල.
ගුගල් ට කඩේ යන්නත් මෙයාල මේ theory එකම යොදාගන්නවා.
නමුත් එයාල මෙයාලගෙ හම යවලා උන්ගෙන් වැඩ අරගෙන ගොඩ යනවා.ඒ කම්පැනි වලට FanBoys ල වෙලා නිසා ඇත්ත පෙන්නේ නැහැ එකයි මේවා කිව්වේ.
ලෝකේ වැඩිපුරම ඇරව ගත්ත Bash Vulnerability එකයි Heartbleed bug එකයි දැන් මතකත් නැහැ කට්ටියට.
Microsoft SSL පාව්ච්චි කරපු එවුන් එකෙක්ටවත් කෙළවුණේ නැහැ. මන් දැකපු ලොකුම කෙළවිල්ල ඕක. වෙබ්සයිට් කීයක නං එකවුන්ට් හැක් උනාද? ඊටපස්සේ වැඩක් නැහැනේ බං තව කතා කරල.
ඇත්ත කතා කරන්න ඕන මචන් ඇත්ත දකිද්දී එක පැත්තකටවත් Fan ල වෙලා ඒ වෙනුවෙන් සටන් කරන්න යන්න එපා. එතකොට ඇත්තටම අපිට එකෙන් ලැබෙන දෙයක් නැහැ.. කවුරුත් අපිට ආදරේට කිසි දෙයක් කරන්නේ නැහැ බන් ඒකයි ඇත්ත.
මේ රටේ Politicians ල ගොඩ ගිහින් ඉන්නෙත් ඔය විදිහට මිනිස්සු හිතන හින්ද
- ගුගල් කියල නැහැ. නමුත් ගුගල් Fan Boys ල හිතන් ඉන්නේ එහෙම. එයාල ඒ වෙනුවෙන් කතා කරලා ඒ කම්පැනි defend කරන්න යනව හරයක් නැතුව.. ඒකට හේතුවක් තියෙනවා ඔය කමුනිට්ය් කතන්දරේ පාවිච්චි කරලා ගුගල් ලා උදව් ලබාගන්න එක එයාලගෙන්. එතකොට එයාල ඒකට ලැදි බවක් පෙන්වුම් කරනවා. එකයි මන් ගුගල් එක ගැන කතා කලේ.. ඒ වගේම Fail Project ගැනත්.
Developer ල ගොඩක් වැඩි උනහම එහෙම වෙන්නේ නැති එක මම පිලිගන්නව. මන් කිව්වේ BSD Port system එක යම් යම් සිද්දාන්ත වලට යටත් වෙලා දුවන්න වෙන හින්ද ඒ Design එකට අනුව ඒ දේ කරන්න කියල developer ව force කරනව. උදාහරණයක් විදිහට BSD වල gcc 4.8.3 කියල අපිට හම්බෙන කම්පයිලර් එක ඇත්ත GNU කම්පයිලර් එක නෙමෙයි එක gcc 4.8.3 පාදක කරගෙන BSD වලට Port කරපු gcc එකක් තමා එතන තියෙන්නේ. ලිනක්ස් වල ඔයා කියනවා වගේ developers ලා ගොස්ටියක් බැහැල සිස්ටම් එක අනික් පැත්ත ගහන කෑලි බැලි තොගයක් ගෙනල්ල ඉන්ස්ටෝල් කරනවා වගේ නෙමෙයි. එයාල ඒක රිලීස් කරන්න කලින් ටෙස්ට් කරනවා වෙන්නත් පුළුවන්, තව සොෆ්ට්වෙයා එක්ක කම්පටිබල් ද බලල ඒ විදිහට හදන්නත් පුළුවන් නමුත් linux kernel එකට ලියන එවයි BSD වලට පොර්ට් සිස්ටම් එක පාවිච්චි කරලා කම්පයිල් කරන ඒවයි වල core එකත් එක්ක efficient විදිහට BSD වල දුවන්නයි, ලිනක්ස් වල performance අඩු වෙන්නයි හේතුවට ක්‍රෙඩිට් එක යන්න ඕන BSD ලගේ design එකට මිසක් Developer Community එකට නෙමෙයි කියන එක මන් අදහස් කලේ, ඒතැනදී Quality Output එකක් ඇවිත් තියෙන නිසා. Manjaro හරි Debian හරි centos හරි මොනා හරි කපල කොටලා අන්තිමට ලිනක්ස් ෆැමිලි එකේ ස්ටේබල් එකට සාපේක්ෂව BSD එක්ක විහිළුවක් කියල කියන අයත් ඉන්නව.
free/open/net/BSDs ඔච්චර stable වෙන්න ගොඩ යන්න හේතුව berkeley ගැහුව design එක. උන් අදටත් උන්ගේ ලයිසන් එකේ උන්ට ක්‍රෙඩිට් එක තියාගෙන ඉන්නව
එකම දේ එක එක angles වලින් දැකල අපි මෙතන කතා කරනව. මන් කලින් කිව්වා වගේ මගේ point of view එක පවුද්ගලිකව Output එක විතරයි.
අරමුණ සල්ලි හෙවිම හෝ නොවීම..
මොක උනත්..
රජ බොජුන් රහ හොයන එකාට නිකන් ලැබෙන දන්සලේ ගිහින් කෑවට ලැබෙන්නේ නැනෙ
උයන කෝකියෝ ගාන වැඩි උනා කියල වත් ඒක වෙන්නේ නෑ..
KFC චිකන් / කොකාකෝල රහ බලල ඇවිත්
මස් බැදලා කොන් ෆ්ලවර් වක්කරල ඒ ලඟින් යන එකක් අමාරුවෙන් හදයි..
එත් බ්‍රෑන්ඩ් එක කනකොට වෙනස්.
උන්ගේ උයන්න දාන වට්ටෝරුව ඕපන් සෝස් නෙමෙයි.
එක කෝකියෙක් හොඳට උයන්න ඉගෙනගන්න ඔතන ඇවිත් සෙට් වුනත්...
ඌ යනවා යන්න ඌට හොඳට උයන්න පුළුවන් වෙච්ච දවසක හොටෙල් එකක පඩියට.
කාලයක් ගියත් හැදෙන්නෙත් නැහැ දන්සැලෙන් කන එකා හැමදාම සිනි සම්බෝලෙයි පරිප්පුයි අන්තිමට. ඉඳල හිටලා කරෝල කෑල්ලක් තෙල් දාල හම්බෙනවා ඒක කාල අනික් උන්ටත් එතනට සෙට් වෙන්න කියනවා වගේ එකක් තමා හැමදාම කට්ටිය කියන්නෙ.
කින්ඩියට කියනවා නෙමෙයි මට පේන විදිහ මේක. වෙන කෙනෙක්ට ඒක වෙනස් වෙන්න පුළුවන්..
එකෙන් සෝෂල් එකට අනික් උන් එක්ක කතා වේවි සිනි සම්බෝලයි පරිප්පුයි බතුයි කන්න පුළුවන්... සහ කෙනෙක්ට ඒක ආතල් වෙන්නත් පුළුවන්.
එක එකාට එක වෙනස් කෝණ වලින් බැලුවහම වෙනස් විදිහට පෙනව වෙන්න පුළුවන් නමුත් මට පෙන විදිහ මන් කිව්වේ. මොකද මට සෝෂල් බයිලා අරව මේවා වැඩක් නැහැ. මන් බලාපොරොත්තු වෙන දේ හැමදාම ලැබුනේ නොමිලේ නෙමෙයි.. ඒකයි මට දැනෙන/පේන ඇත්ත.
බ්ලැකා කියලා තියෙන්නෙහ් වෙනම කතාවක් මෙක ඇනඩ්‍රොයිඩ් එක්ක මම කතා කරපු තරකයත් එක්කහ් සම්බන්දයක් නැහ්සොහොන;20110184 said:මගේ අදහස් divalopin සෙක්ෂන් එකේ නම් මම නැ
...
යුටියුබ් ගත්තා ? අනුන් දාන විඩියෝ ? තමන් පොසත් වෙනවා ?මගේ අදහස් divalopin සෙක්ෂන් එකේ නම් මම නැ
අන්ද්රොයිඩ් කියන්නේ නයි වාගේ උන් ටිකක්
යුටියුබ් එක ගත්තා අනුන් දාන වීඩියෝ වලින් තමුන් පෝසත් වෙනවා ad දාදා ඒ වීඩියෝ බලන්න ap දෙන්නේ නැ බෝලොක් කරලා දානවා කෙදිරි ගාගෙන
ගුගල් මැප්ස් කියන්නෙහ් ගුගල් ඩිවලොප් කරගත්ත දෙයක් නෙහ් නැතුව වෙන කවුරුත් දිපු දෙයක් නෙමෙහ් ලොකෙශන් අප්ඩෙට් කරනවා කියන්නේ මොකක්ද ? මැප් එකේ තියෙන දෙවල් නෙම් කරනහ් එකද ? මිනිස්සු එහෙම කරන්නේ ගුගල් මැප්ස් යුස් කරනහ් කට්ටිය වැඩි නිසා මිසක් ගුගල් එකට තියෙන ආදරෙකටහ් නෙමෙහ් උබේ ශොප් එකක් තියෙනවනම් උබ ගුගල් මැප් එකට ගිහිල්ලාහ් උබේ ශොප් එක මාර්ක් කරන්නෙහ් ගුගල් එකට තියෙන ආදරේට වඩා උබටහ් සෙල්ස් ගන්නහ් එක නිකන් ටිබි එකේ වැඩියෙන් බලන චැනල් එකක්ටහ් ඇඩ්වර්ටිස්මන්ට් එකක් දාන්වා වගේ වැඩක් නෙහ් ....g maps ලෝකෙ වටේ ඉන්න මිනිස්සු තමුන්ගේ ලොකේෂන් up කරනවා එත් ap එකක් තාම wp වලට දාන්නේ නැ කෙදිරි ගානවා උන්ගේ බුදලේ වාගේ
ඇප් දාන්නේ නැහ් කියන්නේ ? උබ ඩිවලොපින්ග් ගැන දන්නෙහ් නැහ් කියලා තියෙනහ් හින්දා තෙරෙන සි0හලෙන් කියන්නහ් කම්පැනියක් උනාම උන් හදනහ් ඇල්පෙනෙත්තට පවා පෙටන්ට් ගන්නවා ඉතින් උන් ඇප් එකක් හදනවා කියන්නේහ් උන්ගේ කොපි රයිට් මත උන්ම හදන්නහ් ඔනි දෙයක් ගුගල් වින්ඩොව්ස් වලටහ් මැප්ස් ඇප් එකක් හදනවානම් ගුගල් එකේන් කරන්නෙහ් උන්ගේ රිසොසස් තවත් කම්පැනියක් එක්ක ශෙයාර් කරන්නහ් එකහ් එකට වෙන්න ඔනි දෙවල් තියෙනවා නිකන් ඇප් එකක් හදලා මයික්‍රොසොෆ්ට් ස්ටොර් එකට ඔබනවටහ් වඩාඩියෝ බලන්න ap දෙන්නේ නැ බෝලොක් කරලා දානවා කෙදිරි ගාගෙන
මාර සිහිනහ් ලොක්යක් තමා මෙක ලියන්න ඇත්තේ වින්ඩොව්ස් ෆොන් එකක් තියෙනහ් ෆෙස් බුක් ඇප් එකක් ලැබෙන්නෙහ් යන්වා කියලා ඉම්ප්‍රෙස් වෙච්ච එක්කෙනෙක් තමා ...ෆෙස්බුක් ස්පොර්ට් එක ලැබුනාහ් කියන්නේහ් වෙනම කතාවක් විර්චුවල් රියැලිටි ලැබෙනවා කියන්නෙහ් මොකක්ද ? Oculus ? ඔකියුලස් එකත් එක්ක සැම්සුන්ග් දැනටමහ් ගහලා ඉවරයි VR එකහ් Samsung Gear VR කියලාහ් කොර්ටානා කියන්නෙහ් හොද සිස්ටම් එකක් හැබැයි ඩිවලොප් වෙන්නහ් ඔනි දෙවල් ගොඩක් තියෙනවාissarahata windows phone patta widihata hit wenawa facebook eka hinda
ung facebook chat app ekata serama bassanawa full communication app ekak widihata
ethakota minissu cab ekak hire karanna ona unath ee business eke owner wa contact karanna facebook messenger eka use karai
virtual reality ehema bassai
Cortana ekka combine karai central system eka widihata AI eka daala
matanan sak shudak see peenawa issarahata wenna yanne monaada kiyala