windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මගේ නගාට කිරියට එන්න හදපු ප්‍රොෆයිල් එක.
    ගොඩක් වෙලාවකට නගා ඇවිල්ලා බලලා යනවා ඒත් කමෙන්ට් කරන්නේ නෑ.
    atrz කියන ප්‍රොෆයිල් එක මගේ.
    නැත්තම් මෙතන ෆේක් කිය කිය කෑ ගහන්න ගන්නවනේ.
    ඒකයි කෑ ගහන්න කලින් කිව්වේ.
    වෙලාවකට මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න බෑ.
    ඇඩ්මින්ටත් මම කිව්වා ඒ දවස් වලම ඇන්ඩ් ඩි ජේ ගමයා දන්නවා සීන් එක.
    අදත් මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න බැරි උනා.
    ඒ නිසා ඕකෙන් ලොග් වෙලා කමෙන්ට් එක ටයිප් කරලා,මගේ akilar25 කියන එකෙන් දාන්න ඉන්නකොට වැරදිලා ප්‍රීවීව් වෙනුවට පෝස්ට් කියලා ක්ලික් උනා.
    කට්ටිය කෝට් කරපු නිසා මකන්න ගියේ නෑ මොකද වැඩක් නෑ නේ.
    atrz කියන ප්‍රොෆයිල් එක ගැන අව්ලක් තියනවානම් ඕන කෙනෙක් ඇඩ්මින්ට කියලා කම්ප්ලේන් කරන්න.
    කිසි අව්ලක් නෑ.

    කාටහරි ඒ ගැන ගැටළුවක් තියෙනවනම් කරුණාකරලා මාව හම්බෙන්න.
    :frown::frown::frown:
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    ikmanata reply krplla bn hadissiyak,
    mage thiynene lumia 535 k,
    eka charge ekata gahala mokuth wadak krnn ba bn touch eka tikak aul ynw, msg krddi ehema spaceeeeeee thibbama auto dot eka wadinawa eka charger eke voltage eke aulakda nathnm build eke aulakda bn kiypllako pissu hadila inn bn lumia original cable ganna kohewth nane bn api anathai bn ehema unama,,
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එතකොට අපි වල් බල්ලෝ
    :frown::frown::frown::frown::frown:

    තුසිතයෝ උබේ ගෑනිට කියපන් මාළුවා නැහෙන්න කට හින්දයි කියලා...
    උබේ ගෑනිත් කට හින්දා නැහෙන්නයි හදන්නේ
    අනුරාදපුරේ කසිප්පුවා දාලා මරනවා ඈ
    :lol::lol::lol::lol::lol:

    ඒ කිව්වේ මන් වෙන්න ඕනේ.
    :dull::dull::dull::dull::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ikmanata reply krplla bn hadissiyak,
    mage thiynene lumia 535 k,
    eka charge ekata gahala mokuth wadak krnn ba bn touch eka tikak aul ynw, msg krddi ehema spaceeeeeee thibbama auto dot eka wadinawa eka charger eke voltage eke aulakda nathnm build eke aulakda bn kiypllako pissu hadila inn bn lumia original cable ganna kohewth nane bn api anathai bn ehema unama,,

    චාර්ජර් එකේ අව්ලක් බන් ඕක ගොඩක් වෙලාවට.
    අපේ ගෙදර තියන සිගෝ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකත් එහෙමයි.
    වෙන චාර්ජර් එකක් ගැහුවම ඔය සීන් ටිකම වෙනවා.
    ඉස්සර මගේ ගාව තිබ්බ සෝනි එරික්සන් එක්ස්පිරියා රේ ෆෝන් එකෙත් ඔහොම සීන් එකක් ආවා.

    බිල්ඩ් කේස් එකක් නිසා ඔහොම වෙනවා කියලා නම් අහලා නෑ බන්.
    මට නම් ඕක වෙලා තියෙන්නේ චාර්ජර් එක ඔරිජිනල් එකක් නැතුව වෙන එකක් ගැහුවම.
    මොකක්ද ඕ එස් එකයි ඕ එස් බිල්ඩ් එකයි?

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    චාර්ජර් එකේ අව්ලක් බන් ඕක ගොඩක් වෙලාවට.
    අපේ ගෙදර තියන සිගෝ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකත් එහෙමයි.
    වෙන චාර්ජර් එකක් ගැහුවම ඔය සීන් ටිකම වෙනවා.
    ඉස්සර මගේ ගාව තිබ්බ සෝනි එරික්සන් එක්ස්පිරියා රේ ෆෝන් එකෙත් ඔහොම සීන් එකක් ආවා.

    kohenda bn lumia original chargr ekak ganna puluwan?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝ කුක්කු
    මගේ කෑල්ල මේ ත්‍රෙඩ් එක බලල කියනව
    අර වල් බල්ලො ඉන්න ත්‍රෙඩ් අස්සෙ රිංගල
    කුනු හරුප කියල දැං මටත් ඒව කියන්න එනවලු :rofl:

    තෝ කෑල්ලට කුනුහර්ප කියන්නේ ගියේ මොකටද?
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    බිල්ඩ් කේස් එකක් නිසා ඔහොම වෙනවා කියලා නම් අහලා නෑ බන්.
    මට නම් ඕක වෙලා තියෙන්නේ චාර්ජර් එක ඔරිජිනල් එකක් නැතුව වෙන එකක් ගැහුවම.
    මොකක්ද ඕ එස් එකයි ඕ එස් බිල්ඩ් එකයි?

    window 10 mobile (10.0.10586.218) bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    window 10 mobile (10.0.10586.218) bn

    ලේටස්ම බිල්ඩ් එකක්නේ බන් ඕක.
    ඕකේ ඔහොම අව්ලක් තියනවා කියලා මම කොහේවත් දැකලා නම් නෑ.
    චාර්ජර් එකේ අව්ලක් වෙන්න ඇති.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාටහරි ඒ ගැන ගැටළුවක් තියෙනවනම් කරුණාකරලා මාව හම්බෙන්න.
    :frown::frown::frown:

    උබ බලාගනින් හොදේ ඒ දේවල්.
    අර තුසිතයා එහෙම අරවා මේවා කියාවි.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    චාර්ජර් එකේ අව්ලක් බන් ඕක ගොඩක් වෙලාවට.
    අපේ ගෙදර තියන සිගෝ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකත් එහෙමයි.
    වෙන චාර්ජර් එකක් ගැහුවම ඔය සීන් ටිකම වෙනවා.
    ඉස්සර මගේ ගාව තිබ්බ සෝනි එරික්සන් එක්ස්පිරියා රේ ෆෝන් එකෙත් ඔහොම සීන් එකක් ආවා.

    මචන් අකිලයා මුලින් ආපු 535 වල අවුලක් තිබ්බ නේද ටච් එකේ.
    මේ එක නෙවෙයිද.
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    ලේටස්ම බිල්ඩ් එකක්නේ බන් ඕක.
    ඕකේ ඔහොම අව්ලක් තියනවා කියලා මම කොහේවත් දැකලා නම් නෑ.
    චාර්ජර් එකේ අව්ලක් වෙන්න ඇති.

    tnx bn mama dambulle oka gnnm colombo enn wenw anika me lagadi call krddi kiwwa next shpment 1 enkn inna kiyl mata age of empires ghnn bari wenawane bro
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් අකිලයා මුලින් ආපු 535 වල අවුලක් තිබ්බ නේද ටච් එකේ.
    මේ එක නෙවෙයිද.

    ඒ අවුල දැන් හරි මචන්.
    අප්ඩේට්ස් වලින් ඒක හැදුවා මයික්‍රොෆ්ට් එකේ උන් වින්ඩෝස් 8.1 වලදිම.
    ඒ කේස් එක නෑ දැන්.
    ඒකේ සීන් එක චාර්ජර් එකේ ගැහුවම නෙවෙයි මචන්.
    නෝමල් යුස් කරද්දි ටූ මච් ටච් වෙනවා.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ අවුල දැන් හරි මචන්.
    අප්ඩේට්ස් වලින් ඒක හැදුවා මයික්‍රොෆ්ට් එකේ උන් වින්ඩෝස් 8.1 වලදිම.
    ඒ කේස් එක නෑ දැන්.
    ඒකේ සීන් එක චාර්ජර් එකේ ගැහුවම නෙවෙයි මචන්.
    නෝමල් යුස් කරද්දි ටූ මච් ටච් වෙනවා.

    අහ එහෙමද මචන්.
    මන් හිතන් හිටියේ එක හාර්ඩ්වෙයාර් ෆෝල්ට් එකක් කියලා..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මගේ නගාට කිරියට එන්න හදපු ප්‍රොෆයිල් එක.
    ගොඩක් වෙලාවකට නගා ඇවිල්ලා බලලා යනවා ඒත් කමෙන්ට් කරන්නේ නෑ.
    atrz කියන ප්‍රොෆයිල් එක මගේ.
    නැත්තම් මෙතන ෆේක් කිය කිය කෑ ගහන්න ගන්නවනේ.
    ඒකයි කෑ ගහන්න කලින් කිව්වේ.
    වෙලාවකට මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න බෑ.
    ඇඩ්මින්ටත් මම කිව්වා ඒ දවස් වලම ඇන්ඩ් ඩි ජේ ගමයා දන්නවා සීන් එක.
    අදත් මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න බැරි උනා.
    ඒ නිසා ඕකෙන් ලොග් වෙලා කමෙන්ට් එක ටයිප් කරලා,මගේ akilar25 කියන එකෙන් දාන්න ඉන්නකොට වැරදිලා ප්‍රීවීව් වෙනුවට පෝස්ට් කියලා ක්ලික් උනා.
    කට්ටිය කෝට් කරපු නිසා මකන්න ගියේ නෑ මොකද වැඩක් නෑ නේ.
    atrz කියන ප්‍රොෆයිල් එක ගැන අව්ලක් තියනවානම් ඕන කෙනෙක් ඇඩ්මින්ට කියලා කම්ප්ලේන් කරන්න.
    කිසි අව්ලක් නෑ.

    මෙන්න මූ වැඩේ මාට්ටු නිසා
    දැන් කතාවක් ගොතලා කියනවා
    තව තියෙනවද බන් ෆේක් ඒවා
    :P:P:P:P