ඕක යුස් කරලා තියේද උබ?
හොදයිද බන්?
හොදයිද බන්?
ඕක යුස් කරලා තියේද උබ?
හොදයිද බන්?
මචන්ලා මේ උඹලා දන්නවද Fiverr, seoclerks වගේ සයිට් වල මෙහෙම ට්රැෆික් දෙන්නේ කොහොමද කියලා?
I will add 5,000 targeted real human traffic that is adsence safe
මට මේල් එකක් ඇවිත් තිබුණා ජුලි 14න් පස්සේ කැමරා රෝල් ෆ්රී ස්ටෝරේජ් එක 15GB to 5GB වලට අඩු කරනවලු. උබලටත් ආවද බන් මේක. මේවා බලු වැඩ බන්.
මෙන්න ඒක
![]()
ලැප් එකෙන් වන්ඩ්රයිව් ලොග් වෙලා බලද්දී මෙහෙම එකක් තියෙනවා
![]()
මොකක්ද බන් මේ කියන්නේ. ජුලි 14 න් පස්සේ ෆ්රී තියෙන ඒවා ඔක්කොම නැතිවෙනවා කියලද
උබලගේත් මෙහෙමද තියෙන්නේ
මටත් ඕකම ඇවිල්ල තිබ්බා සහෝමට මේල් එකක් ඇවිත් තිබුණා ජුලි 14න් පස්සේ කැමරා රෝල් ෆ්රී ස්ටෝරේජ් එක 15GB to 5GB වලට අඩු කරනවලු. උබලටත් ආවද බන් මේක. මේවා බලු වැඩ බන්.
මෙන්න ඒක
![]()
ලැප් එකෙන් වන්ඩ්රයිව් ලොග් වෙලා බලද්දී මෙහෙම එකක් තියෙනවා
![]()
මොකක්ද බන් මේ කියන්නේ. ජුලි 14 න් පස්සේ ෆ්රී තියෙන ඒවා ඔක්කොම නැතිවෙනවා කියලද
උබලගේත් මෙහෙමද තියෙන්නේ
මටත් ඕකම ඇවිල්ල තිබ්බා සහෝ
අපේ ඕක කරලත් ඉවරයි බං
නැ නැ කරලා නැතෝ 15GB එහෙම්මම තියෙනවා තාම
මට මේල් එකක් ඇවිත් තිබුණා ජුලි 14න් පස්සේ කැමරා රෝල් ෆ්රී ස්ටෝරේජ් එක 15GB to 5GB වලට අඩු කරනවලු. උබලටත් ආවද බන් මේක. මේවා බලු වැඩ බන්.
මෙන්න ඒක
![]()
ලැප් එකෙන් වන්ඩ්රයිව් ලොග් වෙලා බලද්දී මෙහෙම එකක් තියෙනවා
![]()
මොකක්ද බන් මේ කියන්නේ. ජුලි 14 න් පස්සේ ෆ්රී තියෙන ඒවා ඔක්කොම නැතිවෙනවා කියලද
උබලගේත් මෙහෙමද තියෙන්නේ
මගෙත් තාම තියෙනවා මචන්
උබ කැමරා අප්ලෝඩ් දීලද තියෙන්නේ
නැහැ සහෝ
නැ බං ඉස්සර Up කරපුවා විතරයි දැන් මුකුත් Update වෙන්නේ නැ
අපි අප්ලෝඩ් නොකරන නිසා වෙන්න ඇති බන්
උබේ කොච්චරක් විතර අප්ලෝඩ් වෙලා තියෙනවද
මගේ නම් 86 MB අප් කරලා තියෙන්නේ
එකෙනුත් බාගයක් දැන් Delete කරා
අපි onedrive use කරන්නේ නැති නිසාද දන්නේ නෑ නේ බන්
අපරාදේ බන් අයින් කලොත් 31 GB තියෙනවා මගේ එකේ
අනේ මන්දා බං මගෙත් 200MB වගේ සේරම Up කරලා තිබ්බේඑකෙනුත් බාගයක් දැන් Delete කරා
තෝ මොනවද කරන්නේ ඔය 31න්..