windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නගාට කොල්ලෙක් ඉන්නවා උබලා පැනි හැලුවට.
    වේකන්සි එකක් තිබ්බොත් මම කියන්නම්කෝ.


    නගාට කොල්ලෙක් හිටියට මොකෝ අපේ තුසිගේ අක්කටත් තුසි ඉන්නේ :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නගාට කොල්ලෙක් හිටියට මොකෝ අපේ තුසිගේ අක්කටත් තුසි ඉන්නේ :rofl:

    කොන කැපුවද කැපුනද :dull:


    එකට තමයි මචං උඹ ඉන්නේ​

    අහ් මං කැමති නෑ බං ඒකයි මං උබව බැලුවෙ :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    13174102_930813257016634_3733818284997942384_n.jpg

    කෝමද මේම දාන්නෙ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machanla Lumia 525 ekata Windows 10 official update eka denne nadda? :( :( :(

    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 කියන්නේ ඔෆිශල් එක තමා.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.

    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.