windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා මොකක්ද මේ හැමෝම කතා වෙන Custom Rom කතාව :confused: එකෙක් 535 එකටත් Custom Rom ගැහුවා කියලා තිබ්බා, Windows වලට Custom Rom ගහන්න බැ නේද :oo:

    මේක පැහැදිලි කරලා දියෝ... :nerd:

    ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ඒවට අප්ඩේට්ස් නෑ නේ .
    ඒ නිසා සමහර උන් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක අරන් එඩිට් කරලා,උන්ගේ විදියට වැඩ කෑලි අරවා මේවා දාලා නෙට් එකට රිලීස් කරනවා.
    ෆෝන් එකට අප්ඩේට්ස් නැති උන් ඒක දාගන්නවා ඉතින්.
    ඔය ඉස්සර වින්ඩෝස් එක්ස් පි වල එහෙම තිබ්බේ බන් වින්ඩෝස් එක්ස් පි ඩ්‍රැගන් එඩිශන්,ගේමර් එඩිශන් කියලා වින්ඩෝස් එක්ස් පි එකම තීම් වෙනස් කරලා,වෝල්පේපර් මාරු කරලා,ලස්සන කරලා එහෙම.
    අන්න ඒකම තමා කස්ටම් රොම් කියන්නේ.
    කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එකේ දේවල් පිට යන එක මොකද වයිරස් , ස්පයි ඇප්ස් ඕ එස් එකේ ඇතුලටම රින්ගවලා එවන නිසා ගොඩක් උන්.
    කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ඊට පස්සේ ගොඩක් වෙලාවට ලෝකේ නැති ලෙඩ එන්න ගන්නවා.
    535 එකේ සීන් එක මාත් දැක්කා ඒත් කරලා බලන්න 535 එකක් නෑ නේ.
    http://fullandroid.org/microsoft-lumia-535/

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    801b907ddca6cecb7692a23c19a8462d.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Coship Moly PCPhone W6 to be a Continuum capable world phone

    Coship-Moly-PCPhone.jpg

    • Display: 6-inch FullHD display, Gorilla Glass 3
    • Processor: Qualcomm Snapdragon 617
    • RAM: 3 GB
    • Memory: 32 GB, expandable via MicroSD card
    • Camera: 13 megapixel with LED flash, front camera: 5 megapixels
    • Connectivity: Wi-Fi ac, Dual SIM
    • Battery: 3900 mAh, not replaceable
    • Dimensions 160 x 82.3 mm 7.9
    • Other: USB Type-C

    They note the device is intended to cost around $400 at retail, which seems to be a pretty good price for the specs.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Upcoming Windows 10 Mobile Store changes revealed in new screenshots

    geBrGMd.png

    • UI changes are there on the Single App / game pages too
    • Ratings and Reviews have filters listed on the App / Game page itself
    • The Download & Updates page now allows opening of apps and games ages by tapping on apps and games’ names. The update / install progress bar has also changed and looks colorful.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Upcoming Windows 10 Mobile Store changes revealed in new screenshots

    geBrGMd.png

    • UI changes are there on the Single App / game pages too
    • Ratings and Reviews have filters listed on the App / Game page itself
    • The Download & Updates page now allows opening of apps and games ages by tapping on apps and games’ names. The update / install progress bar has also changed and looks colorful.
    දැනුත් 10 එකේ පට්ටම බන් ස්ට්‍රෝ එක පට්ට ලේසි 8.1 තිබ්බට වඩා ලවු ඉට්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මලින් පිරි ගිය රාත්‍රියේ
    වෙයිටින්ද නුඹ මට සිතේ

    ඔව් බන්.
    කෑල්ල එක්ක මල් කඩ කඩ හිටියේ උබ කෝල් කරද්දි.
    කෑල්ලට නින්ද ගිහින් හිටියේ.
    කෝල් එක කට් කරානම් හෝ හෝල්ඩ් දැම්මනම් කෑල්ල නින්දෙන් ඇහැරෙනවා.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Upcoming Windows 10 Mobile Store changes revealed in new screenshots

    geBrGMd.png

    • UI changes are there on the Single App / game pages too
    • Ratings and Reviews have filters listed on the App / Game page itself
    • The Download & Updates page now allows opening of apps and games ages by tapping on apps and games’ names. The update / install progress bar has also changed and looks colorful.

    සාාාා මලුනේ..
    මචං මේ එන පාරක් කතාවක් තිබ්බා නේද ඩවුන්ලෝඩ් ප්‍රෝග්‍රෙස් එක නොටිෆිකේෂන් පැනල් එකේ පෙන්නනවා කියලා..
    ඒත් තාම නෑනේ බං එහෙම එකක් ආවේ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් බන්.
    කෑල්ල එක්ක මල් කඩ කඩ හිටියේ උබ කෝල් කරද්දි.
    කෑල්ලට නින්ද ගිහින් හිටියේ.
    කෝල් එක කට් කරානම් හෝ හෝල්ඩ් දැම්මනම් කෑල්ල නින්දෙන් ඇහැරෙනවා.

    මල් බබාටත් හරි වගේ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ඒවට අප්ඩේට්ස් නෑ නේ .
    ඒ නිසා සමහර උන් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක අරන් එඩිට් කරලා,උන්ගේ විදියට වැඩ කෑලි අරවා මේවා දාලා නෙට් එකට රිලීස් කරනවා.
    ෆෝන් එකට අප්ඩේට්ස් නැති උන් ඒක දාගන්නවා ඉතින්.
    ඔය ඉස්සර වින්ඩෝස් එක්ස් පි වල එහෙම තිබ්බේ බන් වින්ඩෝස් එක්ස් පි ඩ්‍රැගන් එඩිශන්,ගේමර් එඩිශන් කියලා වින්ඩෝස් එක්ස් පි එකම තීම් වෙනස් කරලා,වෝල්පේපර් මාරු කරලා,ලස්සන කරලා එහෙම.
    අන්න ඒකම තමා කස්ටම් රොම් කියන්නේ.
    කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එකේ දේවල් පිට යන එක මොකද වයිරස් , ස්පයි ඇප්ස් ඕ එස් එකේ ඇතුලටම රින්ගවලා එවන නිසා ගොඩක් උන්.
    කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ඊට පස්සේ ගොඩක් වෙලාවට ලෝකේ නැති ලෙඩ එන්න ගන්නවා.
    535 එකේ සීන් එක මාත් දැක්කා ඒත් කරලා බලන්න 535 එකක් නෑ නේ.
    http://fullandroid.org/microsoft-lumia-535/

    11.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එක එක අප්ඩේටුයි ඒවගෙ ෆීචර්සුයි පෙන්නල අහිංසක අපෙ ල් හිත් තලන්න එපා.

    - මීට හිත බිදුන එකෙක්.
    2.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එක එක අප්ඩේටුයි ඒවගෙ ෆීචර්සුයි පෙන්නල අහිංසක අපෙ ල් හිත් තලන්න එපා.

    - මීට හිත බිදුන එකෙක්.
    2.gif

    සලමනයා කලින් තටු බිද ගත්තා.
    දැන් හිතත් බිදගෙන.