windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තුසිතයාගේ වයිෆ් වෙත ලියමි.
    පොඩි ආතල් එකක් ගන්න කිව්වේ බොරුවක්.
    ඕකා හැබැයි වනචරයා.
    ඒක වෙනම කතාවක්.

    :rofl:
    තෝ ලව් ලෙටර් ලියල තියනවද බං
    මං නම් ලියල තියනව
    :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl:
    තෝ ලව් ලෙටර් ලියල තියනවද බං
    මං නම් ලියල තියනව
    :yes:

    පලවෙනි ලව් ලෙටර් එක ලිව්වේ තුන වසරේදි ඉස්කෝලේ හිටපු කෙල්ලෙක්ට දෙන්න මගේ පන්තියේ.
    දෙවෙනි එක ලිව්වේ දැන් මාස ගානකට කලින් කෑල්ලට දෙන්න.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පලවෙනි ලව් ලෙටර් එක ලිව්වේ තුන වසරේදි ඉස්කෝලේ හිටපු කෙල්ලෙක්ට දෙන්න මගේ පන්තියේ.
    දෙවෙනි එක ලිව්වේ දැන් මාස ගානකට කලින් කෑල්ලට දෙන්න.

    මං නම් ඕලෙවෙල් කාලෙ ලීවෙ :cool:
    තුනෙ පංතියෙ කීව යකෝ මු ! අදහන්න එපැයි :rofl:
    තාමත් ලියන්න ආසයි බං. දැං අදහස් එන් නෑ යකෝ වල්කම වැඩි වෙලා
    කොල්ලෙක්ට ලියල (උගෙ හෑන්ඩ් රයිටින් හොද් නැති නිස) අන්තිමට මාට්ටු උන
    මං ඉස්කෝලෙ ඇරිල එද්දි උන්ගෙ තාත්ත ලියුමත් එක්ක අපේ ගෙදර :rofl::rofl:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පලවෙනි ලව් ලෙටර් එක ලිව්වේ තුන වසරේදි ඉස්කෝලේ හිටපු කෙල්ලෙක්ට දෙන්න මගේ පන්තියේ.
    දෙවෙනි එක ලිව්වේ දැන් මාස ගානකට කලින් කෑල්ලට දෙන්න.

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මං නම් ඕලෙවෙල් කාලෙ ලීවෙ :cool:
    තුනෙ පංතියෙ කීව යකෝ මු ! අදහන්න එපැයි :rofl:
    තාමත් ලියන්න ආසයි බං. දැං අදහස් එන් නෑ යකෝ වල්කම වැඩි වෙලා
    කොල්ලෙක්ට ලියල (උගෙ හෑන්ඩ් රයිටින් හොද් නැති නිස) අන්තිමට මාට්ටු උන
    මං ඉස්කෝලෙ ඇරිල එද්දි උන්ගෙ තාත්ත ලියුමත් එක්ක අපේ ගෙදර :rofl::rofl:

    උබ ඒ කාලේ ඉදලා කොල්ලෝ කාරයා නේ බන්