හා !
අහල පහල නංගිල ඇති නේද?
මොකද මේව දැකල මගේ දීගෙ කැඩුනම......



හා !
අහල පහල නංගිල ඇති නේද?
මොකද මේව දැකල මගේ දීගෙ කැඩුනම......



ඉරිසියා කාරයෝ වැහි වැහැල !
ඕව මඩ, නංගිල සැලෙන්න එපා අයියා ෆුල් ඔප්ශන්
තුසිතයාගේ වයිෆ් වෙත ලියමි.
පොඩි ආතල් එකක් ගන්න කිව්වේ බොරුවක්.
ඕකා හැබැයි වනචරයා.
ඒක වෙනම කතාවක්.


ඉරිසියා කාරයෝ වැහි වැහැල !
ඕව මඩ, නංගිල සැලෙන්න එපා අයියා ෆුල් ඔප්ශන්



ඕකගේ ගෑණි හොදයි බන් තුසිතයට වඩා.
ජෝක්ස් තේරෙනවා ඒ ඇත්තිට.

තෝ ලව් ලෙටර් ලියල තියනවද බං
මං නම් ලියල තියනව
තෝ ලව් ලෙටර් ලියල තියනවද බං
මං නම් ලියල තියනව
ඕකගේ ගෑණි හොදයි බන් තුසිතයට වඩා.
ජෝක්ස් තේරෙනවා ඒ ඇත්තිට.







පලවෙනි ලව් ලෙටර් එක ලිව්වේ තුන වසරේදි ඉස්කෝලේ හිටපු කෙල්ලෙක්ට දෙන්න මගේ පන්තියේ.
දෙවෙනි එක ලිව්වේ දැන් මාස ගානකට කලින් කෑල්ලට දෙන්න.




මන් ලියලා තියෙනවා දිගගගගගගගගග එකක්
ගොඩක් දිගද 
එකනේ මන් අක්කිට ආදරේ


පලවෙනි ලව් ලෙටර් එක ලිව්වේ තුන වසරේදි ඉස්කෝලේ හිටපු කෙල්ලෙක්ට දෙන්න මගේ පන්තියේ.
දෙවෙනි එක ලිව්වේ දැන් මාස ගානකට කලින් කෑල්ලට දෙන්න.
මං නම් ඕලෙවෙල් කාලෙ ලීවෙ
තුනෙ පංතියෙ කීව යකෝ මු ! අදහන්න එපැයි
තාමත් ලියන්න ආසයි බං. දැං අදහස් එන් නෑ යකෝ වල්කම වැඩි වෙලා
කොල්ලෙක්ට ලියල (උගෙ හෑන්ඩ් රයිටින් හොද් නැති නිස) අන්තිමට මාට්ටු උන
මං ඉස්කෝලෙ ඇරිල එද්දි උන්ගෙ තාත්ත ලියුමත් එක්ක අපේ ගෙදර
ගොඩක් දිගද
![]()